(අංජුල මහික වීරරත්න)
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවටද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක්
Ugitha Monday, 08 January 2024 09:08 PM
තොපි අපෙන් ටැක්ස් ගහලා බෙදපිය වැඩ පාලු අපතයින්ට ,ඔතන ඉන්න උන් මොනවද කරන වැඩ ,දැන් ඇකඩමික් ඇලවන්ස් එක හැම එකාටම ඇප්ලයි වෙනවා .සහකාර පුස්තකාලයාධිපති සඳහා පවා.
චන්දන Tuesday, 09 January 2024 07:41 AM
බුද්ධි ගලනයට පිළියමක් ලෙස මේ පියවර තරමක්හොඳයි. ඒත් මේකෙනුත් කොටසක් ආපහු ටැක්ස් හැටියට යනව. ඊළඟට මේක අනෙකුත් රාජ්‍ය සේවකයනටත් දිය යුතුයි. එයාලට වෙනම සැළකීම සුදුසු නැහැ.
Gonraja Tuesday, 09 January 2024 10:24 AM
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු රටේ සංවර්ධනයට කිසිම දෙයක් කරන්නේ නැහැ. නිකන් ඇවිත් වැඩකට නැති mts 45 lectures එහෙමත් නැතිනම් සමූහ සාකච්ඡා කරනවා. ඔබ ඔවුන්ගේ වැඩ කරන පැය (අධ්‍යයන පැය) දෙස බැලුවහොත්. මාසයක් සඳහා පැය 08 ට අඩු ය. ඔවුන් ඔවුන්ගේ පැමිණීම සලකුණු නොකරයි. සතියකට දින එකක් හෝ දෙකක් පමණක් බලන්න. ඒකත් පැය තුන හතරකට (09.00ට හෝ 09.30ට ඇවිත් ප.ව.01.00ට හෝ 02.00ට පිටත් වෙන්න) . ඔවුන් සේවයේ නියැලුණු බවත් වැදගත් කිසිවක් ඉටු නොවන බවත් පෙන්වීමට පර්යේෂණ ද සිදු කරයි. මෙම පර්යේෂණ තුළින් ලොවට වැදගත් කිසිවක් ඉටු නොවන අතර ඔවුන් තම මූලික වැටුපට සමාන මහජන පර්යේෂණ දීමනාවක් උපයා ගත්හ. මාධ්‍යවේදියෙකු ලෙස ඔබට මේ ගැන පර්යේෂණයක් කර එහි ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ හැකියි. (ඔබ වෙත - මාධ්‍යවේදියා)