චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 2 hours ago
Y විජේසිංහ · 1 hour ago සතුන් මරනවට ඔබ විරුද්ධ ද ? එනම් ඔබ බෞද්ධ විය හැකිය. හරක් මරනවට ඔබ විරුද්ධ ද ? එනම් ඔබේ ඇගේ හින්දු ජාන තිබෙනවා විය හැකිය. මොකද හින්දු අය එළාර ගේ කාලේ ඉදල ලංකාවේ ඉන්නවා. හරක් පමණක් මරනවට විරුද්ධ ඔබේ මී මුත්තා හින්දු විය හැකිය.(ස) Reply 0
Y ෆාතිමා අබ්දුල්ල · 1 hour ago වීරගේ අදහසට මාත් එකගයි.මාත් 100%ක් නිර්මාංශ පමණක් ආහාරයට ගනිමි.උපවාසය අවසන් වූ පසු මම වටලප්පන් වත් කන්නේ තබා සදන්නේවත් නැත.මට කෑමට මස් ඕනේ නැත්නම් හෆ්සාල්,රිශාර්ඩ්,අර්ෂා,හාරුන්,අස්මිත් වගේ අනෙක් මුස්ලිම් සහෝදරයන්ටත් මස් මාංශ වලින් තොරව ජීවත් වීමට පුළුවන්.ඉස්ලාමයේ හිංසාකාරී සත්වගාතන ගැන මම කලකිරිලා ඉන්නේ.වීරගේ සමහර අදහස් හරිම තර්කානුකුලයි.අනෙක් මුස්ලිම් අයගෙන් මන් ඉල්ලන්නේ දැන්වත් ඉස්ලාම් අන්තවාදය අතහරින්න කියලයි. (දී) Reply 0
Y ගනේගොඩ · 1 hour ago ඉන්දු සහ සම්පත්, රටට බරක් වීම සහ මල සොහොන් ඇතිවීම සිදු වන්නේ කුසතුල නොව අපගේ මනසේ ය. කුමන ජාතියක ආගමක හෝ මිනිසෙකුගේ ජීවත් වීමට කරන උත්සාහයකට ක්‍රොදයෙන් වෛරයෙන් කරදර කරන්නා තමාගේම මනස තුල සොහොන සාදාගෙන ලොවටද බරක් වී ජීවත් වේ. ඔබ නරඹන ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෝ සියල්ල ගව මස්, බිත්තර නොකන අයද? පරිප්පු සමග පාන් පෙත්තක් පමණක් කා ඒ වැඩ කරන්න අමාරුය. (දී) Reply 0
Y වීර · 1 hour ago රිෂාර්ඩ්,හාරුන්,අර්ෂා ඇයි අනුන්ගේ මළකුණු තුනපහ දාල රෝස්කරලා කන්නේ නැතුව ඉන්න බැරි අමාරුව කුමක්ද?රිෂාර්ඩ් (අනෙක් අය තමන්ගේ නම ආදේශ කරගන්න) ඔහේව කවුරුහරි මරනවට ඔහේ කැමති නැහැ වගේම බයයි නේ.සතුනුත් එහෙමයි මරණයට බයයි මරණයට අකමැතියි.ඔහෙලට මස් කන්නම ඕනේ නම් මෙහෙන් පිටවෙලා ඔහෙලගෙ අරාබි මව්බිමට ගියොත් හොදයි.මේක බුදුරදුන්ට 3වරක් පූජා කල රටක්.බන්දුල, මොකද්ද කෙනෙකුට අනුන්ගේ මස් කන්න තියෙන අයිතිය? (දී) Reply 0
Y ශාන්ත ලාල් · 1 hour ago සම්පත් ඔයාට වැරදිලා මැද පෙරදිග කිසම සුපිරි වෙළෙඳහලක ඌරුමස් විකුණන්නෙ නැහැ. ඒක සත්සුදක් සේ මම දන්නවා. (අ) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මමනම් ගව ගාතනයට විරුද්ද උනත් ගව මස් කන්න අවශ්‍ය කට්ටියගේ අයතියට ගරු කරනවා..මම කියන්නේ මේ ගව ගාතනය වගේම සියලු සත්ව ගාතන යම් ප්‍රමිතියකට කරන්න කියන්නේ සතාට අවම වේදනාබර මරණයක් අත් වෙන විදියට කල යුතුය කියල යම් නීතියකට යටත් කල යුතුය්. එක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.එක එක ආගම් වල අව්ස්‍යතවයට එක වෙනස් නොවිය යුතුය් ..ලංකාවට තියෙන්න ඕන එක නීතියක් පමණි.. (දී) Reply 0
Y ද සිල්වා · 1 hour ago අද කාලේ ප්‍රසිද්ධියේ මිනිමරපු මිනීමරුවෝ යහතින් ඉන්නවා. සමහරු ඡන්දෙත් ඉල්ලනවා , දිනනවා. අපේ අය මෙහේ පිස්සු නටනවා (නි) Reply 0
Y ලලිත් · 1 hour ago ලංකාවේ ඉන්න බෝධිසත්වයන්ට එලවලුයි බතුයි විතරක් කන්න පුරුදු කරන්න ඕනෑ.කුකුළා ,හාවා, එළුවා, ගොනා, මුවා, මාළු ජීවත් වෙන්න ආසා නැද්ද? ඔයතරම් භක්තිවන්තයෝ නම් සියලු සත්වයෝ නොමරා ඉන්න ඕනෑ. බුදුදහමේ කොතනකවත් කියලා තියෙනවද හරකා මැරුවොත් විතරයි පව් කියලා (නි) Reply 0
Y රිෂාර්ඩ් · 1 hour ago ප්‍රදීප්, පටලවා ගන්න එපා. අපට නීත්‍යනුකූල සතුන්ගේ මස් පමණයි කන්න පුළුවන්. අපට පුජනීය සත්තු කියා එකෙක් නැහැ (නි) Reply 0
Y විජේසිංහ · 1 hour ago වීරසිරි , ඒ කියන්නේ ඔයත් හිංසාවෙන් අවිහිංසාව ප්‍රවර්ධනය කරන කෙනෙක්. ජය වේවා! (නි) Reply 0
Y වීරසිරි අරනායක · 1 hour ago නියමයි මමත් එනවා කලින්ම කිව්වනම් සියලුම ගව මස් කඩවලට එසේම වේවා අපගේ ගවයන්ට දීර්ගායුෂ ලැබේවා. ! (ස) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago රිෂාර්ඩ් ඌරු මස් නොකන්නේ ඌ පූජනීය සතෙක් නොවන නිසාද? ඒ කියන්නේ පූජනීය සත්තුන්ගේ මස් විතරයි කන්නේ..නියමයි හොදේ.(ස) Reply 0
Y දීප්ත විජයසේකර · 1 hour ago වීර ඔබ තුමා හරියටම හරි මම ඔබ තුමා සමග 1000% එකඟයි, මොකද මේ ශ්‍රීලංකාව බෞද්ධ රටක් , ගනේගොඩ මහත්තයා කියනවා පෝෂණය ගන්න සත්තු මරාගෙන කන්න ඕනේ කියලා. කවුරු හරි කියුවොත් මිනි මස් වල පෝෂණය වැඩි කියලා එතුමා මිනි මසුත් කනවාද , අපි වගේම සත්තුත් කැමතියි දවසක් හරි ජිවත් වෙන්න ගනේගොඩ මහත්තයෝ ඔය තරම් කුරිරු වෙන්න එපා. මගේ අදහසට විරුද්දනම් එන්න වාදයකට , පුළුවන් නම් හැප්පිලා බලමු.. (දී) Reply 0
Y අමිල - බලන්ගොඩ · 1 hour ago මේ අදහස් දැක්කම මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. කොහොම උනත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ හර්දය සාක්ෂියට එකඟව ජීවත් වෙනවනම් මේවගේ ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ. අනික දෙමල අය ගවයට පූජනීය ලෙස සලකල එළුවාගේ බෙල්ල කපන්නේ, කුකුලගේ බෙල්ල දොරට තියල තද කරන්නේ කිසිම ගානක් නැතුව. සිංහල අපි ඒවා සේරම කනවා. ඒක නිසා මේක ජාතීන් අතර ප්‍රශ්නයක් නෙමෙයි, මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය අතර ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ.(ස) Reply 0
Y සම්පත් · 1 hour ago ඔය හරක් මස් නොකා ජීවත් වෙන්නම බැරිද? සිංහල බෞද්ධයන් වශයෙන් හිතන්න සියලු සත්ව ගාතන නවත්වන්න එකතු වෙන්න. (ස) Reply 0
Y රිෂාර්ඩ් · 1 hour ago අසංග උරුමස් කඩ සෞදියේ නැහැ මොකද ? උ අපේ පුජනීය සතෙක් නොවන නිසා අනික ලෝකේ තමාගේම අසුචි කන එකම ජරා සතා . (දී) Reply 0
