(ඩයනා උදයංගනී)
විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකිවන පරිදි විකාශන නීතියක් හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත.
මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් මෙම අනු කමිටුව පත්කෙරේ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විද්‍යුත් මාධ්‍යටත් ආචාර් ධර්ම පද්ධතියක්
කිරි පුතා Friday, 23 September 2022 12:14 PM
මේක නම් අත්‍යාවශ්‍යම දෙයක්. සමාජයේ වර්ථමාන පිරිහීමට විද්‍යුත් මාධ්‍ය හොඳින්ම දායක වෙනවා. මුද්‍රිිමාධ්‍ය වුවද එසේමයි.
senakaFriday, 23 September 2022 03:36 PM
අනිවාර්යෙන්ම. වෙඩි තියලා, පොලුවලින් ගහලා, කඩු වලින් කපන හැටි පෙන්නනවා. ඒවා බලන මිනිස්සු තව කුපිත වෙලා තවත් ඒවාටම පෙළඹෙනවා. අන්තිමට ඒවා සාමාන්‍ය දේවල් වේවි. එහෙම නොවෙන්න ඕනෑ...
අබිලින් Friday, 23 September 2022 06:48 PM
කිරිපුතා හරියටම හරි... මෑතක සිට එක් රූපවාහිනී නාලිකාවක ජනාධිපති, මැති ඇමැතිලා පමණක් නොවෙයි, සියලු දෙනාම නමින් පමණක් හැඳින්වීමට කටයුතු කරනවා.. අහගෙන ඉන්න පිළිකුලක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් Mr,Mrs,Miss ලෙසත් සිංහලෙන් මහතා, මහත්මිය, මෙනෙවිය කියලත් දෙමළෙන් තිරු, තිරුමදි ලෙසටත් වචන තියෙනවා. ඒවා ඇතිකළේ ගරුකිරීමක් අවශ්‍ය නිසා තමයි.
Gunasinghe Friday, 23 September 2022 02:53 PM
මීළඟ මැතිවරණයට නාමයෝජනා දෙද්දී මේ වගේම ආචාර්ය ධර්ම පද්ධතියක් අනුගමනය කළා නම් වඩාත්ම හොඳයි.