IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විදුලි බිලට ලබන මාසෙ ලොකු සහනයක්

(සුජිත් හේවාජුලිගේ )

විදුලි බිල  වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව  විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන්  සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය..

රටට වෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරවමින් සිටින බවත්  උමා ඔය  විවෘත කිරීමෙන්  නායයෑම්  ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් කිසිදු තහවුරුවීමක්වී  නැතැයිද   අනුරුද්ධ මහතා පැවසීය.

 



අදහස් (7)

විදුලි බිලට ලබන මාසෙ ලොකු සහනයක්

bimal Tuesday, 30 April 2024 11:10 PM

මේගොල්ලෝ ඒ කලේ මිනිස්සු දිහා හැරිලාවත් බලපු නැති අය, දැන් රනිල්ව දිනවන්න දෙන්න තියන හැම දෙයක්ම දෙනවා, මතක තියාගන්න හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ, අපි ආයෙත් රැවටෙන්නේ නැහැ

:       4       12

dial Wednesday, 01 May 2024 08:05 AM

අමනයන් වීරයන් වීම තාවකාලික බව ඔප්පු කළ උමා ඔය… 2015 දී මිනිස්සු අන්දලා JVP එක චන්දෙ ඉල්ලන්නේ නැතුව මෛත්‍රී ට JVP චන්ද ලක්ෂ 5 ත් දීලා ගත්ත 62 ලක්ශේ අස්චර්ය නොවෙන්න උමා ඔයෙන් මේ වෙද්දී dollar මිලියන 100 වත් diesel වලින් current හදන එක අඩු කරලා රටට ඉතුරු කරලා, යහපලානේ සම්පුර්ණ , උමා ඔය නැති කරලා අඩුවියදම් 620MW ක් ජාතික පද්ධතියට අහිමි කරා, අදටත් diesel බලාගාර ක්‍රියාත්මක වෙන්නේ 600 MW වගේ, ඒ කියන්නේ ඔය බලාගාර දෙක හරියට හැදුනා නම් diesel බලාගාර අනවශ්‍යයි, එහෙම උන නම් 2012 වැඩි කර light බිල 2013 නොරොච්චෝලේ unit ජාතික පද්දතියට එකතු වෙද්දී light බිල අඩු කරා වගේ, 2020 වෙද්දී සම්පුර්, උමා ඔය එක්ක light බිල අඩුවෙන්න ඕනා. CEB කියන්නේ ලාභ ලබන ආයතනයක් එහෙම උනා නම්. නොරෝච්චොලෙටත් කරේ ඕකෙම අනිත් එක, රටේ අවශයත්වයෙන් 45% අදටත් දෙන බලාගාරය තනිකර කුහක කතා වලින් මිනිස්සුන්ගේ ඔලු පුරවලා වැඩකට නැති එකක් කියලා පෙන්නුවා, අදින්න පුළුවන් බාල්දි ඔක්කොම ඇද්ද නොරෝච්චෝලේට විරුද්දව, ශ්‍රී මහාබෝදිය අපවත් වෙනවා කිව්වා, වැඩේ කියන්නේ ඊට අවුරුදු 8 පස්සේ සම්පුර්ණ හදන්න ගත්තමත් ඒ බොරු ටිකම කිව්වා, වෙනස උනේ cnt...

:       3       7

dial Wednesday, 01 May 2024 08:06 AM

වෙනස උනේ නොරොච්චෝලේ හදද්දී නිරිතදිග මෝසමෙන් ශ්‍රී මහා බෝධියට අම්ල වැහි වහැලා අපවත් වෙනවා කිව්වා එක ඊශන දිග මෝසමෙන් වෙනවා කිව්වා එක විතරයි, නඩු දාල cancel කරා, පුළුවන් උනා නම් නොරොච්චෝලේ හදන්න දෙන්නෙත් නෑ, කොන්ද පන ඇතිව තීරණ ගත්ත නිසා අඩු මුදලට current එක හදනවා, Diesel බලාගාර නිසාම CEB එක බංකොලොත් උනා, රටේ dollar ටික diesel පුච්චලම ඉවර උනා, මේවගේ රඟන සියල්ල දත් අයියලා දන්නවද දන්නේ නෑ නොරොච්චෝලේ හදන්න කලින් රටේ diesel වලින් 65% පාවිච්චි උන කාල තිබ්බ විදුලිය නිපදවන්න, කොයිතරම් dollar නාස්තියක්ද ? අන්තිමේ එදා diesel වලින් රු 55-60 හැදු unit එක නොරොච්චෝලේ 2020 වගේ වෙනකන්ම හැදුවේ රු 7/8 ට. 1992 හදන්න තිබ්බ බලාගාරය හදන්න ගත්තේ 2007, එහෙම නොහදා current දිගන්න බැරුව රටේ වෙලාවත් වෙනස් කරා, එහෙම වෙලාවත් වෙනස් කරන් තියෙද්දී ජපන්නු ආවම නොරොච්චෝලේ හදන්න අවශ්‍ය නෑ කියල එලවග්ත්ත හාමු මහත්තුරු Diesel බලාගාර මත්තෙම යැපෙන්න, නොරොච්චෝලේ හදාගත්ත වගේ සාම්පුර්, උමා ඔය බලාගාර දෙක හැදුනනම් වෙලාවට diesel වලින් current හදලා 2021 දී රු 120-180 ට CEB එක බංකොලොත් වෙන්නේ නෑ, privatize කරන්න cont..

