මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 32-22 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කිරීමට සමත් වූහ. බම්බලපිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට විද්‍යාර්ථ විදුහල ලකුණු 13-8 ක් ලෙස පෙරමුණේ පසු විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අප්පෝ ..ගෙදරට ඇවිත් නේද ගහල තියෙන්නේ ..
අනිවාර්යයෙන්ම නුවර විද්‍යාර්ත විද්‍යලය අංක 01