(යොහාන් භාසුර)
විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි බිලට තවත් බද්දක්
තරංග Wednesday, 26 October 2022 06:49 PM
මිනිස්සුන්ට මෙහෙම වද දෙන්නේ නැතුව එක පාරම මැරිලා යන්න පරමාණු බෝම්බයක්වත් ගහන්නකෝ බන්...!
සුරංග Wednesday, 26 October 2022 06:51 PM
සමාජයේ ආරක්ෂාවටලු... සමාජයෙන්ම හූරාකනවා. අරගලයට ජයවේවා. මේ වැහි කාලයේ හෙන ගහන්න... ගණන් බලන්න කියලයි කියන්න වෙන්නේ...!
පිංකැටය Wednesday, 26 October 2022 07:06 PM
පිං කැටවලට දිනපතා එකතුවන ධනය වීල්බැරෝවල ආධාරයෙන් ගොඩගසනු අප නිතර දැක ඇත. ‘පිං කැටය’ සෙලවුවහොත් එහි කාසි හෙලවෙනු නිසැකයි. එහෙත් ඒ පිංකැටය රටක් සෙලවීමට සමත් වෙතැයි රටවැසියාට ආගම් භේදයකින් තොරව සිතන්නට කාලය උදාවී ඇත. දැන් එයට කදිම අවස්ථාවක්..! පිං කැටයෙන් මේ විදුලි බිල බද්ද ගෙවා ගන්නට මේ අමාරුම කාලයේ රටවටා ඇති කැට ටික සොලවමු..!
බද්රානිWednesday, 26 October 2022 08:09 PM
පින්බත් කෙලින පින් කැටකාරයින් රැළ තමයි විදුලි බිලට සහන ඉල්ලලා මහපාරට බැස්සේ... රජය පිංගුත්තරයින්ට සහන දෙනවා කියන්නේ ඒ බර පැන මහජනතාව දරන්න ඕනෑ කියන එක තමයි. දැන්වත් තේරෙනවද මේ රටේ දේශපාලකයින් වගේම අමන පූජක රැලත් මේ රටේ ජනතාව විශාල අගාධයකට පත් කොට ඇති බව. ඔය පිං කැට වලට වැටෙන මුදල් වලටත් අනිවාර්යෙන්ම බදු ගැසිය යුතුයි.
චින්තක Thursday, 27 October 2022 05:08 AM
බදු ගහන්න ඉඩක් නොදෙමු.මෙහෙම වැඩ සිද්ධවෙනවා නම් මින් ඉදිරියට පිංකැට පිරවීම නතර කරමුකෝ කොහොමත් අපි විවිධ ක්‍රමයට ඒවාට දායකත්වය දෙන නිසා පිංකැට වලටත් දෙන්නෙ මොකටද?
randilThursday, 27 October 2022 09:21 AM
රටට හෙන ගහලත් මුන්ට කඩෙ යන්නෙ මනුස්සයො වෙන්න බෑ මුන්
Namal Wednesday, 26 October 2022 07:55 PM
හොරා කන උන්ට මොන බද්දක්වත් නෑ. අපිවම කාපන්.
manjula Thursday, 27 October 2022 10:39 AM
මේ සේරම දේසපාලුවො නිසා. හොරා කාපු උන්ට මොන බද්දක්වත් නැහැ. උන් අගේට ඉන්නව. අපි බදු කනව
ගමේ එකාලා Thursday, 27 October 2022 02:36 PM
රටම හොරාකාලා කාබාසීනියා කරපු දේසපාලුවෝ කරපුවට ජනතාව පලිද? හරිනම් ඕවා අයකරගන්ඩ ඕනේ දූෂිත දේසපාලුවන් ගෙන්? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා තියෙන්නේ ?