Y රිෂාර්ඩ් · 1 hour ago විජේසිංහ ඇත්ත කතාව ඒ කියන්නේ ඉන්දියාවෙන් ආපුදෙයක් කියලද ?අය මේවා වගකිවයුත්තන් බලන්නේ නැත්තේ (දී) Reply 0
Y හාරූන් අන්සාර් · 1 hour ago ගව මස් කඩ කඩන අන්තවාදීන්ට- තමන් ගේ සමාජය දැනුවත් කරන්න!එතොකොට ඉබේම ඉල්ලුම අඩුවෙයි, එයයි ක්‍රමය, තවත් ආගමක ගව මාංශ අනුබව කිරීමට පුළුවන් නම්, ඔවුන්ගේ කඩ කැඩීමට ඇති අයිතිය කුමක්ද? (දී) Reply 0
Y සම්පත් · 1 hour ago ගනේගොඩ, ඇයි ඔයාගේ දරුවාගේ බඩේ මළකුණු රැස් කරන සොහොනක් හදල තියෙන්නේ? (දී) Reply 0
Y හාරූන් අන්සාර් · 1 hour ago 2012 ලොව විශාලතම ගව මස් අපනයන කරුවා ඉන්දියාව බව ඔබ දන්නවද? (දී) Reply 0
Y අසංග · 1 hour ago ලුම්බිණි ඔයාගේ නමටත් එක්ක ලැජ්ජාවක් කරලා තියන අදහසට. ඉම්රාන් එතකොට සෞදියේ ඌරු මස් කඩ තියනවද..(දී) Reply 0
Y විජේසිංහ · 1 hour ago රිෂාඩ්, හරකා පූජනීය වුනේ අද ඊයේ නොවේ. ගිහිල්ලා බලන්න පොළොන්නරුවේ. එදත් අදත් ඉන්දියාවෙන් ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික ආදී මෙකි නොකී බලපෑම් තිබුනා. ඒකයි අපි හින්දි සින්දු වලට නටන්නේ, සාරි අදින්නේ, ටාට බස් වල යන්නේ (නි) Reply 0
Y නිමල් ජයසිංහ · 1 hour ago මේ රට කෘෂිකාර්මික රටක් ,අඩු වියදමට සහ කාබනික පොහොර උදෙසා ගවයාගේ දායකත්වය ඉහළයි.ගවයා කූඹුරින් ඉවත්කර ට්‍රැක්ටරයට සහ රසායනික පොහොර භාවිතයට පුරුදු වුනාට පස්සේ මොකද වුණේ? අද වකුගඩු රෝග.මේවා ගැන හොදට හිතා බලා ගව ඝාතනය නැවතීම ඉතා හොදයි. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago ගවයා මොන තරම් නම් සේවයක් කරනවද? ඇයි අපි මස් කන්නේ කිරි අම්මාගේ... (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago ලංකාව කියන්නේ බෞද්ධ රටක්.හොදින් බැරිනම් නරකින් හෝ ගව ගාතනය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි (නි) Reply 0
Y චමින්ද · 1 hour ago ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නේ. හොදින් හරි නරකින් හරි එහෙම කරන එක හරි.ගොඩක් පින් කළ අයට (නි) Reply 0
Y මිනිපෙ · 1 hour ago මේ ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික ලෙස විසදුමක් සෙවිය යුතුය.රටේ අතලොස්සකගේ පරමාර්ථයන් ඉටු නොකළ යුතුය.මේ ප්‍රශ්නය ගැන ජනමතයක් විමසීමෙන් එය කළ හැක. හොද හෝ නරක කිරීමේ අධිෂ්ඨානයෙන්,කලහකිරිම, රටේ නිතිය හා සාමයට තර්ජනයකි.මෙයට දේශපාලන පක්ෂයක සබදතාවක් ඇද්ද? (නි) Reply 0
Y මිනිපෙ · 1 hour ago අමිල, මස්, මාලු කෑම නතර කිරීමෙන් මුලු ලොවටම සාමය ඇතිවෙන්නේ කොහොමද?සාමය ඇතිවීමට නම්, තණ්හාව නැති කරගත යුතුයි.තණ්හාව ශෝකයට මුලවේ. තමාගේ ඔය ප්‍රකාශය තනි මතයකි.තවත් ප්‍රාණයක් ගාතනය කිරීම පිළිගත් වරදකි. මට කුතුහලයක් පවතිනවා,සමහරු විරුද්ධ,හරක් මරණ එකටද,කන එකටද කියලා? (නි) Reply 0
Y රුවන් · 1 hour ago අනේ අම්මේ! හරක් මස් වලට තියෙන පෙරේතකම හිතා ගන්න පුළුවන් අදහස් වලින් (නි) Reply 0
Y අමිල · 1 hour ago මොකද මේ තැබෑරුම් ටිකත් මේ වගේ ගිනි තියන්නේ නැත්තේ ? පස්වෙනි සිල් පදය ආරක්ෂා කිරීමත් රටට හොදයි නේද ? (නි) Reply 0
Y අමිල · 1 hour ago මුලින්ම ගව ඝාතනය නවත්වා දමමු.ඊට පස්සේ අනෙක් සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු.මේ ඝාතන නතර කළොත් අපේ රට ඇත්තටම පින් බිමක් ලෙසින් ලොව පුරා බැබලේවි.මස් බුදින්නන්ගේ ජීවිත සැමදාම දුකේ.සතුන් ඝාතන නතර කර මස් මාළු පරිභෝජනයෙන් ඉවත් වූ දාට මුළු ලොවටම සාමයේ අරුණැල්ල වැටේවි.(නි) Reply 0
Y මිනිපෙ · 1 hour ago මේ මස් මුදලාලි කඩේ දැම්මේ.. රටේ නීතියට අනුකුලව බලපත්‍රයක් ඇතිවයි.එයට ප්‍රහාරය එල්ල කිරීම නීති විරෝදී ක්‍රියාවකි.හරක් මස් විකිණීම වැරදි ක්‍රියාවක් කියා ඔබට සිතෙනවානම්, ඒ බලපෑම එල්ල කල යුත්තේ රජයටය. නීති විරෝදී ලෙස,ගමේ පවත්වාගෙන යන කසිප්පු,කුඩු හා සුදු නවත්විමටත් මේ වගේ කණ්ඩයක් බිහිවේව යයි මගේ පැතුමයි. (දී) Reply 0
Y වීර · 1 hour ago ෂෙරිෆ්,ඔහෙලා ආපු කාලේ ඉදල අපිට කරපු දේවල් ඕන තරම්.කැප්පෙටිපොල තුමාව සුද්දන්ට පාවාදී සිංහල විමුක්ති සටන විනාශ කිරීම,ගම්පොලදී බෞද්ධ පෙරහරකට පහරදීම,කුරගල,මුහුදු මහා විහාරය විනාශ කිරීම,නීලගිරියේ 1950 වැඩ සිටි ස්වාමින්වහන්සේ වෙඩි තබා ගාතනය කිරීම,තමන්ගේ ආගමික විශ්වාස සමාජයටම බලෙන් පැටවීම, ආදී කරුණු බොහොඇත.මෙය ජාතිවාදය අවිස්සීමක් නොව ෂෙරිෆ් ගේ පැනයට පිළිතුරකි. (දී) Reply 0
Y වීර · 1 hour ago ඉෂාන්, ඉර්ෆාන්,මේ ෆාතිම වගේ හැදෙන්න ඉගෙන ගන්නවා.මම 100% ක් නිර්මාංශ ආහාර ගැනීමට පුරුදු වුනේ වයස අවුරුදු 11 ඉදල.මම හරක් මස් නොකා කුකුල් මස් කාපන් කියල කියා තියෙනවද. ඔහෙලට සත්වය ඌර විතරද? නුබලට වගේම සතුන්ටත් ජීවත් වීමේ අයිතියක් ඇතිබව මතක තබාගන්න. ඔහෙලා කැමති නැහැනේ ඔහෙලව මරල රෝස්කරලා හොදිහදල කවුරුහරි කනවට. සතුනුත් එසේ බව සිතාගන්න. මේ ලෝකේ ඔහෙලගෙ දෙවියන් ඔහෙලගෙ බඩගෙඩි පුරවන්න සතුන් මැව්වේ නැත. සතුන්ද ඔහෙලා මෙන්ම ඇතිවුයේ ස්වාබවිකවය. (දී) Reply 0
Y දීප්ත විජයසේකර · 1 hour ago මගේ මතය අනුමත කල ෆාතිමා අබ්දුල්ල , වීර යන දෙදෙනාටම මම ස්තුතියි වන්ත වෙනවා, ආගම් භේධයක් නොවෙයි මෙතන තියෙන්නේ. ජිවිත ප්‍රශ්නයක්. පෝෂණය සදහා සත්තු මරාගෙන කන එකට මම විරුද්දයි (දී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago මේ හරක් ප්‍රශ්නය කවදා කෙලවර වේද වේද මන්ද, සිංහල සහ මුස්ලිම් විරසක වෙලා, එක මවකගේ දරු කැළඹිලා, සමහරු මුස්ලිම් අපට මෙහෙන් පිටවෙලා අරාබි මව්බිමට යන්නලු, අපිත් ශ්‍රී ලාංකිකයෝ, අපේ මාතෘ භුමිය දාලා අපි කොහේ යන්නද? මුස්ලිම්වරු හෙළයන්ට කල වරද කුමක්ද? (දී) Reply 0
