ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව කළ නොහැකි රෝග සුවකිරීමේ වෙද හාමිනේගේ චරිතය රඟපාමින් ජනප්‍රියත්වයට පත්වූවාය. දේහය අද මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයගේ ආත්මයට සැනසීම උදා වේවා කියා මා යාඥා කරන්නම්. (නි)
එතුමියට නිවන් සැප ලැබේවා !!! (නි)
ප්‍රේක්‍ෂකයන්ගේ මතකයේ තැන්පත් වුණ චරිතයක්. ඔබට නිවන් සැප ලැබේවා! (නි)
ජිවිතය පටන්ගත්තා විතරයි..සසර උපදිනා තාක්කල් මෙවන් අකල් මරණයක් නොවේවා! කෙළවර නිර්වාණාවබෝධය ලැබේවා! (නි)
වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ පිළිකා සුවකරන වෙද හාමිනේ පිළිකා රෝගයකින්ම මියයාම දෛවෝපගත සිදුවීමකි. නැවත අපි අතරම ඉපදීමට ලැබේවා! (නි)
දක්ෂ නිළියක්. ඔබට නිවන් සුව ! (නි)
අප කාගේත් ජනප්‍රිය නිලියක් වූ ඔබට අපගේ සාතිශය සංවේගය! ඔබට නිවන් සුව අත් වේවා! (නි)
මම බොහෝ ප්‍රියකළ චරිතයක් (නි)
දෙදෙනාටම අජරාමර නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබතුමියට නිවන් සුව ලැබේවා! (නි)
මම කැමැත්තෙන් බැලූ ටෙලිනාට්‍යයක් සහ දක්ෂ විදියට රඟපෑ චරිතයක්. මගේ කණගාටුව! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සැප ලැබේවා සොයුරිය! ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
රෙබෙකා අක්කා, ඔබ අමරණීය නිළියකි. සසර වසනාතුරා මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා! ඔබට තෙරුවන් සරණයි! මතු යම් දවසක බුදුන් දැක නිවන් දකිත්වා !!! (නි)
ඔබට නිර්වාණයම අත්වේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට මොක් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
කණගාටුදායක පුවතක්. සසර වසනතුරු අකල් මරණයක් නොවේවා! (නි)
ඔබේ වියෝව දැරිය නොහැකි පාඩුවක්. කර්මය ඔබ අපෙන් ඈත් කළා. මතුවට මෙවන් විපතක් නොවේවා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
වෙද හාමිනේ, නුඹ කොතැනද? ඔබට නිවන් සුව පතමි (නි)
මතු ආත්මයකදී මෙවන් අකල් මරණයක් නොම වේවා! පිළිකා හොඳ කරන වෙද හාමිනේ කෙනෙක්ගෙ චරිතයට රඟපාලා වස් වැදුනාවද්ද කියා සිතුනා මොහොතකට (නි)
නිවන් සුව අත්වේවා! (නි)
අද උදේම පත්තරේ බලන්න ගනිද්දිම දැක්කා මේ දුක්බර පුවත. මාව තත්පර ගණනකට ගල්ගැසුනා වගේ වුණා. හරිම ශෝකජනක පුවතක්.තව කොපමණ කාලයක් කලා ලොවේ සැරිසරන්න තිබුන චරිතයක්ද? ප්‍රිය සොයුරිය, ඔබට මොක් සුව! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
හිතට පුදුම දුකක් දැනුනා (නි)
ඔබට නිවන් සුව! (නි)
මට හරිම කණගාටුයි (නි)
