ලෝකයේ කිසිම ප්‍රයෝජනයක් නැති සොයාගැනීම් පිළිබඳව ලංකාදිප එසැණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය වාර්ථාමය වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කර ඇත.
ලෝකයේ කිසිම ප්‍රයෝජනයක් නැති සොයාගැනීම් පිළිබඳව ලංකාදිප එසැණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය වාර්ථාමය වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බලන එකත් වැදගැම්මකට නැති එකක් කියලා කියයි ද (නදී)
හරියට ලංකාදීප පත්තරේ කමෙන්ට් ඇපෘෘව් කරන එවුන් වගේ... අන්න එයාල ටිකත් මේකට දැම්මනං පාංකාදුයි....(ස)
වැදගැම්මකට නැති ඒවා හොයල පත්තරවල දාන එක වැදගම්මක් තියෙනවද? (ස)
හරි විදියට බැලුවොත් ඔය වැදගම්මක් නැති දේවල් වලින් තමයි මිනිසුන් දියුණු වෙලා තියෙන්නේ ...? අපේ කාලය කා දැම්ම ...? (ස)
කවුරු හරි කියන්න බලන්ඩ ඔය සමනල දාල තියෙන අදහසට ලයික් 1000 දාන විදිහක් .(නදී)
සමනල ඔයාගේ කතාව මසුරන් වටිනවා! (නදී)
මේක නම් ලොක්කගේ නියම වැඩක් (නදී)
බමුණු මහත්තයාගේ කොමෙන්ට්ස් ටිකත් එ්කට දාමුද ? (නදී)
පට්ට වැඩක්... නියමයි...(නදී)