Y ෆාතිමා අබ්දුල්ල · 1 hour ago දීප්ත,වීර,මමත් මෙයට එකගයි.මුස්ලිම් සහෝදරයන් තරහ වෙන්න එපා.අපි හරිදෙට හරි කියන්න වගේම වැරදි දේට වැරදි කියන්නත් ඕනේ.මන් නිවැරදිව කාටවත් කරදරයක් නොවී ජීවත් වන කෙනෙකු මිසක් ඔයගොල්ලෝ වගේ ගුණමකු කුහක මුස්ලිම් අන්තවාදීන් නොවේ.මුස්ලිම් වීමට අන්තවාදීන් වීම අවශ්‍ය නොවේ.හොදම උදාහරණය මමයි.මම හරිදේ පමණක් විශ්වාස කරන අන්ධබක්තියෙන් තොර මුස්ලිම් කෙනෙක්. (දී) Reply 0
Y ඉෂාන් · 1 hour ago වීර, ඔයා එළවලු විතරක් කන වෙජිටෙරියන් කෙනෙක්ද? නැත්නම් කුකුළුමස්, මාළු, උරුමස් විටරක් කන වෙජිටේරියන් කෙනෙක්ද? ඔයාලට අනුව සත්වයා යනු ගවයා පමනයිනේ , එකය් ඇහුවේ (දී) Reply 0
Y සාමා · 1 hour ago මස් කඩවලට ගිනිතිබ්බ කියලා ප්‍රශ්නය විසදෙනවානම්?.හන්න්දියක් ගානේ තියෙන මත්පැන් හල් වලටත් ගිනිතියෙනවානම් කොපමණ හොදද ? (දී) . Reply 0
Y ඉර්ෆාන් ධර්ම · 1 hour ago බෞද්ධයනි , නුබලා මාළු, කුකුළුමස් කකා මුස්ලිම් අයට හරක්මස් කන්න එපා කියනකොට, මුස්ලිම් මිනිස්සු හරක් මස් කකා නුබලාට මාළු , කුකුළුමස් කන්න එපා කිවොත් මොකද කියන්නේ? (දී) Reply 0
Y වීර · 1 hour ago ගනේගොඩත් මමත් රිශාර්ඩ්ලට දීපු උපදෙස්ම බලන්න.තමන් අනුන්ගේ මළකුණු බුදින්නෙක් කියලා පෙන්නලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.පොඩ්ඩක් හිතලා බලන්න කවුරු හරි ඔයාව මරලා හොදි හදලා පාන්කනවට ඔයා කැමතිද?කෙනෙක් ජීවත් වීමට තව කෙනෙකුගේ ජීවිතය නැතිකිරීම හරිද? මේ රටේ ගස් වැල් නැහැ වගේ කියන හැටි.ඔහේ විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම් දැනගනියි වැඩියෙන් ශක්තිය ලැබෙන්නේ ශාකමය ආහාර වලින්ද සත්ව ආහාර වලින්ද කියලා.තමන්ගේ නුගත්කම පෙන්නන්න එපා. (නි) Reply 0
Y ප්ස්න්ප් සේරම් · 1 hour ago වසන්ත මහත්තයෝ, ඔයා දන්නා හිංසාවට ලක්වෙන එකම සත්වයා හරක විතරද (නි) Reply 0
Y හෆ්සාල් · 1 hour ago මේ සිදුවෙමෙන් පවතින්නේ ප්‍රශ්න වැඩි වෙන එක මිසක් විසදුමක් ලැබෙන්නේ නැහැ . ඉල්ලුම නැත්නම් සැපයුමක් ඇති වෙන්නේ නැහැ ඉතින් ඉල්ලුම නෙතිකරන්න නිකම්ම කඩ ටික වැහෙයි අවශ්‍ය අයට පිට රටින් ගෙන්නලා දෙන්න මස් කඩ කට්ටියට ලයිෂන් දුන්න නම් හරි (දී) Reply 0
Y රොෂාන් · 1 hour ago සම්පත්, නොදන්නා දේවල් කතා නොකර ඉන්න මැදපෙරදිගට හා අනෙකුත් රටවලට හරක් මස් අපනයනය කරන්නේ ඉන්දියාව, ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් තියෙනවා බොබී කියලා. (නි) Reply 0
Y රාහුල · 1 hour ago අපි සත්ව ඝාතන මිනිස් ඝාතන සියල්ල නතර කරමු, මී සඳහා ප්‍රවේශය ගව ගාතනය සහ මිනිස් ගතන නැවැත්වීමෙන් පටන් ගනිමු. මෙය බෞද්ධ රටක් බව අමතක නොකරන්ද. (දී) Reply 0
Y සම්සුදීන් · 1 hour ago අරුසියා කුකුල් මස් කඩ වැහුවොත් බෝතල් වලට හරක් මසුත් නැහැ, කුකුල් මසුත් නැති වෙනවා. (නි) Reply 0
Y සෑම් · 1 hour ago සම්පත්, ඉන්දියාව ලෝකයේ වැඩියෙන්ම හරක් මස් අපනයනය කරන රටක්. විකිපීඩියා එකට ගිහින් බලන්න (නි) Reply 0
Y ටිකි · 1 hour ago සම්පත්, නොදන්නා දේවල් කියවන්න එපා... මෙදපෙරදිග රටවල වල සිපිරි වෙළද සංකීර්ණ වල විකුනන්න තියෙන ඉන්දියන් හරක් මස් , ලංකාවෙන්ද ගෙන්නනේ එතකොට ?. ලෝකේ වැඩියෙන්ම හරක් මස් අපනයනය කරන්නේ ඉන්දියාව.. (දී) Reply 0
Y විමල් · 1 hour ago ඇමෙරිකාවට හා ඔස්ට්‍රලියාවට අමතර ව වැඩිම හරක් මරන්නේ ඉන්දියාවේ මුළු මැදපෙරදිගටම, බෝබිවීල්,කබීර් නමින් දිනකට ටොන් ගණන් හරක් මස් සපයනු ලැබේ. මටනම් පෙනේනේ මෙය මුස්ලිම් ජනයා ප්‍රකෝප කරන සිද්දියක් ලෙසය.අප රට වට කර ඇති මුස්ලිම් රටවල් මෙනිසා ඔඋන්ගේ දැඩි කනස්සල්ල පලකරනු නොඅනුමානය. (දී) Reply 0
Y අස්මිත් · 1 hour ago වීර, ඇල් වතුරත් නිවලද බොන්නේ,අපි මාංශ,ශාක,දියර,ආහාර අනුබවයෙන් වැලකි සිටීමට ජනතාවට පුරුදු කරමු.මක් නිසාදයත්,ඔය සෑම දෙයකම ජීවීන් සිටින නිසාවෙනි.අවට වායු ගෝලයේ ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකිය ප්‍රවේසමෙන් පරිහරණය කරන්න! (දී) Reply 0
Y ගංගොඩ · 1 hour ago ගවයන් පමණක් නොව එළුවන්, කුකුලන් මැරීමද බුදු දහමට අනුව අකුසල් ක්‍රියාවකි. ගවයාගෙන් කිරි ලැබෙනවා නම් කුකුලගෙන්ද පෝෂ්‍යදායි බිත්තර අපට ලැබේ. කුකුළු බිත්තර නොමැතිව අපේ දරුවනට දිය හෙකි වෙනත් පෝෂ්‍යදැයි ආහාරයක් වෙළඳ පොලේ නොමැත. කිරි වලද විස ඇති බව මේ දින වල කියවෙන බැවිනි. එසේ නම් බිත්තර දෙන කුකුලන් මැරීමටත් එරෙහිව පාරට බහිනවද? ගවයා යනු හින්දු ආගමේ දෙවියකුගේ වාහනයකි. බෞද්ධයන් වන අප කල යුත්තේ හැකි නම් සියලු සතුන් මැරීමෙන් වැලකි සිටීමය. වෙනත් අයට මරන්නට එපා කියා කලබල කිරීම නොව අප කල යුත්තේ මැරීමෙන් ඇති වන අකුසල පෙහෙදිලි කර දීමය. තවද මස් කඩ වල පෝලිමේ සිට කටු නෙති හොඳ මස් ඉල්ලීමෙන් වැළකීමය. නැති නම් මුදලාලිලාට දෙන්නට මස් නොමැත බැවිනි. මම නම් තවමත් මගේ දරුවනට මස් සහ බිත්තර ගෙන ගොස් දෙමි. නැත්නම් ඔවුන් අනාගතයේ මන්ද පෝෂිත මිනිසුන් වනු ඇත. (දී) Reply 0
Y රනා · 1 hour ago දැන් බලන්න. බල්ලෝ මරණ එක නැවැත්තුවා ලක්ෂ 20 ක් බල්ලෝ ලංකාවේ ඉන්නවලු. හරක් මරණ එකත් නැවැත්වමු එටකොට බල්ලොයි .. කරකුයි විතරක් ලංකාවේ ඉදියි (දී). Reply 0
Y වීර · 1 hour ago සියලුම මස් කඩ වැළැක්විය යුතුය. කරන අමානුෂික සියලුම සත්ව ගාතන වැළක්විය යුතුය. එම ගාතකාගාරද විනාශ කල යුතුය. පව්කාරයින්ගේ කඩ බුදුරදුන්ට 3වරක් පුජාකළ රටෙන් අතුගා දැමිය යුතුය. නියම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට මෙයින් කිසිදු අසාධාරණයක් සිදු නොවේ. මොකද මෙහෙ අරාබියේ වගේ ගස්කොලන් නැතුවනෙවේනේ. (ස) Reply 0