ඔබ සාමදානයේ සැතපේවා! (නි)
මොකක්ද මේ හදිසියේම සිද්ධ වුණේ? (නි)
මම කැමතිම චරිතයක්. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
අයියෝ... ! හිතාගන්නවත් කාලයක් නොදී ඔබ සමුගත්තාදෝ.....! හීනෙකින්වත් හිතුවේ නැහැ ඊයේ පෙරේදාත් ටෙලි නාට්‍ය වල ජීවමානව ඉන්න ඔබ අද නැහැයි කියා.. ඒත් මෙවැනි රෝග වලදී එක් පසෙකින් දීර්ඝ කාලයක් පීඩා විඳිනවාට වඩා සිහිබුද්ධියෙන් ස්වර්ගස්ථ හෝ නිර්වාන සම්පත්තිය ලැබීම ගැන සහනයක් තියෙනවා. ඔබ මෙතෙක් කළ සෑම දෙයකම පින් බලයෙන් සුගතියකම උපදීවා...!!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා..! (නි)
නිවන් සුව ලැබේවා ! (නි)
මට හරිම කණගාටුයි. ඔබ සාමදානයේ සැතපේවා! (නි)
මෙවන් අකල් මරණයක් මතු නොවේවා! නිවන් සුවයම අත්වේවා! (නි)
හිතාගන්නවත් බැහැ. හොඳ නිළියක්. ඔබට නිවන් සුව! (නි)
මෙවන් අකල් මරණයක් මතු අත්භවයකදි අත්නොවේවා! (නි)
රෙබෙකා නම හිතේ ඇඳුනේ වෙද හාමිනේහි රඟපෑ චරිතයෙන්. සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
ඔබ යළිත් අප අතරම ඉපදේවා! (නි)
ඔබතුමියට නිවන් සුව පතමි. මතු කිසිම භවයක මෙවන් අකල් මරණ නොමවේවා! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ නැතිවීම හරිම දුකක් (නි)
ඔබට නිවන් සුවයම අත්වේවා! (නි)
ඔබ නැතිවීම ලොකු පාඩුවක් (නි)
ජීවිතං අනියතං මරණං නියතං... (නි)
ඔබට නිවන් සුව අත් වේවා! ඉතාම දුක්බර සමුගැනීමක් (නි)
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ.අපට දුකයි. ඔබ අප අතරම යළි උපදීවා! නිවන් සුවයම අත්වේවා! (නි)
සොයුරිය, නුඹට නිවන් සුව අත්වේවා! (නි)
පුදුම කණගාටුවක් දැනුනා. නිවන් සුව ලැබේවා......! (නි)
"සඳකැන් දහරින් දෙනුවන් තෙමිලා....." (නි)
ඔබ දක්‍ෂ නිළියක්. සොයුරිය, ඔබට නිර්වානය අවබෝධ කර ගැනීමට හැකිවේවා! (නි)
ටෙලි නාට්‍ය බැලු පසු චරිත අමතකව යන වකවානුවක,එදා ඔබ රඟපෑ අමරණිය 'වෙද හාමිනේ' චරිතය අපට තාමත් මතකයි.එය විශිෂ්ට රඟපෑමක්.ඔබේ වෙන්වීම දුක උපදවන්නක්....ඔබට නිවන් සුව ! (නි)
එතුමියට නිවන් සුව ලැබෙත්වා! මතු උපදින උපදින කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවෙත්වා! (නි)
දුහුවිල්ලෙන් සැදුනු ලියේ.... වෙද හාමිනේ, ඔබට නිවන් සුව! (නි)
ඔබතුමියට නිවන් සුව පතමි! (නි)
හරිම දුකයි.අපි කාටත් අමතක නොවන ආදරණීය චරිතයක්.ඇයට නිවන් සුව පතමි (නි)
සුවහසක් සිත් රංගනයෙන් අමන්දානන්දයට පත් කළ සොඳුරු නිළිය. මතු උපදින බවයදිත් මෙවන් කෲර වූ ලෙඩ රෝග නොවැළඳී අප අතරම ඉපදේවා! අවසානයේ ඔබ ප්‍රාර්ථනා කරනා බෝධියකින් උතුම් සම්බෝධිය වැළඳගෙන මේ ගොර සසරෙන් අතමිදේවා! (නි)
