IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වෘත්තිකයන් රට හැර යෑම ගැන මැතිසබා විවාදයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යෑමේ හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව  එහි මහලේකම්  නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

පාර්ලිමේන්තුව ලබන මස 3 වැනිදා සිට  6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා  වෙන් කෙරෙනු ඇත.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය  ලබන මස 03 වැනිදා  අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව.5.00 දක්වා  විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයක්  විවාදය  ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා  පැවැත්වේ.

 

 



අදහස් (5)

වෘත්තිකයන් රට හැර යෑම ගැන මැතිසබා විවාදයක්

NDF Leader Wednesday, 27 September 2023 03:06 PM

ගොබ්බ විපක්ෂය දවසකට රු. ලක්ෂ 60 ගානෙ වියදම්වන පාර්ලිමේන්තු විවාද තියල ජනතාවට මොනවාද ලැබුනේ? උන් කයිවාරු ගහල වීඩියෝ ක්ලිප් යූ ටියුබ් දාලා පොරවල් වෙන්න බලනවා.

:       0       0

මැක්ස් Wednesday, 27 September 2023 03:14 PM

අපේ අකුදී සහෝදර මහතා රටේ අනාගත නායකයා බවට පත්වූ විගස මෙරටින් නොරට ගොස් පෙට්‍රල් ශේඩ්වල, ඇපල් වතුවල, තෘණ බිම්වල රාජකාරි කරන සියලුම වුර්තිකයන් නැවත තම මව් රටට පැමිණෙනු ඇත. ඉන්පසු ඔවුන්ගේ මහාර්ඝ දැනුමින් ශ්‍රී ලංකාව පළමු වැනි ලෝකයේ රටක් බවට පත් කරනු ඇත. මින් පෙරදී වැව් දහසක් නැවත හාරා වැඩ පෙන්වූ එතුමා මේ ලගදි සමුපකාරයක් ද ගොඩ ගත්තා සේ ඊලගට මුළු රටම ගොඩ යනු ඇත. ඕනෑම රජයකට උපදෙස් දෙන කොමෙන්ටු කොටන්නන්ට ඉන්පසු ඔවුන්ගේ අවවාද උපදෙස් සදහා වෙනත් රටක් සොයා ගැනීමට සිදු වනු ඇත.

:       0       0

චතුරි Wednesday, 27 September 2023 03:19 PM

ප්‍රදාන හේතුව. මේ විවාදය කරන එකෙක් හරි ඉල්ලා අස් වෙනවද මොන හොරතක්කඩි වැඩේ කෙරුවත් මොවුන්ගෙ පට්ටම් ගැලවෙන්නෙ නැහැ. ඒවා තව තද වෙනවා. මේනුගත් රැල නිසා හිගන්නාටත් රට එපා වෙලා තියෙන්නෙ. මේ නඩෙයි. නිතියසුරකින් කියන නඩෙයි. සේරමෛන්න ඕන හිර ගෙදර. රට ලස්සන වුනාට වැඩක් තියෙනවද. රට කරවන උන් ගොන්නු නම්. මොලේ තියෙන හැම කෙනාම පවුල් පියින් රට හැරයන්නෙ. මේ. වන්චාකාරයින් නිසා. මොවුන් සේරම හිරේ දාලා දේපල රාජසන්තක කෙරුවානම්. ඔය ගිය සේරම එනවා රට ගොඩගන්න. මේතරම් රට වැටිලා තියෙන වේලාවෙ. මහ මොලා කාරයා දුත යොත් එක්ක පිටරටවන්දනාවෙ ගියේ. ජනතාව්ගෙ රටේ මුදල් නාස්තිකරමින් මොවුන් එකෙක් ඒවාට විරුද්ද වුනාද. උබල නම් ඉතිහාස ගතවෙන්නෙ. අපායේ

:       0       0

Yamuna Ranaweera Wednesday, 27 September 2023 04:01 PM

අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබෙන අතර බදු ගෙවන්නන් ඒ සඳහා මුදල් ගෙවනවා. එය නැවැත්වීමට අවශ්‍ය පියවර රජයට ගත හැකියි

:       0       0

Yamuna Ranaweera Wednesday, 27 September 2023 04:05 PM

අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ බදු ගෙවන අය අධ්‍යාපනයට ගෙවන නිසා .පාර්ලිමේන්තුව නිකම් කතා කඩයක් නවත්වන්න රජයට අවශ්‍ය පියවර ගත හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 59 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 139 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 109 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 89 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 320 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 73 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site