Y දාස · 1 hour ago මහා ලොකු සිංහල බෞද්දයිනි, ගවයා මැරීම විශේෂ පවක් වන්නේ කෙසේද? සත්ත්ව ඝාතනයට ඔතරම් විරුද්ද නම් ලංකාවේ වෙරළ වටේම ඇති මාළු ඇල්ලීම් වහාම නවට්ටන්න. ගව මස් කෑමට මෙතරම් විරුද්ද වන්නේ නුබලා තුල ඇති 'ඉන්දියානු ජානය' නිසා නොවේද? ලංකාවට ඉන්දියාවේම පිහිටයි. (දී) Reply 0
Y අස්මිත් · 1 hour ago මේ ස්ථානයේ රජයේ ලියාපදිංචි කැසිනෝ රාත්‍රී සමාජ ශාලාවක් වගේ නව ආරක දෙයක් ඉදි කළා නම් ඔය වටේ ඉන්න අයට හොද රැකියා අවස්ථා ලැබෙනවා වගේම,නගරයේ දියුණුව ඉහලට යැවිය හැක (නි) Reply 0
Y අරුසියා · 1 hour ago වසන්ත, සත්ව හිංසාව කියන්නේ ගවයා විතරද? නැත්නම් අනික් සත්වයෝත් ඇතුලත්ද? හැම කඩේම එපා, එක කුකුල් මස් කඩයක් වහල පෙන්නන්න (නි) Reply 0
Y සම්පත් · 1 hour ago ලුම්බිණි. තමන්ගේ මෝඩකම රටට පෙන්නන එපා. ඉන්දියාවේ එකම හරක් මස් කඩයක්වත් නැහැ. හැබැයි හරක් මස් කන අයට ගන්න ආනයනය කරපු හරක් මස් තියනවා. ඒ වගේම මැදපෙරදිග ඌරු මස් කඩ නැහැ. හැබැයි, සුපිරි වෙළද සැල් වල ආනයනය කරපුවා තියනවා (නි) Reply 0
Y වසන්ත · 1 hour ago නිමල් මහත්තයෝ ,නිමිත මිලටවත්, නිමිත බරටවත් හරක් මස් අපට එපා. මෙය වහාම නවත්වන එක හොඳයි. ගව ගතනයට, සත්ව හිංසාවට අපි විරුද්ද වෙමු.(ස) Reply 0
Y නිමල් · 1 hour ago කළ යුත්තේ කඩ වලට ගිනි තබා රාජ්‍ය දේපලවලට හානි කිරීම නොව නිදා වැටෙන නැතිනම් වෙනත් බලපෑම් වලට යටවෙන නිලදාරින්, එකතු කරගෙන නියමිත මිලට නියමිත බරට හරක් මස් විකිණීම කිරීමට කටයුතු සැලැස්විමයි.එවිට නිකම්ම මස් කඩය වැසේවි. (නි) Reply 0
Y ලුම්බිණි · 1 hour ago ගවයන්ට වන්දනා මාන කරන ඉන්දියාවේත් ගව මස් කඩ හොඳට තියෙනවා කවුරුවත් ගිනි තියන්නේ නැහැ. (නි) Reply 0
Y විජේසිංහ · 1 hour ago ඉන්දියාව හින්දු රටක්, හැබයි එයාල හරක් මස් අපනය කරනවා. එයාල නව වෙළද පොළ සොයා ගන්න කරන කුමන්ත්‍රණයක් වත් ද මේක ? ඔය කෑගහන උදවියට එයාල කොමිස් කුට්ටි දෙයි ද ? (දී) Reply 0
Y රිෂාර්ඩ් · 1 hour ago සම්පත් ඉන්දියාවේ සමහර තැන්වල නැති වුනාට ඉන්දියාවේ 75% හරක් මස් විකුනනවා. තමිල්නාඩුවේ පවා ඒ නිදහස දීලා තියෙනවා (නි) Reply 0
Y සේනාරත්න · 1 hour ago දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත වල ඇවිදින ඕනෑම කෙනෙකුට හිස සමග ගව මස් විකුණන මස් කඩ දැකිය හැකිය. ඒවා ආනයනය කල ඒවා නොවේ. හරකුන්ට ඔතරම් සලකන ඉන්දියානුවන්වත් ඒවාට විරුද්ධ නැත. ඔවුන්ට ආහාර අවශ්‍ය බැවිනි. මට හිතෙන්නේ සිංහල ජාතිය අනාගත මන්දපෝශිතයන් කිරීමට ගෙනයන උප්පරවැට්ටියක් වගෙයි. (නි) Reply 0
Y අර්ෂා · 1 hour ago මම හිතන්නේ මේක ඉන්දියාවේම කුමන්ත්‍රණයක් විය හැකියි. මන්ද ඉන්දීය හරක් මස් තොග ලංකාවට අපනයනය කිරීම සදහාය. මේක අපේ මෝඩයන්ට තේරෙන්නේ නැති හැටි. (නි) Reply 0
Y සේනාරත්න · 1 hour ago බුදු දහමේ පන්සීය පනස් ජාතක කතන්දර පොත පමණක් නොව, අභිධර්ම අර්ථ සංග්‍රහ, අභිධර්ම දීපිකා වැනි බුදු වදන් කියවන්න. ඉන්පසු කිසිවෙක් අනුන්ගේ දේපල වලට හෝ තමාගේම ඇඟට, හරකෙක් නිසා හෝ මිනිසෙක් නිසා හෝ ගිනි නොතබනු ඇත. (නි) Reply 0
Y ඉන්දු · 1 hour ago ගනේගොඩ, තමන්ගේ දරුවන්ට තවමත් මස්, බිත්තර, ගෙනගොස් දෙනවා කියන්නේ ඔබගේ ළමයා පවා සමාජයට බරක් කරනවා කියන එක තමයි. (නි) Reply 0
Y කමල් · 1 hour ago බුද්දගයාවට එල්ල උන ප්‍රහාරයේ වාර්තාව ඉන්දියාවෙන් ඉල්ලන දකුණු ආසියාවේ ඇති ථෙරවාදී බෞද්ද රටක් ය කියාගන්නා පාලකයන් සිටින මෙම රටේ ඇත්තේ සිංහල බෞද්දය ට ගැලපෙන සමාජීය ආර්ථික සංකෘතික ක්‍රමයක් නොවේ .එවන් ක්‍රමයක් වහාම ඇතිකරලීමට පාලකයන් උනන්දු නොවන්නේ නම් මේවා කෙලවරවන්නේ ලේ වැගිරීම් වලිනි .එවන් ක්‍රමයක් තබා තවම කුරගල ට ඇතුල්වන අන්‍යාගමික අට්ටාලයවත් ඉවත් කරගැනීමට නොහැකි වීමෙන් පෙනීයන්නේ සිංහල බෞද්ද්යාට අත්ව ඇති ඉරණම වේ . (දී) Reply 0
Y විජේසිංහ · 1 hour ago අහිංසාව පදනම් කරගත් ආගමක් හිංසාවෙන් ආරක්ෂාකර ගන්න වෙර දරන ඊනියා බෞද්ධයන් දැක්කම බුද්ධාගම ගැන පැහැදීමක් ඇතිව සිටින බටහිර තරුණයෝ බුද්ධාගමත් මිලේච්ච ආගමක් කියා සිතාවි, මම හිතන්නේ මේක කුමන්ත්‍රණයක්.(ස) Reply 0
Y ඵස්රුන් අහමඩ් සව්දි අරාබිය · 1 hour ago ගවයා දෙවියෙක් ලෙස සලකන ඉන්දියාවෙන් සෞදි අරාබියට අපනයන කරන හරක් මස් ඕනෑ තරම් තිබෙනවා. හින්දි දෙමල චිත්‍රපට බැලුවොත් දන්නවා ඉන්දියාවේ තිබෙන ගව මස් කඩ. මේවා ලංකාවෙන් පිට ඉන්න අයත් දන්නවා. (නි) Reply 0
Y ඉම්රාන් · 1 hour ago සම්පත් , කව්ද ඔයාට කිව්වේ ඉන්දියාවේ හරක් මස් කඩවල් නැහේ කියලා? ඉන්දියාව තමා ලෝක වෙළඳ පොලට වැඩියෙන්ම අපනයනය කරන රට. නිකම් බොරු ලියන්න එපා දන්නෙ නැති අදහස් පල නොකර ඉන්න. මමත් සම්පූර්නෙන්ම හරක් මස් කඩ වහනාවට කැමෙතියි ඒ වගේම ඌරු මස් කඩත් වහන්න ඕනේ. හරක් මසට ඝාතනය කරන එක නතර කරලා පිටරටින් ආනයනය කරලා කන එක විතරක් හොඳද? මස් කෑම නතර කරනවානම් ආනයනයත් බැහැ. (ස) Reply 0
Y රණා · 1 hour ago බුදුන්ගේ කාලෙත් හරක් මස් තිබුනානේ. ඉතින් ඕනෑ තරම් මරපුදෙන්. අපිට ඕනෑ නම් කමු. නැත්නම් නොකා ඉමු. (නි) Reply 0
Y අචිනි · 1 hour ago ලුම්බිණි, ඉන්දියාවේ එහෙම වුනාට ලංකාව පාලනය කරන්නේ වෙන කට්ටියක් නේද ? ඒකයි ප්‍රශ්නේ (නි) Reply 0