ඔබතුමියට නිවන් සුව! සුවහසක් ජනතාව ආදරය කළ ඔබතුමියගේ වෙන්ව යාම නිසා අපි කණගාටුවට පත්වෙනවා (නි)
නිවන් සුව අත්වේවා ඔබට! (නි)
එතුමියට නිවන් සැප ලැබේවා!!! (නි)
නිවන් සුව අත්වේවා! (නි)
අප මෙලොව එළිය දකින්නේ මරණයද තුරුළු කරගෙනය. දුක ඇත්තේ ප්‍රියකරන අය අපට කලින් සමුගෙන බව ඇසීමෙනි. ඔබට නිවන් සුව අත් වේවා! (නි)
රූපවාහිනිය සිනමාව ආලෝකමත් කළ සුන්දර නිලියක්. රංගන තලයේ රෙබෙකා නොමැති, ඒ පාළු අවකාශය පුරවන්න පුළුවන් එකක් නෙමෙයි. (නි)
මටත් නොදැනී මගේ ඇස් දෙකට කදුළු ඉනුවා. කවමදාකවත් නලු නිළියන් නැති වුණා කියලා අහන්න ලැබුනත් හිතට මෙතරම් දුකක් හිතුනෙ නැහැ. මොකක්දෝ සංසාරගත බැඳීමක් නිසාදෝ මගේ හදවතට මේ ප්‍රවෘත්තිය දකින දකින වාරයක් පාසා හරිම දුකක් දැනෙනවා (නි)
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ. ඔබට සදා අමරණිය නිවන් සුවයම අත්වේවා! (නි)
ඔබට නිවනේ දොරටු විවර වේවා! (නි)
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය (නි)
අදහාගන්න බැරි පුවතක්. ඔබට නිවන් සුව! (නි)
ඔබතුමිය අපට දුන් සතුටට අපි හද පත්ලෙන්ම ස්තුති කරමු. ඔබට නිවන් සුව පතමි! (නි)
ඇයට මොක් සුව! හරිම කණගාටුදායකයි. ඇයගේ රඟපෑම් හරිම ස්වාභාවික තාත්වික මට්ටමේ ඒවා. සමහරුන්ගේ රඟපෑම් බලන්න අප්‍රසන්න තරමට අස්වාභාවිකයි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය! (නි)
මොනවා ලියන්නද හිත දැන් පැටලෙනවා....ම රණය කෙදින හෝ අපටත් ළං වෙනවා... කළ හොඳ නොහොඳ දෙක අපි අරගෙන යනවා... අප තුටු කළ (පුංචි තිරයේ ) පිනෙන් ඔබ සුරලොව යනවා! (නි)
මට වාවාගන්න බැරි දුකක් දැනුනා (නි)
අපේ බලවත් ශෝකය! සොයුරිය, ඔබට දෙවි පිහිටයි! (නි)
ඔබතුමිය අපට රඟපෑමෙන් දුන් සතුටට අපි හද පත්ලෙන්ම ස්තුති කරමු. ඔබට නිවන් සුව පතමි! (නි)
මට මේ පුවත දකිද්දී පුදුම දුකක් ඇතිවුණා (නි)
ඔබට නිවන් සුව ලැබේවා! සසර වසනාතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
ඔබ අප හදවත් වල දිගුකලක් රැඳේවි. ඔබ රැගෙන ආ ආයු මෙපමණ වෙන්නට ඇති. ඔබට අමා මහා නිවනින් සැනසීම ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපේ බලවත් ශෝකය! (නි)
ඔබ සාමදානයේ සැතපේවා! (නි)
මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුව අත් වේවා! (නි)
හරිම දුකක්! ස්වාමිනි, නිත්‍යය සැනසීම ඇයගේ ආත්මයට දුන මැනව! (නි)
ඇයත් මමත් එකම වයසේ. අවසානයට ඇයගේ රැඟුම් දැක්කේ 'දිය රැල්ලේ'. හිතාගන්න බැහැ ඔබ අසනීපයෙන් සිටි බව. (නි)
