IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විදුලි ගාස්තු සියයට 3.3 කින් අඩු කිරීමට යෝජනා කරලා

(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට 3.3 ක් වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයකින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය මෙම වසරේ රුපියල් කෝටි 71,000 ආදායමක් ලබා රුපියල් කෝටි 2,300 ලාභයක් ලැබීමට සූදානම් වන බව කී රත්නායක මහතා එම මණ්ඩලය පසුගිය මස තුනේ ලැබූ රුපියල් කෝටි 6,000 කට  වැඩි ආදායම පිළිබඳව කථා නොකරන බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 13,500 ක් හංගාගෙන මහජනතාවට නොදී සිටින බව රත්නායක මහතා කීය.
විදුලි ඒකක 0-30 අතර පාරිභොගිකයාගේ ගාස්තු රුපියලකින් ද, ඔවුන්ගේ මාසික බිල්පත් ගාස්තුව රුපියල් 25 ක් පමණක් අඩු කිරීමට යෝජනා කර ඇති බව කී රත්නායක මහතා පැවසුවේ විදුලි ඒකක 31 සිට 60 දක්වා  විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 3 කින් සහ මාසික බිල්පත් ගාස්තුව රුපියල් 30 කින් පමණක් අඩු කිරීමට යෝජනා කර ඇති බවත්ය.
 



අදහස් (6)

විදුලි ගාස්තු සියයට 3.3 කින් අඩු කිරීමට යෝජනා කරලා

nanda Sunday, 14 January 2024 02:12 PM

ඉක්මණින් ඡන්දයක් තියන්න... මේ හොරු ටික ගෙදර යවන්න ඔවුන්ගේ සීයට 3 තියාගන්න කියලා...

:       2       18

Rata Perata Sunday, 14 January 2024 02:39 PM

දැන් තියෙන මහජන උපයෝගිතා කොමිසම නිකන් නමට විතරයි. දේශපාලකයන් පස්සේ යන අය විතරයි ඉන්නේ...

:       0       16

Rohana Sunday, 14 January 2024 02:42 PM

ඡන්දයක් තියල නව රජයක් (නව රජයත් මෙහෙම දැයි නොදනිමු) පත්කරලා විදුලි බිල් අයකිරීම් වැනි අයුක්ති සහගත අසාධාරණ ගාස්තු අයකිරීම වහාම නවත්වා ගනු...!

:       0       14

ransiri Sunday, 14 January 2024 05:27 PM

විදුලි බිල දස ගුණයකින් විතර වැඩි කරලා දැන් චන්දෙ හිඟාකන්න සොච්චමක් අඩු කරන්න හදනවා .මුන් ජනතාවට රිද්දපු රිදවිල්ල අමතක කරවන්න උන් හිතන තරම් පහසු නැහැ

:       0       1

මාෆියාව Sunday, 14 January 2024 09:38 PM

නැති කල යුත්තෙ විදුලි බල මණ්ඩලයෙ ඇති ,ව්දුලි මාෆියාවයි...කොයි ආණ්ඩුව ආවත් මුන් රජ කරනවනම් වැඩක් නැහැ ...

:       0       1

විපුලසේන Monday, 15 January 2024 04:40 AM

ඔය ලාභයෙන් කොටසක් ඊළඟ මැතිවරණය වෙලාවෙ කාංචන හා පක්ෂයේ මැතිවරණය මෙහෙයවීම සදහා ප්‍රයෝජනයට ගනීවි .විදුලිය පාරිභෝගිකයන්ට දුන්නොත් ඒවා කරන්න බැහැනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 174 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 383 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 749 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 871 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 669 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 630 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site