Y ශාෆික් · 1 hour ago ඉල්ලුම අඩුනම් සැපයුමද අඩාල වේ, ඉල්ලුම තිබෙන්නේ මුස්ලිම් පිරිස අතර පමණක් නම් 9% කගේ ඉල්ලුමකට මේ තරම් විශාල සැපයුමක් අවශ්‍ය නොවේ. අනික සෑම මුස්ලිම්වරයෙක්ම හරක් මස් බාවිතයට නොගනී. අවංකව කියනවා නම් මාද එසේය. (නි) Reply 0
Y දාස · 1 hour ago දැන්වත් තේරුම් ගන්න බලන්න. ඔබ අපි ඔක්කොලගේම ශරීර තුල කාලකන්නි ඉන්දියානු ජානයක් තියෙනවා. එක තියෙනකම් අපි හින්දි සින්දු නට නටා අහනවා, බජාජ් ටාටා ආර්ථිකයකයකට ආවඩනවා, වතුර තියෙද්දී ඉන්දියාවෙන් ගල් අගුරු ගෙනල්ල විදුලිය හදනවා, ඉතින් උන්ගේ ආගමේ සතා මරනවට විරුද්ද වෙන එක ගැන පුදුම වෙන්න එපා.(ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන් මරනවට ඔබ විරුද්ධ ද ? එනම් ඔබ බෞද්ධ විය හැකිය. හරක් මරනවට ඔබ විරුද්ධ ද ? එනම් ඔබේ ඇගේ හින්දු ජාන තිබෙනවා විය හැකිය. මොකද හින්දු අය එළාර ගේ කාලේ ඉදල ලංකාවේ ඉන්නවා. හරක් පමණක් මරනවට විරුද්ධ ඔබේ මී මුත්තා හින්දු විය හැකිය.(ස)
වීරගේ අදහසට මාත් එකගයි.මාත් 100%ක් නිර්මාංශ පමණක් ආහාරයට ගනිමි.උපවාසය අවසන් වූ පසු මම වටලප්පන් වත් කන්නේ තබා සදන්නේවත් නැත.මට කෑමට මස් ඕනේ නැත්නම් හෆ්සාල්,රිශාර්ඩ්,අර්ෂා,හාරුන්,අස්මිත් වගේ අනෙක් මුස්ලිම් සහෝදරයන්ටත් මස් මාංශ වලින් තොරව ජීවත් වීමට පුළුවන්.ඉස්ලාමයේ හිංසාකාරී සත්වගාතන ගැන මම කලකිරිලා ඉන්නේ.වීරගේ සමහර අදහස් හරිම තර්කානුකුලයි.අනෙක් මුස්ලිම් අයගෙන් මන් ඉල්ලන්නේ දැන්වත් ඉස්ලාම් අන්තවාදය අතහරින්න කියලයි. (දී)
ඉන්දු සහ සම්පත්, රටට බරක් වීම සහ මල සොහොන් ඇතිවීම සිදු වන්නේ කුසතුල නොව අපගේ මනසේ ය. කුමන ජාතියක ආගමක හෝ මිනිසෙකුගේ ජීවත් වීමට කරන උත්සාහයකට ක්‍රොදයෙන් වෛරයෙන් කරදර කරන්නා තමාගේම මනස තුල සොහොන සාදාගෙන ලොවටද බරක් වී ජීවත් වේ. ඔබ නරඹන ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෝ සියල්ල ගව මස්, බිත්තර නොකන අයද? පරිප්පු සමග පාන් පෙත්තක් පමණක් කා ඒ වැඩ කරන්න අමාරුය. (දී)
රිෂාර්ඩ්,හාරුන්,අර්ෂා ඇයි අනුන්ගේ මළකුණු තුනපහ දාල රෝස්කරලා කන්නේ නැතුව ඉන්න බැරි අමාරුව කුමක්ද?රිෂාර්ඩ් (අනෙක් අය තමන්ගේ නම ආදේශ කරගන්න) ඔහේව කවුරුහරි මරනවට ඔහේ කැමති නැහැ වගේම බයයි නේ.සතුනුත් එහෙමයි මරණයට බයයි මරණයට අකමැතියි.ඔහෙලට මස් කන්නම ඕනේ නම් මෙහෙන් පිටවෙලා ඔහෙලගෙ අරාබි මව්බිමට ගියොත් හොදයි.මේක බුදුරදුන්ට 3වරක් පූජා කල රටක්.බන්දුල, මොකද්ද කෙනෙකුට අනුන්ගේ මස් කන්න තියෙන අයිතිය? (දී)
සම්පත් ඔයාට වැරදිලා මැද පෙරදිග කිසම සුපිරි වෙළෙඳහලක ඌරුමස් විකුණන්නෙ නැහැ. ඒක සත්සුදක් සේ මම දන්නවා. (අ)
මමනම් ගව ගාතනයට විරුද්ද උනත් ගව මස් කන්න අවශ්‍ය කට්ටියගේ අයතියට ගරු කරනවා..මම කියන්නේ මේ ගව ගාතනය වගේම සියලු සත්ව ගාතන යම් ප්‍රමිතියකට කරන්න කියන්නේ සතාට අවම වේදනාබර මරණයක් අත් වෙන විදියට කල යුතුය කියල යම් නීතියකට යටත් කල යුතුය්. එක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.එක එක ආගම් වල අව්ස්‍යතවයට එක වෙනස් නොවිය යුතුය් ..ලංකාවට තියෙන්න ඕන එක නීතියක් පමණි.. (දී)
අද කාලේ ප්‍රසිද්ධියේ මිනිමරපු මිනීමරුවෝ යහතින් ඉන්නවා. සමහරු ඡන්දෙත් ඉල්ලනවා , දිනනවා. අපේ අය මෙහේ පිස්සු නටනවා (නි)
ලංකාවේ ඉන්න බෝධිසත්වයන්ට එලවලුයි බතුයි විතරක් කන්න පුරුදු කරන්න ඕනෑ.කුකුළා ,හාවා, එළුවා, ගොනා, මුවා, මාළු ජීවත් වෙන්න ආසා නැද්ද? ඔයතරම් භක්තිවන්තයෝ නම් සියලු සත්වයෝ නොමරා ඉන්න ඕනෑ. බුදුදහමේ කොතනකවත් කියලා තියෙනවද හරකා මැරුවොත් විතරයි පව් කියලා (නි)
ප්‍රදීප්, පටලවා ගන්න එපා. අපට නීත්‍යනුකූල සතුන්ගේ මස් පමණයි කන්න පුළුවන්. අපට පුජනීය සත්තු කියා එකෙක් නැහැ (නි)
වීරසිරි , ඒ කියන්නේ ඔයත් හිංසාවෙන් අවිහිංසාව ප්‍රවර්ධනය කරන කෙනෙක්. ජය වේවා! (නි)
නියමයි මමත් එනවා කලින්ම කිව්වනම් සියලුම ගව මස් කඩවලට එසේම වේවා අපගේ ගවයන්ට දීර්ගායුෂ ලැබේවා. ! (ස)
රිෂාර්ඩ් ඌරු මස් නොකන්නේ ඌ පූජනීය සතෙක් නොවන නිසාද? ඒ කියන්නේ පූජනීය සත්තුන්ගේ මස් විතරයි කන්නේ..නියමයි හොදේ.(ස)
වීර ඔබ තුමා හරියටම හරි මම ඔබ තුමා සමග 1000% එකඟයි, මොකද මේ ශ්‍රීලංකාව බෞද්ධ රටක් , ගනේගොඩ මහත්තයා කියනවා පෝෂණය ගන්න සත්තු මරාගෙන කන්න ඕනේ කියලා. කවුරු හරි කියුවොත් මිනි මස් වල පෝෂණය වැඩි කියලා එතුමා මිනි මසුත් කනවාද , අපි වගේම සත්තුත් කැමතියි දවසක් හරි ජිවත් වෙන්න ගනේගොඩ මහත්තයෝ ඔය තරම් කුරිරු වෙන්න එපා. මගේ අදහසට විරුද්දනම් එන්න වාදයකට , පුළුවන් නම් හැප්පිලා බලමු.. (දී)
මේ අදහස් දැක්කම මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. කොහොම උනත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ හර්දය සාක්ෂියට එකඟව ජීවත් වෙනවනම් මේවගේ ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ. අනික දෙමල අය ගවයට පූජනීය ලෙස සලකල එළුවාගේ බෙල්ල කපන්නේ, කුකුලගේ බෙල්ල දොරට තියල තද කරන්නේ කිසිම ගානක් නැතුව. සිංහල අපි ඒවා සේරම කනවා. ඒක නිසා මේක ජාතීන් අතර ප්‍රශ්නයක් නෙමෙයි, මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය අතර ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ.(ස)
ඔය හරක් මස් නොකා ජීවත් වෙන්නම බැරිද? සිංහල බෞද්ධයන් වශයෙන් හිතන්න සියලු සත්ව ගාතන නවත්වන්න එකතු වෙන්න. (ස)
අසංග උරුමස් කඩ සෞදියේ නැහැ මොකද ? උ අපේ පුජනීය සතෙක් නොවන නිසා අනික ලෝකේ තමාගේම අසුචි කන එකම ජරා සතා . (දී)
විජේසිංහ ඇත්ත කතාව ඒ කියන්නේ ඉන්දියාවෙන් ආපුදෙයක් කියලද ?අය මේවා වගකිවයුත්තන් බලන්නේ නැත්තේ (දී)