බලවත් ශෝකය! සොයුරිය, ඔබට නිවන් සැප ලැබේවා !!! (නි)
රෙබෙකා අක්කේ, ඔයාට නිවන් සුව අත්වේවා!!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රෙබෙකා , වෙද හාමිනේගේ චරිතයෙන් කළ දක්ෂ රඟපෑමෙන් හිතට සදාදරණීය චරිතයක් වූ ඔබ සැබවින්ම මා හට හමුවන්නේ අපේ මනෝ අක්කාගෙ ගෙදර සාදයකදීය.සැබෑ ජීවිතයේදීත් ඔබ කෙතරම් ප්‍රියමනාප ලෙන්ගතු චරිතයක්ද කියා මම එදා තේරුම් ගතිමි.ඔබේ මේ නික්මයාම තවමත් සිහිනයක්දෝ කියා මට සිතේ.සසර වසන තුරා ඔබට මෙවන් අකල් මරණයක් අත් නොවේවා! සසර කෙළවර අමා මහා නිවන් සුව ලැබේවා කියා පතමි...!!! (නි)
ඔබ අප අතර සදා රැඳේවා! (නි)
ඔබට නිත්‍ය සුව ලැබේවා! (නි)
ඇය වෙද හාමිනේ චරිතය පණපෙවූ හැටි අද මෙන් අපට මතකයි. "අන්න පුතේ නෑදෑයෝ ඇවිල්ලා " එම ටෙලිනාට්‍යයේ දෙබස් වලින් කොටසක්. (නි)
ඇත්තටම මම ගොඩක් ප්‍රියකළ කෙනෙක් (නි)
ඔබ හොඳ නිළියක්.මම ඔබට නිවන් සුව පතමි. (නි)
ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි !!! උපදින මතු බවයේදී මෙවන් අකල් මරණයක් අත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා (නි)
අපේ බලවත් ශෝකය! (නි)
නිවන් සුව ලැබේවා.(අ)
උපදින අනෙක් අත්භවයන්හිදී දීර්ඝායුෂ හිමිවේවා! (නි)
අපගේ බලවත් ශෝකය! ඔබට නිවන් සුව පතමි ! (නි)
සංවේගය තුලින් මරණයේ යථාර්තය පසක් කර ගනිමි.ඒ අවබෝධය තුළ ජනිතවන්නාවූ කුසලය ඔබට අනුමෝදම් කරමි. නිවන් සුවය ලැබේවා ! (නි)
රූපය යම් දවසක දිරාගියද , නාමය එසෛ් දිරාපත් නොවේ. ඔබතුමිය, ජාතියක් ජරාවක් නැති උතුම් නිර්වාන සුවයෙන් සදා සැනසේවා!! (නි)
ඔබතුමියට නිවන් සුව ලැබේවා! නැවත උපදින කිසිම ආත්මයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා......! (නි)
එදා සුනාමියේදී ඔබ අන් අය වෙනුවෙන් දුක් වුණා සේම අද මුළු රටම ඔබ ගැන දුක්වෙනවා කඳුළු සලනවා. මතු භවයේදී නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා! ඔබට නිවන් සුව සොයුරිය! (නි)
අනේ මටත් හරිම කණගාටුයි. මම හරිම ආසා කළ නිළියක් ඔබ (නි)
නිවන් මගේ රුවන් දොරටු විවර වේවා! මේ වැනි අකල් මරණයකට ජාති ජාතිත් පත් නොවේවා! (නි)
දක්ෂ රංගන ශිල්පිනියක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රෙබේකා නිර්මලී සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා!(දිල්)
නෙක නෙක චරිත විත් නුඹ තුටු කල දෙනෙත කඳුලෙන් බර වුණා එක වර මගේ දෙනෙත කෙලෙසක දරා ගන්නද මිය ගිය පුවත මෙවන් විපත් නොම වී යලි උපදින්න මිහිමත (දිල්)
