වාද්දූව පොලිස් ස්ථානාධිපති බීමත්ව සිටියේ යැයි කියන සිද්ධියක් මත නිල නිවාසයේ රඳවා ඇතැයි පොලීසිය කියයි.
සහකාර පොලිස් අධිකාරීවරයකු අද(11) අලුයම පොලීසියට පැමිණෙද්දී මොහුගේ හැසීරීම දැක බණ්ඩාරගම හා හොරණ පොලිස් ස්ථානාධිපතිවරුන් ගෙන්වා ඔහු පානදුර රෝහලට යවා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ ඔක්කොම අනිත් අය සිල් අරගෙනනේ ඉන්නේ. බොරු ෂෝ ,තමයි ඉතින් වර්ණ දාගන්න .පව් අර අසරණයා. (ස)
පනදුරෙත් ඉන්නවා ඉන්ස්පෙක්ටර් කෙනෙක් මෑතකදී හොඳටම ගහලා ගිහිල්ලා ලයිට් කණුවක් ඉඹගත්තා.මිනිහගේ මුළු මූණත් තහඩුවම කුඩු වුනා. ඉස්සරහ දත් ඇන්දම ගියා.ඒ නිසා එයා තාමත් ඩියුටි දාන්නේ යුනිෆෝම් එක ඇදල කකුල දෙකේ රබර් සෙරප්පු දෙක. (ස)
මගේ ඇස්වල වැරැද්දක්ද දන්නේ නැහැ මට පේන්නේ පොලීසියේ ඔක්කෝම බීලා ඉන්නේ වගේ.(නදී)
පොලීසියේ ලොකු මහත්තුරුන්ගේ වෙලාව බල ගත්තොත් නරකද? දැන් ජනප්‍රිය රැල්ලක් වෙලා අපේ පොලිසියත්.(නදී)
මෙයාවත් දණ ගැස්සුවොත් නරකද ? හැම තැනම දඬුවම එක නිසා . (ස)
අද පොලිසියේ ලොකු ලොක්කන්ටත් පොඩි ලොක්කන්න්ටත් සමස්ත නිතිය ආරක්ෂා කරන්නට ඉන්න අයවලුන්ටත් විනයක් නැති වේගෙන එන්නේ. ඉතින් කොහොමොද රටක් හදන්නේ. මෙයාලට ගැලපෙන රැකියාවක් සොයාගෙන යන එක තමා තිබෙන එකම විසදුම රට අපකීර්තියට පත් නොකර පොලිසිය බාර ප්‍රදාධ නිලදාරීතුමා මේ ගැන ක්‍රියාකරලා රටේ කීර්තිය රැක ගන්න උවමනායි. (ස)
පොලිසියේ බහුතරයක් රාජකාරි කරන්නේ බීලා තමා (ස)
මේක හරිම සුලභ දෙයක් . පොලිසියේ බහුතරයක් දෙනා බීමත්ව රාජකාරි කරනවා. රාත්‍රියේදී පොලිසිවලට කඩා පනින හමුදාවක් යෙදෙව්වොත් වැඩේ සහසුද්දෙන්ම අල්ලගන්න පුළුවන්. නමුත් කරන්නේ නැහැනේ. (ස)
හවස් වෙනකොට පොලිසියේ නිලධාරී ඉන්නේ හොඳට ගහලා. (ස)
කුසුමාවතී, ඔයා කියන්නේ රාත්‍රියට පොලිසිවලට කඩා පනින හමුදාවක් දාන්න කියලද? අයියෝ, ඒකෙන් වෙන්නේ පොලිසියේ මහත්තුරුන්ට තව බෝතල් දෙක තුනක ගෙනත් තියන්න සිද්දවෙන එකයි. අමතර බයිට් ටිකකුත් එක්ක. (අ)
ෂා දැන් පානදුරේ ඉන්ස්පෙක්ටර් ඉතිහාස ගතවෙනවා.... (ස)
බීල නෙවෙයි. පොවල ද දන් නෑ.(නදී)
කොහොම උනත් සවස හයෙන් පස්සෙ ගොඩක් පොලිස් ලොක්කෝ සූර් පිට තමා ඉන්නෙ. (ස)
අපි නොදන්නා පොලිසිය (අ)
පොලිස් ලොක්කොත් පය ගහලා ඉන්නෙත් මේ පොළොවේම තමයි. පොලිසි පිහිටවලා තියෙන්නෙත් මේ මහ පොළොවේ තමයි. ආණ්ඩුවෙන්ම ලංකාවේ හැමතැනම තැබූරුම් දාලා පෝය දවසේ බීලා කියලා බොරු ලෙඩ දානවා. ඕවා වහලා දැම්ම නම් ඉවරයි නේද?(නදී)