ගව මස් කඩ කඩන අන්තවාදීන්ට- තමන් ගේ සමාජය දැනුවත් කරන්න!එතොකොට ඉබේම ඉල්ලුම අඩුවෙයි, එයයි ක්‍රමය, තවත් ආගමක ගව මාංශ අනුබව කිරීමට පුළුවන් නම්, ඔවුන්ගේ කඩ කැඩීමට ඇති අයිතිය කුමක්ද? (දී)
ගනේගොඩ, ඇයි ඔයාගේ දරුවාගේ බඩේ මළකුණු රැස් කරන සොහොනක් හදල තියෙන්නේ? (දී)
2012 ලොව විශාලතම ගව මස් අපනයන කරුවා ඉන්දියාව බව ඔබ දන්නවද? (දී)
කඩ ගිනි තියලා කොහෙද මේ ප්‍රශ්නය විසදන්නේ (දී)
ලුම්බිණි ඔයාගේ නමටත් එක්ක ලැජ්ජාවක් කරලා තියන අදහසට. ඉම්රාන් එතකොට සෞදියේ ඌරු මස් කඩ තියනවද..(දී)
රිෂාඩ්, හරකා පූජනීය වුනේ අද ඊයේ නොවේ. ගිහිල්ලා බලන්න පොළොන්නරුවේ. එදත් අදත් ඉන්දියාවෙන් ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික ආදී මෙකි නොකී බලපෑම් තිබුනා. ඒකයි අපි හින්දි සින්දු වලට නටන්නේ, සාරි අදින්නේ, ටාට බස් වල යන්නේ (නි)
වසන්ත මේ පාඩුවේ ඉන්නවද තමන්ගේ වැඩක් බලාගෙන .... (දී)
මේ රට කෘෂිකාර්මික රටක් ,අඩු වියදමට සහ කාබනික පොහොර උදෙසා ගවයාගේ දායකත්වය ඉහළයි.ගවයා කූඹුරින් ඉවත්කර ට්‍රැක්ටරයට සහ රසායනික පොහොර භාවිතයට පුරුදු වුනාට පස්සේ මොකද වුණේ? අද වකුගඩු රෝග.මේවා ගැන හොදට හිතා බලා ගව ඝාතනය නැවතීම ඉතා හොදයි. (නි)
ගවයා මොන තරම් නම් සේවයක් කරනවද? ඇයි අපි මස් කන්නේ කිරි අම්මාගේ... (නි)
ලංකාව කියන්නේ බෞද්ධ රටක්.හොදින් බැරිනම් නරකින් හෝ ගව ගාතනය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි (නි)
ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නේ. හොදින් හරි නරකින් හරි එහෙම කරන එක හරි.ගොඩක් පින් කළ අයට (නි)
මේ ප්‍රශ්නයට ප්‍රජාතාන්ත්‍රික ලෙස විසදුමක් සෙවිය යුතුය.රටේ අතලොස්සකගේ පරමාර්ථයන් ඉටු නොකළ යුතුය.මේ ප්‍රශ්නය ගැන ජනමතයක් විමසීමෙන් එය කළ හැක. හොද හෝ නරක කිරීමේ අධිෂ්ඨානයෙන්,කලහකිරිම, රටේ නිතිය හා සාමයට තර්ජනයකි.මෙයට දේශපාලන පක්ෂයක සබදතාවක් ඇද්ද? (නි)
අමිල, මස්, මාලු කෑම නතර කිරීමෙන් මුලු ලොවටම සාමය ඇතිවෙන්නේ කොහොමද?සාමය ඇතිවීමට නම්, තණ්හාව නැති කරගත යුතුයි.තණ්හාව ශෝකයට මුලවේ. තමාගේ ඔය ප්‍රකාශය තනි මතයකි.තවත් ප්‍රාණයක් ගාතනය කිරීම පිළිගත් වරදකි. මට කුතුහලයක් පවතිනවා,සමහරු විරුද්ධ,හරක් මරණ එකටද,කන එකටද කියලා? (නි)
අනේ අම්මේ! හරක් මස් වලට තියෙන පෙරේතකම හිතා ගන්න පුළුවන් අදහස් වලින් (නි)
මොකද මේ තැබෑරුම් ටිකත් මේ වගේ ගිනි තියන්නේ නැත්තේ ? පස්වෙනි සිල් පදය ආරක්ෂා කිරීමත් රටට හොදයි නේද ? (නි)
මුලින්ම ගව ඝාතනය නවත්වා දමමු.ඊට පස්සේ අනෙක් සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු.මේ ඝාතන නතර කළොත් අපේ රට ඇත්තටම පින් බිමක් ලෙසින් ලොව පුරා බැබලේවි.මස් බුදින්නන්ගේ ජීවිත සැමදාම දුකේ.සතුන් ඝාතන නතර කර මස් මාළු පරිභෝජනයෙන් ඉවත් වූ දාට මුළු ලොවටම සාමයේ අරුණැල්ල වැටේවි.(නි)
මේ මස් මුදලාලි කඩේ දැම්මේ.. රටේ නීතියට අනුකුලව බලපත්‍රයක් ඇතිවයි.එයට ප්‍රහාරය එල්ල කිරීම නීති විරෝදී ක්‍රියාවකි.හරක් මස් විකිණීම වැරදි ක්‍රියාවක් කියා ඔබට සිතෙනවානම්, ඒ බලපෑම එල්ල කල යුත්තේ රජයටය. නීති විරෝදී ලෙස,ගමේ පවත්වාගෙන යන කසිප්පු,කුඩු හා සුදු නවත්විමටත් මේ වගේ කණ්ඩයක් බිහිවේව යයි මගේ පැතුමයි. (දී)
සතුන් මරන්න එපා කියල මිනිසා මරන්න හදනවා. බුදු සරනයි (දී)
ෂෙරිෆ්,ඔහෙලා ආපු කාලේ ඉදල අපිට කරපු දේවල් ඕන තරම්.කැප්පෙටිපොල තුමාව සුද්දන්ට පාවාදී සිංහල විමුක්ති සටන විනාශ කිරීම,ගම්පොලදී බෞද්ධ පෙරහරකට පහරදීම,කුරගල,මුහුදු මහා විහාරය විනාශ කිරීම,නීලගිරියේ 1950 වැඩ සිටි ස්වාමින්වහන්සේ වෙඩි තබා ගාතනය කිරීම,තමන්ගේ ආගමික විශ්වාස සමාජයටම බලෙන් පැටවීම, ආදී කරුණු බොහොඇත.මෙය ජාතිවාදය අවිස්සීමක් නොව ෂෙරිෆ් ගේ පැනයට පිළිතුරකි. (දී)
ඉෂාන්, ඉර්ෆාන්,මේ ෆාතිම වගේ හැදෙන්න ඉගෙන ගන්නවා.මම 100% ක් නිර්මාංශ ආහාර ගැනීමට පුරුදු වුනේ වයස අවුරුදු 11 ඉදල.මම හරක් මස් නොකා කුකුල් මස් කාපන් කියල කියා තියෙනවද. ඔහෙලට සත්වය ඌර විතරද? නුබලට වගේම සතුන්ටත් ජීවත් වීමේ අයිතියක් ඇතිබව මතක තබාගන්න. ඔහෙලා කැමති නැහැනේ ඔහෙලව මරල රෝස්කරලා හොදිහදල කවුරුහරි කනවට. සතුනුත් එසේ බව සිතාගන්න. මේ ලෝකේ ඔහෙලගෙ දෙවියන් ඔහෙලගෙ බඩගෙඩි පුරවන්න සතුන් මැව්වේ නැත. සතුන්ද ඔහෙලා මෙන්ම ඇතිවුයේ ස්වාබවිකවය. (දී)
මගේ මතය අනුමත කල ෆාතිමා අබ්දුල්ල , වීර යන දෙදෙනාටම මම ස්තුතියි වන්ත වෙනවා, ආගම් භේධයක් නොවෙයි මෙතන තියෙන්නේ. ජිවිත ප්‍රශ්නයක්. පෝෂණය සදහා සත්තු මරාගෙන කන එකට මම විරුද්දයි (දී)
මේ හරක් ප්‍රශ්නය කවදා කෙලවර වේද වේද මන්ද, සිංහල සහ මුස්ලිම් විරසක වෙලා, එක මවකගේ දරු කැළඹිලා, සමහරු මුස්ලිම් අපට මෙහෙන් පිටවෙලා අරාබි මව්බිමට යන්නලු, අපිත් ශ්‍රී ලාංකිකයෝ, අපේ මාතෘ භුමිය දාලා අපි කොහේ යන්නද? මුස්ලිම්වරු හෙළයන්ට කල වරද කුමක්ද? (දී)
දීප්ත,වීර,මමත් මෙයට එකගයි.මුස්ලිම් සහෝදරයන් තරහ වෙන්න එපා.අපි හරිදෙට හරි කියන්න වගේම වැරදි දේට වැරදි කියන්නත් ඕනේ.මන් නිවැරදිව කාටවත් කරදරයක් නොවී ජීවත් වන කෙනෙකු මිසක් ඔයගොල්ලෝ වගේ ගුණමකු කුහක මුස්ලිම් අන්තවාදීන් නොවේ.මුස්ලිම් වීමට අන්තවාදීන් වීම අවශ්‍ය නොවේ.හොදම උදාහරණය මමයි.මම හරිදේ පමණක් විශ්වාස කරන අන්ධබක්තියෙන් තොර මුස්ලිම් කෙනෙක්. (දී)
වීර, ඔයා එළවලු විතරක් කන වෙජිටෙරියන් කෙනෙක්ද? නැත්නම් කුකුළුමස්, මාළු, උරුමස් විටරක් කන වෙජිටේරියන් කෙනෙක්ද? ඔයාලට අනුව සත්වයා යනු ගවයා පමනයිනේ , එකය් ඇහුවේ (දී)
මස් කඩවලට ගිනිතිබ්බ කියලා ප්‍රශ්නය විසදෙනවානම්?.හන්න්දියක් ගානේ තියෙන මත්පැන් හල් වලටත් ගිනිතියෙනවානම් කොපමණ හොදද ? (දී) .