ඔබ රෝගී තත්වෙන් සුවවී නැවත අප අතරට එනකම් බලා සිටියේ.එත් ජීවිතය කියන්නේ සමු ගත්තා කියා හිතා ගන්නත් බැ.ඔබට නිවන් මග දොරටු විවර වේවා..!!!(දිල්)
ඔබට නිවන් සුව පතමි (දිල්)
ඔබට නිවන්සුව! රෙබෙකා සහෝදරිය වෙදහාමිනේ ලෙස රඟපා අපේ හදවත් බැඳගත්තා (දිල්)
මිනිසුන් සතුටු කිරීම ලොව ඇති උතුම්ම පිනකි.ඔබට නිවන් සුව ලැබේවා (දිල්)
වාවගන්න අමාරු දුකක් ඇති වුණා.හිතාගන්නත් බැරි දෙයක්.මොකක්ද එකපාරටම එයට වුණේ.ඒ රුව හැමදවසකම මතකයෙන් ඈතට යන්නේ නෑ.රුපවාහිනී මාධ්‍ය තුල ඔබ අමරනීයයි. .නිවන් සුව ලැබේවා (දිල්)
ඔබට නිවන් සුව (දිල්)
ඔබට නිවන් සුව ලැබේවා!(දිල්)
ඔබට නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් කිසිදා නොමවේවා ! (දිල්)
ඔබතුමියගෙන් ලාංකීය කලා ක්ෂේත්‍රයට වූ සේවය ඉතා ඉහළය. ඔබතුමියට නිවන් සුව අත්වේවා.. (නි)
ගොඩක් දුකයි. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
හද කම්පාවන පුවතක්. ඔබතුමියට අපි නිවන් සුව පතමු. (නි)
ඇයට නිවන් දොරටු විවර වේවා !! (නි)
මමත් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)
ඔබට නිවන් සුව ලැබේවා! සසර වසන තුරාවට මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
වෙදහාමිනේ, ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබගේ ආත්මයට සුවයක්ම වේවා! (නි)
ඇගේ ආත්මයට යහපතක්ම වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා.(අ)
ඔබ ජීවිතයෙන් සමුගත්තට අපගේ හතවතින් සමුගත්තේ නෑ..ඔබට නිවන් සුව පතමි .........(අ).
දකින්නට දෙවරක් මෙසේ ජිවත් නොවේකිසිවෙක්. (අ)
අපරාදේ දක්ෂ ලස්සන රංගන ශිල්පිනියක්.(අ)
ඔබට නිවන් සුව ලැබේවා!(අ)
නිවන් සුව පතමි. (අ)
අපගේ හදපිරි ශෝකය පලකර සිටිමු!(අ)
ඔබට නිවන්සුව ලැබේවා . මතු උපදින කිසිම භවයක මෙවන් විපතක් නොවේවා.(අ)
මම හරිම ආශා කළ නිළියක්. එතුමියට නිවන් සැප ලැබේවා ! (නි)
ඔබට මොක් සුව ලැබේවා! (නි)
අපිට සිටි ලස්සනම, නිහතමානීම, සොඳුරුම යුවතිය වන ඔබගේ වියෝවීම දුකක් (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සැප ලැබේවා සොයුරිය! ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා! (නි)
එදා ඔබ රඟපෑ අමරණිය 'වෙද හාමිනේ' චරිතය අපට තාමත් මතකයි.එය විශිෂ්ට රඟපෑමක්.ඔබේ වෙන්වීම දුක උපදවන්නක්....ඔබට නිවන් සුව ! (නි)
ජීවිතං අනියතං - මරණං නියතං. ඔබ සුගතියකට පත්වේවා! (නි)
අනිච්චා වත සංඛාරා!ඔබට නිවන පතමි (නි)
ජීවිතයේ යථාර්ථය මෙය වේ. "ලෝකය පෙරළෙයි, මරුවා ළඟාවෙනවා..." (නි)
