මොරටු වඩු කාර්මිකයන් ගාලු පාරටද පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් පවතී.
ගාලුපාරේ එක මං තීරුවක් මුළුමනින්ම අවහිර වී ඇත.
කොළඹට එන වාහන හැර කොළඹින් යන වාහන රාවතාවත්ත හා මොරටුව නගරය ආසන්නයේ සිර වී ඇත.
මොරටු වඩු කාර්මිකයන් ගාලු පාරටද පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් පවතී.
ගාලුපාරේ එක මං තීරුවක් මුළුමනින්ම අවහිර වී ඇත.
කොළඹට එන වාහන හැර කොළඹින් යන වාහන රාවතාවත්ත හා මොරටුව නගරය ආසන්නයේ සිර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටු ගෘහ භාණ්ඩ වලට සාධාරණ මිලක් ලැබෙනවා ඒවායේ ගුණාත්මක භාවයට අනුරූපව. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තොග සැපයුම් මධ්‍යස්ථානය ලෙස එහි පවතින්නේ තරඟකාරී මිල නියාමනයක්. වර්තමානයේ ඔවුන් මුහුණපා තිබෙන ගැටලුව වන්නේ නිවසට ගෘහ භාණ්ඩ අලුතින් මිලදීගැනීමට ආර්ථික හේතුමත ජනතාව අඩු ප්‍රවනතාවක් දැක්වීමයි. මීට ඇති හොඳම විසඳුම නම් විදේශීය ගෘහභාණ්ඩ වෙළඳපොල ආක්‍රමණය කිරීමයි. බාල දැවයෙන් තැනූ චීන නිෂ්පාදන ඉතා අධික මිලට අරාබියේ විකිනෙනවා. යුරෝපයේ රුචිකත්වය බොහෝසේ වෙනස් වුවත් ඊට අනුරුප වන නිෂ්පාදන මගින් ගොඩනගා ගතහැකි වෙළඳ පොලක් එහි තිබෙනවා. අපි ජාතික වීරයෝ කියමින් මේරට මත්තේම හැපෙමින් ඉන්නේ නැතුව අලුත් ලෝකයක්, අලුත් වෙළඳ පොලක් හිමිකර ගැනීමේ ආකල්පමය වෙනසක අවශ්‍යතාවය මෙයින් පැහැදිලි වෙනවා. (නි)
නීල් රනා, ඔබ කියූ දෙය තමයි ඇත්ත. ලී බඩු විතරක් නෙවෙයි, අනෙක් නිපැයුම් සඳහාත් විදේශ වෙළඳපොල සොයාගත යුතුමයි. (නි)
කොළඹ ගෙයක් හදනවා. වඩු බාස් කෙනෙක් වහලක් ගහන්න හොයා ගන්ඩ මාස ගානක් බලන් හිටියා. හොඳ බාස් කෙනෙකුට ඉතා ඉහල ඉල්ලුමක් තියෙනවා (නි)
මමත් වඩුවෙකුගේ පුතෙක් ! ඒත් වඩුවනට ආණ්ඩුවෙන් වින කැටීමකට වඩා ලී බඩු සාප්පුවල ඒකාධිකාරය තමයි මේ හෙනේට මුල ... වඩුවා නෙමෙයි දැන් හැදෙන්නේ බ්‍රෝකර්වරු .... ඔවුන් අතරමැදියන්ව කිසිවක්ම නොකොට බොහෝ මුදලක් සූරා කනවා ...කිසිම රජයක් මෙතෙක් වඩුවනට කල දෙයක් නැහැ .... සියල්ල සුරංඟනා කතා ...(අ)
ජාතික වීරයන්ගෙයි ලී බදු වලයි සම්බන්දෙ මොකක්ද රනා? බිස්නස් කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්. ලැබ බදු වලින් වෙළද පොළ ආරක්ෂා කිරීම ඇමරිකාවෙත් සිදුකරනවා, එයාල අනිත් අයට බන කීවට . (අ)