බෞද්ධයනි , නුබලා මාළු, කුකුළුමස් කකා මුස්ලිම් අයට හරක්මස් කන්න එපා කියනකොට, මුස්ලිම් මිනිස්සු හරක් මස් කකා නුබලාට මාළු , කුකුළුමස් කන්න එපා කිවොත් මොකද කියන්නේ? (දී)
දීප්ත විජයසේකර,මමත් ඔබතුමාගේ පැත්තේ. (දී)
ගනේගොඩත් මමත් රිශාර්ඩ්ලට දීපු උපදෙස්ම බලන්න.තමන් අනුන්ගේ මළකුණු බුදින්නෙක් කියලා පෙන්නලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.පොඩ්ඩක් හිතලා බලන්න කවුරු හරි ඔයාව මරලා හොදි හදලා පාන්කනවට ඔයා කැමතිද?කෙනෙක් ජීවත් වීමට තව කෙනෙකුගේ ජීවිතය නැතිකිරීම හරිද? මේ රටේ ගස් වැල් නැහැ වගේ කියන හැටි.ඔහේ විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම් දැනගනියි වැඩියෙන් ශක්තිය ලැබෙන්නේ ශාකමය ආහාර වලින්ද සත්ව ආහාර වලින්ද කියලා.තමන්ගේ නුගත්කම පෙන්නන්න එපා. (නි)
මොකක්හරි මගඩියක්වද්ද දන්නෙ නැහැ (නි)
වසන්ත මහත්තයෝ, ඔයා දන්නා හිංසාවට ලක්වෙන එකම සත්වයා හරක විතරද (නි)
මේ සිදුවෙමෙන් පවතින්නේ ප්‍රශ්න වැඩි වෙන එක මිසක් විසදුමක් ලැබෙන්නේ නැහැ . ඉල්ලුම නැත්නම් සැපයුමක් ඇති වෙන්නේ නැහැ ඉතින් ඉල්ලුම නෙතිකරන්න නිකම්ම කඩ ටික වැහෙයි අවශ්‍ය අයට පිට රටින් ගෙන්නලා දෙන්න මස් කඩ කට්ටියට ලයිෂන් දුන්න නම් හරි (දී)
සම්පත්, නොදන්නා දේවල් කතා නොකර ඉන්න මැදපෙරදිගට හා අනෙකුත් රටවලට හරක් මස් අපනයනය කරන්නේ ඉන්දියාව, ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් තියෙනවා බොබී කියලා. (නි)
අපි සත්ව ඝාතන මිනිස් ඝාතන සියල්ල නතර කරමු, මී සඳහා ප්‍රවේශය ගව ගාතනය සහ මිනිස් ගතන නැවැත්වීමෙන් පටන් ගනිමු. මෙය බෞද්ධ රටක් බව අමතක නොකරන්ද. (දී)
අරුසියා කුකුල් මස් කඩ වැහුවොත් බෝතල් වලට හරක් මසුත් නැහැ, කුකුල් මසුත් නැති වෙනවා. (නි)
සම්පත්, ඉන්දියාව ලෝකයේ වැඩියෙන්ම හරක් මස් අපනයනය කරන රටක්. විකිපීඩියා එකට ගිහින් බලන්න (නි)
සම්පත්, නොදන්නා දේවල් කියවන්න එපා... මෙදපෙරදිග රටවල වල සිපිරි වෙළද සංකීර්ණ වල විකුනන්න තියෙන ඉන්දියන් හරක් මස් , ලංකාවෙන්ද ගෙන්නනේ එතකොට ?. ලෝකේ වැඩියෙන්ම හරක් මස් අපනයනය කරන්නේ ඉන්දියාව.. (දී)
ඇමෙරිකාවට හා ඔස්ට්‍රලියාවට අමතර ව වැඩිම හරක් මරන්නේ ඉන්දියාවේ මුළු මැදපෙරදිගටම, බෝබිවීල්,කබීර් නමින් දිනකට ටොන් ගණන් හරක් මස් සපයනු ලැබේ. මටනම් පෙනේනේ මෙය මුස්ලිම් ජනයා ප්‍රකෝප කරන සිද්දියක් ලෙසය.අප රට වට කර ඇති මුස්ලිම් රටවල් මෙනිසා ඔඋන්ගේ දැඩි කනස්සල්ල පලකරනු නොඅනුමානය. (දී)
වීර, ඇල් වතුරත් නිවලද බොන්නේ,අපි මාංශ,ශාක,දියර,ආහාර අනුබවයෙන් වැලකි සිටීමට ජනතාවට පුරුදු කරමු.මක් නිසාදයත්,ඔය සෑම දෙයකම ජීවීන් සිටින නිසාවෙනි.අවට වායු ගෝලයේ ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකිය ප්‍රවේසමෙන් පරිහරණය කරන්න! (දී)
දාස ඔයා ඕපපාතික නේ.. කොහොමත් ඔයාලා ඕපපාතික දේවල් නේ විශ්වාස... (දී)
ගවයන් පමණක් නොව එළුවන්, කුකුලන් මැරීමද බුදු දහමට අනුව අකුසල් ක්‍රියාවකි. ගවයාගෙන් කිරි ලැබෙනවා නම් කුකුලගෙන්ද පෝෂ්‍යදායි බිත්තර අපට ලැබේ. කුකුළු බිත්තර නොමැතිව අපේ දරුවනට දිය හෙකි වෙනත් පෝෂ්‍යදැයි ආහාරයක් වෙළඳ පොලේ නොමැත. කිරි වලද විස ඇති බව මේ දින වල කියවෙන බැවිනි. එසේ නම් බිත්තර දෙන කුකුලන් මැරීමටත් එරෙහිව පාරට බහිනවද? ගවයා යනු හින්දු ආගමේ දෙවියකුගේ වාහනයකි. බෞද්ධයන් වන අප කල යුත්තේ හැකි නම් සියලු සතුන් මැරීමෙන් වැලකි සිටීමය. වෙනත් අයට මරන්නට එපා කියා කලබල කිරීම නොව අප කල යුත්තේ මැරීමෙන් ඇති වන අකුසල පෙහෙදිලි කර දීමය. තවද මස් කඩ වල පෝලිමේ සිට කටු නෙති හොඳ මස් ඉල්ලීමෙන් වැළකීමය. නැති නම් මුදලාලිලාට දෙන්නට මස් නොමැත බැවිනි. මම නම් තවමත් මගේ දරුවනට මස් සහ බිත්තර ගෙන ගොස් දෙමි. නැත්නම් ඔවුන් අනාගතයේ මන්ද පෝෂිත මිනිසුන් වනු ඇත. (දී)
මින් වන්නේ ප්‍රශ්න තවත් වැඩිවීම පමණයි. (නි)
දැන් බලන්න. බල්ලෝ මරණ එක නැවැත්තුවා ලක්ෂ 20 ක් බල්ලෝ ලංකාවේ ඉන්නවලු. හරක් මරණ එකත් නැවැත්වමු එටකොට බල්ලොයි .. කරකුයි විතරක් ලංකාවේ ඉදියි (දී).