ගතින් මෙලොවින් දුරස් වුවද, සිතින් සැමදා අප ළඟයි.සසර කවදා කොතනකදි හෝ යළිත් අප හමුවනු නියතයි. ඔබට නිවන් සුව පතමු. (නි)
ඔබට නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! සසර වසන තුරාවට මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! සසර වසන තුරාවට මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
නිවන් සුව ලැබේවා! සොයුරිය, ඔබට මෙවන් දෙයක් වෙයි කියා නොසිතුවෙමු. ඔබ දක්ෂ රංගනවේදිනියක්. ඔබගේ සමුගැනීම ටෙලි සිනමා ක්ෂේත්‍රයටත් ලක්වැසි සියලු දෙනාටත් ඉමහත් පාඩුවකි. (නි)
මගේ ශෝකය පළකරමි (නි)
ඔබට නිවන් සුව...!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! මතු උපදින බවයක මෙවන් අකල් මරණයක් නොවේවා! (නි)
ඔබ ගැන නොදිනිමි. නමුත් ඔබට නිවන් සුව ලැබේවා.! ඔබගේ වියෝවීම මට දුකකි (නි)
මිනිසකු මළ දුක මියගිය තැනැත්තාට නොවේ (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා! (නි)
හරිම අපරාදේ. අසනීප උනත් මෙච්චර කලින් ? සසරේ නැවත මුණගැසෙමු (නදී)
ඔබට නිවන් සුව ලැබේවා (නදී)
නිවන් සුව ලැබේවා! උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා! (නදී)
හටගත් සියල්ල විනාශයට පත්වේ.උපන් සියලු සත්වයෝ මරණයට පත්වෙති.මතු භවය සුගතියක ඉපදේවා! ඔබට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා!! (නි)
ඔබට නිවන් සුව (දී)
සොයුරිය , ඔබට මොක් සුව අත්වේවා!(දී)
ඔබ නියම කළා කාරිනියක් ඔබට සදා නිවන් සුව (දී)
රූපන් ජීරති.නාම ගොත්තන් නජීරති. රූපය දිරය් නාමය නොදිරයි .සිල්වත් චරිතයකින් හෙබි පුද්ගලයෙකු මිය ගියද මිය නොගියාක් වැනිය.එහෙත් දුසිල්වත් පුද්ගලයෙකු ජීවත් උවද මිය ගියාක් වැනිය.එබැවින් උතුම් මිනිසත් බවක් ලැබූ අප සැම ජීවත්ව සිටින තාක් කල් සිල්වත්ව ජීවත් විය යුතුය.අප අතරින් වියෝ වූ රෙබෙකා නිර්මලී මහත්මියට මින් පසු කිසිදු අත් භවයකදී මෙවන් දුකකට පත් නොවී උතුම් වූ නිවන් මග පසක් කර ගැනීමට ලැබේවා. (දී)
නෙක නෙක චරිත විත් සැනසුව දෙනෙත... කෙලෙසක දරා ගන්නද මියගිය පුවත.... කඳුලෙන් තෙත් වුණා එකවරටම දෙනෙත... මෙවන් විපත් නොම වී යළි උපදින්න මිහිමත... (නි)
ඔබගේ මරණය අපිට හරිම දුකයි. ඔබට නිවන් සුව ! (නදී)
ඔබට නිවන් සුව. (නදී)
ඔබට නිවන් සුව පතමි. (අ)
ඔබට නිවන් සුව! (නි)
මගේ බලවත් ශෝකය! (නි)
ඔබට නිවන් සුව ලැබේවා සසර මතු උපදින කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොම වේවා. (නදී)
ඔබට නිවන් සුව! (නි)
දක්ෂ ලෙස රඟපෑ ඔබට මම හරි කැමතියි. නිවන් සුව පතමි! (නි)
ඔය වගේම අපිටත් කවදාහරි යන්න වෙනවා (නි)