IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැදට තල්ලු වෙයි

(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ඇති බව කී මංජුල ප්‍රනාන්දු මහතා ඒ අනුව මහජන අදහස් විමසීම අද ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශය අනුව මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැක.   



අදහස් (5)

විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැදට තල්ලු වෙයි

banda Tuesday, 23 January 2024 01:24 PM

වැඩි කරද්දි අතීතයටත් බලපාන්න වැඩි කරන්නේ. අඩු කරනකොට අනුගමනය කළ යුතු වැඩ කොටස්. නොදකින් මෙහෙම තිරිසන්නු. ජනතා මුදලින් ජීවත් වෙන ගමන් ජනතාවට කොකා ‌පෙන්නන තොපි ගැන දෙවියෝම බලාපිය

:       0       23

චන්දන Tuesday, 23 January 2024 02:08 PM

කඩිමුඩියේ වැඩි කරන්න තියෙන වුවමනාව ඇමතියට අඩු කරන්න නැහැ. මේ ඇමතිය නම් සාපයක්. තිරිසනෙක්. හෙන වදිනව ළඟදිම.

:       1       17

nanda Tuesday, 23 January 2024 02:26 PM

මොවුන්ට මහජනතාව කියන ඒවා තේරෙන්නේ නෑ. ඡන්දයක් තියන්නකෝ... එතකොට මහජන අදහස් බලාගන්න...!

:       0       14

Nalin Tuesday, 23 January 2024 06:50 PM

ජනතාව ගොනාට අන්දන්නට මහාචාර්ය කෙනෙක් දාලා කල් මරනවා. විදුලිබිල වැඩි කලේ මහජන අදහස් විමසලාද? හොදටම වැහැලා ජලාශ පිරිලා තියෙන මේ කාලේදී මහාචාරියෙක් දාලා කල් මරමර ජනතාව ගොනාට අන්දනවා... පෙබරවාරි මැද වෙනකන්. එතකොට වැස්ස ඉවරයි. ජලාශවල ජල මට්ටම භාගයයි. එවිට මහාචාර්යයා කියනවා ඉන්ධන වැඩිපුර යන නිසා විදුලිබිල අඩු කරන්න බැහැ කියලා. මොවුන් දෙගොල්ලෝ නියමට පිට කහගන්නවා. මහාචාරිගේ package එක ඉදිරිපත් කලොත් එය වැටහේවි...!

:       0       0

Jayasekara Wednesday, 24 January 2024 09:58 AM

එතකොට වැඩි කරනව දවස් දෙක තුනකින්.. ඒ්වට ක්‍රියාපටිපාටි නැහැ.. අඩු කරන්න මාස ගානක් ගන්නව.. අනේ මුන් වගෙ තිරිසන්නු..... ඇත්තටම රටටම සාපයක් මෙ කාලකන්නි දේශපාලකයොයි අායතනවල ඉන්න අපතයොයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 92 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 83 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1741 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4646 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3429 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3528 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site