IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වෛද්‍යවරයෙක්ට පහර දුන්නැයි 7ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියා  කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි.

මාලාවේ ප්‍රදේශයේ පැවති සාදයකින් පසු යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට පත්ව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ 21 හැවිරිදි  පුද්ගලයෙකුට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකරමින්  එම රෝගියා කොළඹ ජාතික රෝහල යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිරිසක් බාහිර රෝගී අංශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට එම රෝහලේ පොලිස් මුරපොළ වෙත ලද තොරතුරකට අනුව  එම අවස්ථාවේදීම පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (2)

වෛද්‍යවරයෙක්ට පහර දුන්නැයි 7ක් අත්අඩංගුවට

Moravinda Anurawila Monday, 21 October 2024 12:01 PM

පහර දුන් පිරිසට අපරාද චෝදනා යටතේත් රාජකාරිය පැහැර හැරි වෙදාට නීතිය යටතේත් නඩු පවරා දඬුවම් ලබාදිය යුතුයි.

:       6       11

බද්රානි Monday, 21 October 2024 01:40 PM

ලෝකයේ කිසිම රටක වෛද්‍යවරයෙකුට පහරදීම් ගැන අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ එසේ වන්නේ, අපේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවයේ පවතින බරපතල අර්බුධයක් නිසා බව ඔබට වැටහෙනවාද..? රෝගියෙකුගේ හදිසි අවස්ථාවකදී, වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය දක්වන මන්දගාමී අලස ස්වභාවය ඔබලා අත්විඳ නැත්ද..? බාහිර රෝගී අංශයකදී, හදිසි අවස්ථාවකදී කඩිනමින් ඒ රෝගියාව ඇතුළට ගෙන නිසි පියවර ගන්නවා නම්, පිටස්තර පුද්ගලයින්ට රෝහල තුළට ඇතුළුවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනික රෝහලකට රෝගියෙක් ඇතුළත් කළ පසු ඒ රෝගියාව බලා ගැනීමට පිටස්තරයෙකු රෝහල තුළ රඳවා ගන්නේ ලෝකයේ මොන රටේද..? රෝගීන් හැරුණු විට, රෝහලක් තුළ සිටිය යුත්තේ, නියමිත ඇඳුම පැළඳූ රෝහල් කාර්ය මණ්ඩලය පමණයි.. ටයිකෝට් කාරයින් හා රෙදි හැට්ට ඇඳගත් පුද්ගලයින් සිටිය නොහැකියි.

:       7       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 4667 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1233 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1816 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1398 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 932 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2682 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 534 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site