(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට උපහාර පිදීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ පැවැත්විණ.
මෙම විවාදයේදී අගමැතිවරයා ඇතුළු පක්ෂ නායකයෝ රැසක් ඔහුගේ සේවය අගය කරමින් අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙවැනි උපහාර විවාදයක් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට සහ වේත්‍රධාරිවරයාට පමණි.
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ වසර 40 කට වැඩි කාලයක් අඛණ්ඩව සේවය කළේය.
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන වේත්‍රධාරී තනතුරට නියෝජ්යවේත්රධාරී කුෂාන් ජයරත්න මහතා පත්වීමට නිය
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වේත්‍රධාරිට මැතිසබයෙන් උපහාරයක්
Kazi Shajahan Thursday, 25 January 2024 04:50 PM
ඔයා පාර්ලිමේන්තුවෙන් නම් අපිට නම් වැඩක් වුණේ නැහැ...