අප්‍රේල් මස හත් වැනිදා පාදෝවා නුවරදී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට නියමිතය.
ඒ මගින් ලැබෙන මුදල් වාද්දුව ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දැරියකගේ සැත්කමකට වැය කරන බව සංවිධායකයෝ කියති.
අප්‍රේල් මස හත් වැනිදා පාදෝවා නුවරදී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට නියමිතය.
ඒ මගින් ලැබෙන මුදල් වාද්දුව ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දැරියකගේ සැත්කමකට වැය කරන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් (ස)
හොද වැඩක්. ලෙකෝ නගරය කාලයක් ළමා නිවාසයකට ආදාර එකතු කළාක් මෙන් නොවිය යුතුයි.(නදී)
පින් සිද්ද වෙන වැඩක් (දී)
ඔබලාගේ ක්‍රියාව අගයමි. සැත්කම සාර්ථක වේවා ! (ස)
ඉතා හොද දෙයක් බැවින්, මෙය සාර්ථක කිරීම සදහා "එම සංවිධානයේ ආරාධනයෙන් " ඉතාලියේ විකාශනය වූ රුපවාහිනී නාලිකා දෙකෙහි විරිදු සහ කවි ගයනා කළ කණ්ඩායමක්ද, එදිනට දායකත්වය සහ සහයෝගය දක්වනවා ඇත. එය සාර්ථක කර ගැනීමට සහභාගී වන්න. (නි)
මිලානෝ පිටිගලගේ කියමනෙන් අපි අපහසුතාවයට පත් වෙනවා. යමක් ලියන විට තව අයෙකුට අපහසුතාවයක් නොවන්න වග බලා ගන්නේ නම් කෘතඥ වෙමු. (නි)
ජාති ජාතිත් දෙවු ලොව ඉපදෙන්නට වසනා වේවා (දී)
ගලබඩ අයියා, අපහසුතාවයට පත්වන්නේ ඔබ නොව වංචා සහගතව මුදල් එකතු කරපු අයයි. (නි)