සියලුම මස් කඩ වැළැක්විය යුතුය. කරන අමානුෂික සියලුම සත්ව ගාතන වැළක්විය යුතුය. එම ගාතකාගාරද විනාශ කල යුතුය. පව්කාරයින්ගේ කඩ බුදුරදුන්ට 3වරක් පුජාකළ රටෙන් අතුගා දැමිය යුතුය. නියම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට මෙයින් කිසිදු අසාධාරණයක් සිදු නොවේ. මොකද මෙහෙ අරාබියේ වගේ ගස්කොලන් නැතුවනෙවේනේ. (ස)
අනේ මෙහෙමත් මොහෙමත් මෝඩ මිනිස්සු.(ස)
මහා ලොකු සිංහල බෞද්දයිනි, ගවයා මැරීම විශේෂ පවක් වන්නේ කෙසේද? සත්ත්ව ඝාතනයට ඔතරම් විරුද්ද නම් ලංකාවේ වෙරළ වටේම ඇති මාළු ඇල්ලීම් වහාම නවට්ටන්න. ගව මස් කෑමට මෙතරම් විරුද්ද වන්නේ නුබලා තුල ඇති 'ඉන්දියානු ජානය' නිසා නොවේද? ලංකාවට ඉන්දියාවේම පිහිටයි. (දී)
මේ ස්ථානයේ රජයේ ලියාපදිංචි කැසිනෝ රාත්‍රී සමාජ ශාලාවක් වගේ නව ආරක දෙයක් ඉදි කළා නම් ඔය වටේ ඉන්න අයට හොද රැකියා අවස්ථා ලැබෙනවා වගේම,නගරයේ දියුණුව ඉහලට යැවිය හැක (නි)
වසන්ත, සත්ව හිංසාව කියන්නේ ගවයා විතරද? නැත්නම් අනික් සත්වයෝත් ඇතුලත්ද? හැම කඩේම එපා, එක කුකුල් මස් කඩයක් වහල පෙන්නන්න (නි)
ලුම්බිණි. තමන්ගේ මෝඩකම රටට පෙන්නන එපා. ඉන්දියාවේ එකම හරක් මස් කඩයක්වත් නැහැ. හැබැයි හරක් මස් කන අයට ගන්න ආනයනය කරපු හරක් මස් තියනවා. ඒ වගේම මැදපෙරදිග ඌරු මස් කඩ නැහැ. හැබැයි, සුපිරි වෙළද සැල් වල ආනයනය කරපුවා තියනවා (නි)
නිමල් මහත්තයෝ ,නිමිත මිලටවත්, නිමිත බරටවත් හරක් මස් අපට එපා. මෙය වහාම නවත්වන එක හොඳයි. ගව ගතනයට, සත්ව හිංසාවට අපි විරුද්ද වෙමු.(ස)
කළ යුත්තේ කඩ වලට ගිනි තබා රාජ්‍ය දේපලවලට හානි කිරීම නොව නිදා වැටෙන නැතිනම් වෙනත් බලපෑම් වලට යටවෙන නිලදාරින්, එකතු කරගෙන නියමිත මිලට නියමිත බරට හරක් මස් විකිණීම කිරීමට කටයුතු සැලැස්විමයි.එවිට නිකම්ම මස් කඩය වැසේවි. (නි)
ගවයන්ට වන්දනා මාන කරන ඉන්දියාවේත් ගව මස් කඩ හොඳට තියෙනවා කවුරුවත් ගිනි තියන්නේ නැහැ. (නි)
ගනේගොඩලා වගේ අය මේ රටේ ඉන්නතුරු මේ රට හදන්න බැහැ. (නි)
ඉන්දියාව හින්දු රටක්, හැබයි එයාල හරක් මස් අපනය කරනවා. එයාල නව වෙළද පොළ සොයා ගන්න කරන කුමන්ත්‍රණයක් වත් ද මේක ? ඔය කෑගහන උදවියට එයාල කොමිස් කුට්ටි දෙයි ද ? (දී)
මේවා ජාතීන් අතර සමගිය නැති කරන දේවල්. ! (දී)
හරකා පුජනීය සත්වයෙක් වුනේ කොහොමද ? (නි)
සම්පත් ඉන්දියාවේ සමහර තැන්වල නැති වුනාට ඉන්දියාවේ 75% හරක් මස් විකුනනවා. තමිල්නාඩුවේ පවා ඒ නිදහස දීලා තියෙනවා (නි)
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත වල ඇවිදින ඕනෑම කෙනෙකුට හිස සමග ගව මස් විකුණන මස් කඩ දැකිය හැකිය. ඒවා ආනයනය කල ඒවා නොවේ. හරකුන්ට ඔතරම් සලකන ඉන්දියානුවන්වත් ඒවාට විරුද්ධ නැත. ඔවුන්ට ආහාර අවශ්‍ය බැවිනි. මට හිතෙන්නේ සිංහල ජාතිය අනාගත මන්දපෝශිතයන් කිරීමට ගෙනයන උප්පරවැට්ටියක් වගෙයි. (නි)
මම හිතන්නේ මේක ඉන්දියාවේම කුමන්ත්‍රණයක් විය හැකියි. මන්ද ඉන්දීය හරක් මස් තොග ලංකාවට අපනයනය කිරීම සදහාය. මේක අපේ මෝඩයන්ට තේරෙන්නේ නැති හැටි. (නි)
මේ අදහස් ලියන අය මස් නොකන අයද (නි)
බුදු දහමේ පන්සීය පනස් ජාතක කතන්දර පොත පමණක් නොව, අභිධර්ම අර්ථ සංග්‍රහ, අභිධර්ම දීපිකා වැනි බුදු වදන් කියවන්න. ඉන්පසු කිසිවෙක් අනුන්ගේ දේපල වලට හෝ තමාගේම ඇඟට, හරකෙක් නිසා හෝ මිනිසෙක් නිසා හෝ ගිනි නොතබනු ඇත. (නි)
විජේසිංහ, ඔබගේ වචන ටික මසුරන් වටිනවා. (නි)
ගනේගොඩ, තමන්ගේ දරුවන්ට තවමත් මස්, බිත්තර, ගෙනගොස් දෙනවා කියන්නේ ඔබගේ ළමයා පවා සමාජයට බරක් කරනවා කියන එක තමයි. (නි)
බුද්දගයාවට එල්ල උන ප්‍රහාරයේ වාර්තාව ඉන්දියාවෙන් ඉල්ලන දකුණු ආසියාවේ ඇති ථෙරවාදී බෞද්ද රටක් ය කියාගන්නා පාලකයන් සිටින මෙම රටේ ඇත්තේ සිංහල බෞද්දය ට ගැලපෙන සමාජීය ආර්ථික සංකෘතික ක්‍රමයක් නොවේ .එවන් ක්‍රමයක් වහාම ඇතිකරලීමට පාලකයන් උනන්දු නොවන්නේ නම් මේවා කෙලවරවන්නේ ලේ වැගිරීම් වලිනි .එවන් ක්‍රමයක් තබා තවම කුරගල ට ඇතුල්වන අන්‍යාගමික අට්ටාලයවත් ඉවත් කරගැනීමට නොහැකි වීමෙන් පෙනීයන්නේ සිංහල බෞද්ද්යාට අත්ව ඇති ඉරණම වේ . (දී)
අහිංසාව පදනම් කරගත් ආගමක් හිංසාවෙන් ආරක්ෂාකර ගන්න වෙර දරන ඊනියා බෞද්ධයන් දැක්කම බුද්ධාගම ගැන පැහැදීමක් ඇතිව සිටින බටහිර තරුණයෝ බුද්ධාගමත් මිලේච්ච ආගමක් කියා සිතාවි, මම හිතන්නේ මේක කුමන්ත්‍රණයක්.(ස)
ගවයා දෙවියෙක් ලෙස සලකන ඉන්දියාවෙන් සෞදි අරාබියට අපනයන කරන හරක් මස් ඕනෑ තරම් තිබෙනවා. හින්දි දෙමල චිත්‍රපට බැලුවොත් දන්නවා ඉන්දියාවේ තිබෙන ගව මස් කඩ. මේවා ලංකාවෙන් පිට ඉන්න අයත් දන්නවා. (නි)
සම්පත් , කව්ද ඔයාට කිව්වේ ඉන්දියාවේ හරක් මස් කඩවල් නැහේ කියලා? ඉන්දියාව තමා ලෝක වෙළඳ පොලට වැඩියෙන්ම අපනයනය කරන රට. නිකම් බොරු ලියන්න එපා දන්නෙ නැති අදහස් පල නොකර ඉන්න. මමත් සම්පූර්නෙන්ම හරක් මස් කඩ වහනාවට කැමෙතියි ඒ වගේම ඌරු මස් කඩත් වහන්න ඕනේ. හරක් මසට ඝාතනය කරන එක නතර කරලා පිටරටින් ආනයනය කරලා කන එක විතරක් හොඳද? මස් කෑම නතර කරනවානම් ආනයනයත් බැහැ. (ස)
බුදුන්ගේ කාලෙත් හරක් මස් තිබුනානේ. ඉතින් ඕනෑ තරම් මරපුදෙන්. අපිට ඕනෑ නම් කමු. නැත්නම් නොකා ඉමු. (නි)
අපරාධකරුවන්ට දෙන දඩුවම ගැන අදහස් දක්වන්නෙ නැත්තේ ඇයි අපේ කට්ටිය? (නි)
ලුම්බිනි, මෝඩයෙක් වගේ පිස්සු ලියන්න එපා. (නි)
ලුම්බිණි, ඉන්දියාවේ එහෙම වුනාට ලංකාව පාලනය කරන්නේ වෙන කට්ටියක් නේද ? ඒකයි ප්‍රශ්නේ (නි)
දාසගේ මසුරන් කියමන, ඒක තමා යථාර්තය.(ස)
ඉල්ලුම අඩුනම් සැපයුමද අඩාල වේ, ඉල්ලුම තිබෙන්නේ මුස්ලිම් පිරිස අතර පමණක් නම් 9% කගේ ඉල්ලුමකට මේ තරම් විශාල සැපයුමක් අවශ්‍ය නොවේ. අනික සෑම මුස්ලිම්වරයෙක්ම හරක් මස් බාවිතයට නොගනී. අවංකව කියනවා නම් මාද එසේය. (නි)
දැන්වත් තේරුම් ගන්න බලන්න. ඔබ අපි ඔක්කොලගේම ශරීර තුල කාලකන්නි ඉන්දියානු ජානයක් තියෙනවා. එක තියෙනකම් අපි හින්දි සින්දු නට නටා අහනවා, බජාජ් ටාටා ආර්ථිකයකයකට ආවඩනවා, වතුර තියෙද්දී ඉන්දියාවෙන් ගල් අගුරු ගෙනල්ල විදුලිය හදනවා, ඉතින් උන්ගේ ආගමේ සතා මරනවට විරුද්ද වෙන එක ගැන පුදුම වෙන්න එපා.(ස)