චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 2 hours ago
Y බන්දුල පෙරේරා · 1 hour ago කොච්චර හොද දෙයක්ද,කොච්චර ලස්සනද බලන්නකෝ, ඔය අන්තරෙටත් බැරිද මෙහෙම දෙයක් කරලා ඔය හැමදාම කියන කරන මරව් ,කපව් ,කොටව්,කියන සටන් පාට වලට පොඩි විරාමයක් දීල මේ වගේ යහපත් දෙයක් ඔය සංවිදාන ශක්තිය උපයෝගී කර ගෙන කරන්න..හැමදාම අන්තරේ පලු අරින අපිටත් මොනවා හරි වෙනසක් හිතෙන්න..(ස) Reply 0
Y ජූඩ් · 1 hour ago ඉතාමත් අගය කල යුතු වැඩක්. මෙවන් වැඩ නිසා මහජනයා ඔබ දිහා වපර ඇහින් බැලීම නැවතීවි (අ) Reply 0
Y උපාලි · 1 hour ago බන්දුල ඔබ හරි. අන්තරේ මේවගේ දේවල් කරනවා නම් අර අනික් වැඩවලින් නාගන්න මඩ ටිකවත් හේදෙනවා. අපිත් සපෝට් එකට කතා කරනවා. මට බය විද්‍යාපීඨ කට්ටියටත් ඔය වැඩේ නවත්වන්න කියයිද කියලයි. (නි) Reply 0
Y බමුණු · 1 hour ago ඔයගොල්ලෝ ඩෙංගු මර්දනය කරනවා, තව කට්ටියක් ඔයගොල්ලන්ව මර්දනය කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලොත් එයලෙට ඩෙංගු මදුරුවෝ වගෙයි (නි) Reply 0
Y නදුන් · 1 hour ago ඔය අන්තාර්ට බනින අය දන්නවද විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් වලින් පුස්තකාල කීයක් අවුරුද්දකට හදලා දෙනවද කියලා.ජල ව්‍යාපෘති කීයක් හදලා දීලා තියෙනවද කියලා.හොයලා බලන්න පොඩ්ඩක් ඔයිට වඩා සියගුණයක් වැඩ අපි කරනවා.ඒත් අපි කරන ඒවට කවුරුත් අගය කිරීමක් දෙන්නේ නෑ අපිට එහෙම අවශ්‍යත් නෑ. (දී) Reply 0
Y බන්දුල · 1 hour ago ඉතින් නදුන් මල්ලි,දාන්නකෝ ලිස්ට් එකක් අපිටත් දැන ගන්න..ඕවා ඔයාලා හංගන් හිටියම කව්ද දන්නේ? ඇත්තද බොරුද බලන්න දාන්නකෝ විස්තරයක් මෙන්න මේවා තමයි අන්තරේ කරපු වැඩ කියලා.අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඔයාලගේ නරක විතරනේ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොද දෙයක්ද,කොච්චර ලස්සනද බලන්නකෝ, ඔය අන්තරෙටත් බැරිද මෙහෙම දෙයක් කරලා ඔය හැමදාම කියන කරන මරව් ,කපව් ,කොටව්,කියන සටන් පාට වලට පොඩි විරාමයක් දීල මේ වගේ යහපත් දෙයක් ඔය සංවිදාන ශක්තිය උපයෝගී කර ගෙන කරන්න..හැමදාම අන්තරේ පලු අරින අපිටත් මොනවා හරි වෙනසක් හිතෙන්න..(ස)
ඉතාමත් අගය කල යුතු වැඩක්. මෙවන් වැඩ නිසා මහජනයා ඔබ දිහා වපර ඇහින් බැලීම නැවතීවි (අ)
ඉතාමත් අගය කළ යුතු වැඩක් (නි)
බන්දුල ඔබ හරි. අන්තරේ මේවගේ දේවල් කරනවා නම් අර අනික් වැඩවලින් නාගන්න මඩ ටිකවත් හේදෙනවා. අපිත් සපෝට් එකට කතා කරනවා. මට බය විද්‍යාපීඨ කට්ටියටත් ඔය වැඩේ නවත්වන්න කියයිද කියලයි. (නි)
ඔයගොල්ලෝ ඩෙංගු මර්දනය කරනවා, තව කට්ටියක් ඔයගොල්ලන්ව මර්දනය කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලොත් එයලෙට ඩෙංගු මදුරුවෝ වගෙයි (නි)
අන්න කරනවා නම් වැඩ (නි)
ඉතාමත් අගය කළ යුතු වැඩක් (නි)
සිසුන්ට ජය වේවා! (නි)
ඔය අන්තාර්ට බනින අය දන්නවද විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් වලින් පුස්තකාල කීයක් අවුරුද්දකට හදලා දෙනවද කියලා.ජල ව්‍යාපෘති කීයක් හදලා දීලා තියෙනවද කියලා.හොයලා බලන්න පොඩ්ඩක් ඔයිට වඩා සියගුණයක් වැඩ අපි කරනවා.ඒත් අපි කරන ඒවට කවුරුත් අගය කිරීමක් දෙන්නේ නෑ අපිට එහෙම අවශ්‍යත් නෑ. (දී)
ඉතින් නදුන් මල්ලි,දාන්නකෝ ලිස්ට් එකක් අපිටත් දැන ගන්න..ඕවා ඔයාලා හංගන් හිටියම කව්ද දන්නේ? ඇත්තද බොරුද බලන්න දාන්නකෝ විස්තරයක් මෙන්න මේවා තමයි අන්තරේ කරපු වැඩ කියලා.අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඔයාලගේ නරක විතරනේ. (නි)