:       3       6

dial Wednesday, 01 May 2024 08:07 AM

ඒවා විකුණන් කන්න ඕන වෙන්නේ නෑ, අනාගත අවශ්‍යතාවයට සරිලන්න හදපු බලාගාර cancel කරපු 62 ලක්ශේ ආණ්ඩුවේයි, ආණ්ඩු අටවපු JVP එකෙයි වැරදි තැපෑලේ පත්තු උනාම වැරදි ගියේ 69 ලක්ශේ කරපිටින්, අනාගතේ දකින්න බැරි, ප්‍රෝජෙක්ට් ඒකක අභියෝග දකින්න බැරි, බ්ලොක් ලක්ෂ ගාණක් ගහලා හදන උමගේ එක බ්ලොක් ඒකක leak එකක් අවාම උමං නවත්තනවා නම් මේ ලෝකේ කිසි උමගක් හාරන්න වෙන්නේ නෑ, leak එකක් ආවම එක වහල ඉස්සරහට හාරාගෙන යන්න ඕන, එකට තමයි ආණ්ඩුවෙන් project engineer කෙනෙක් පත්කරන්නේ හරියට වැඩේ කෙරෙනවද බලන්න, ඒවාට ආණ්ඩු වලට බැනලා වැඩක් නෑ, leak එකක් ආවම වතුර ටික පොළොවෙන් අයින් උනාම පොලොව උඩ තියෙන්නේ පැල්පතක්ද, මාලිගාවක් ද අදාල නෑ, ගිලෙනවම තමයි, ඔයවගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි එවුන් කොහෙද රටවල් පාලනය ගැන දන්නේ, රටේ කරුමෙට උපන් කාලකන්නි… දැන් උන් තමයි කෙරුමෝ… පොලොව පෙරළන් එනවා කිව්වම දුවපු ගව රැල වගේම තමයි, ඕන දෙයක් කරේ තියාගන්නවා කිසිම විමසීමක් නෑ… හැම තැනදීම මැද්දෙන් පැනල රට විනාශ කරේ කවුද කියල ඉතිහාසය විමසල බැලුවොත් තේරේවි… 2015 වෙද්දී රට ගිය ගමන momentum එක විනාශ කරේ කවුද ??? cont

:       4       6

dial Wednesday, 01 May 2024 08:08 AM

එදා හැම චන්දෙටම දීපු චන්ද පොරොන්දු තමයි ගමට ඇවිත් දීපු, ගමට විදුලිය දෙනවා කියපු එක, දැන් ඒවා නෑ මොකද රටේ 98% විදුලිය දීලා හැබැයි ඒ නාකි මයිනා… මේ පෙන්නලා දුන්නේ විදුලියෙන් පමණක් කලා විනාශය… ජෙප්පොන්ට කහනවද GWH 290 ක් අවුරුද්දකට හදද්දී ? උමා ඔයේ රු 4 ට හැදුවොත් වියදම කෝටි 120, ඩීසල් වලින් කෝටි 3000 කිට්ටුයි, කෝටි 3000 රටට ඉතුරු කරද්දී රටේ ඩොලර් ඩීසල් වලට පිච්චෙද්දි නැති කැක්කුමක්, උමග පලතකවත් නැති නයයමක් ගැන ඇහෙද්දි ඉත්තාවෝ දුවන්නේ.. බිල වැඩි උනාම ආණ්ඩුවට බනිනවා, අඩු වියදම් බලාගාරයක් හදන්න දෙන්නේ නෑ… ඒ බොරු සද්දේ අස්සේ කොහොම හරි හදා ගත්තාම, අහල ගම හතකවත් උමා ඔයේ සම්බන්දයක් නැති තැනක නාය ගියාම අයෙත් අමාරුව මතුවෙනවා …

:       3       6

දිලන්ත Wednesday, 01 May 2024 06:51 PM

එහෙම කිව්වාට දැනට රාත්‍රි 12 න් පස්සේ විදුලිය විසංධි කිරීම අපිට මහ කරදරයක් වෙනවා...

:       0       2

duminda Wednesday, 01 May 2024 07:53 PM

දෙන ඒවා ඔක්කොම දෙන්න, රටට වුණු දේ සහ වෙන දේ හොඳට පැහැදිලියි. ඔක්කොම ඩයල් කලබල වෙලා ඉන්නේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 648 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 306 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 691 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2506 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 495 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site