වතු අධිකාරීනරුනට රාජකාරියේදී ආරක්ෂාව සලසන්නැයි ඉල්ලමින් රත්මලානේ වතු අධිකාරීවරු පිරිසක් කළු පටි බැඳ බිරෝධතාවක් පැවැත්වූහ.
දැරනියගල රජයේ වත්තකදී ප්‍රහාරයකට ලක්ව ඝාතනය කැරුණු නිහාල් පෙරේරා වතු අධිකාරීගේ අවමගුලට ආ වතු අධිකාරීවරු විරෝධය දැක්වූහ.
වතු අධිකාරීනරුනට රාජකාරියේදී ආරක්ෂාව සලසන්නැයි ඉල්ලමින් රත්මලානේ වතු අධිකාරීවරු පිරිසක් කළු පටි බැඳ බිරෝධතාවක් පැවැත්වූහ.
දැරනියගල රජයේ වත්තකදී ප්‍රහාරයකට ලක්ව ඝාතනය කැරුණු නිහාල් පෙරේරා වතු අධිකාරීගේ අවමගුලට ආ වතු අධිකාරීවරු විරෝධය දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජූලි හතයි නේද අද වගේ දවසක? (නි)
අනේද කියන්නේ. හමුදාවට පොලිසියට වැඩ නැහැ කියලා හිතා ඉන්නවද මන්දා?? (නි)
මෙතන ඉන්න ඔක්කොම 'හොඳ' යයි සම්මත පාසල් වල ගිය නමුත් කිසිදු අධ්‍යාපන සුදුසුකමක් ලබා ගන්න බැරි වුනු පිරිසක්. (නි)
නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම රට බැරෑරුම් අගාදයකට තල්ලු කිරීමක්. කොච්චර දියුණු වුනත් නීති ගරුක නැත්නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රජය නිසි පියවර වහාම ගත යුතු වේ. නැත්නම් ජනතාව නීතිය අතට ගනීවි. (නි)
කමක් නැහැ. හමුදාවටයි පොලිසියටයි දැන් වැඩි වැඩකුත් නැහැනේ (නි)
රටේ වෙන මිනිස්සුන්ට ප්‍රශ්න ආවම මෙයාලා කොහෙද හිටියේ? (නි)
පුද්ගලික තරහ වලට මිනීමරා ගත්තට මොන ආරක්ෂාද? ප්‍රශ්න තම තමන් බේරාගත යුතුයි (නි)
" තව කාටද ආරක්ෂාව ඕනෑ? ඉක්මනට අත උස්සන්න .." (නි)
බොහොම සාධාරනයි. අදාළ වතු කොම්පැනි වලින් නිසි ආරක්ෂාව සැපයිය යුතුයි. හැම දේම රජයට පටවන්න එපා.(නදී)
ඉතින් ඩිපෙන්ඩර් රථ වෙඩි නොවදින වාහනයක් ඉල්ලගන්නකෝ. හැම කෙනාටම ආරක්ෂාව ඕනේ කාලයක් මේක. නීතිය බල්ලට ගිය හොරු රජ උනා පව්කාර කාර කාලයක විපාක මේවා. දැන් වෙනසක් කරන්න යමු.(නදී)
මෙ ගොල්ලො සතුන්ගෙන් වගේ මිනිසුන්ගෙන් වැඩ ගන්නේ.(නදී)
විමල් වීරවංස මතයට අදහස් දන්නා පලුවන් මේගැන හරි වටිනවා එයාගේ වදන් !(අ)
ඔක්කොම හොරු. ඇතුලෙත් ගැට පිටත් ගැට. දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා ? (දී)
හරියටම දන්නවද මේ පුද්ගලික ආරවුලක් කියලා.දැක්කා වගේ කියන්නේ. මේ අපරාද කරපු වුන්ට වගේම ඔවුන්ව සුද්ද කරන අයටත් මේ පව අයත් වේවා ! ඇත්තටම හොයලා බලන්න මේ ජීවිතේ පූජා වුනේ වත්ත ආරක්ෂා කරන්න ගිහින් නෙමෙයිද කියලා (නි)