(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එම කමිටුවේදී පසුගියදා කළ ප්‍රකාශකයකදී කළ ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කරගන්නා බවත් එම අවස්ථාවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ.
එහිදී ෆර්ඩිනැන්ඩු මහතා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. ෆර්ඩිනැන්ඩු මහතා ‘කෝප්’ කමිටුව හමුවේ මෙසේ පවසා තිබුණි.
“ජනාධිපතිතුමා පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා වගේ මාව ගෙන්වලා කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති යෝදි මට බලකරනවා මේක දෙන් කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා. මේක මටත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නොවයි , අයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.
ඒ හින්දා මම පියුමක් ලියලා දැම්මා. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා. කියලා. මුදල් අමාත්‍යංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නොවෙයි කියලා”
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘
පුරවැසියා... Sunday, 12 June 2022 10:45 AM
ඔක්කොම පීඩනයෙන්. රටේ ජනතාව වල පල්ලටද?
එරන් ද Sunday, 12 June 2022 11:11 AM
තවත් ද්විත්ව පුරවැසියෙක්...!!!
Hafeel Sunday, 12 June 2022 11:36 AM
ගින්දර නැතුව දුම එන්නේ නැහැ. ලෝකයට බය නැති, කෙලින් වැඩ කරන විරුවා, මොඩී ඉදිරියේ දණගැහිලා...
Rata Perata Sunday, 12 June 2022 12:47 PM
හොර දේශපාලුවන් නිසා රටම පීඩනයෙන්..
ajith Sunday, 12 June 2022 03:20 PM
මෙවැනි බොරුවෙන් ජීවත්වෙන මිනිසුන් නිසා තමයි මේ රට වලපල්ලට ගියේ...!
darma Sunday, 12 June 2022 05:31 PM
මෙයා බබානේ... කෝටි 310ක කැඩිච්ච මැෂින් අරගෙන තවත් කෝටි ගාණක් දීලා හදන්න පුළුවන්. ඒ හොර වැඩ කරද්දී, ඒවා අනුමත කරද්දී පීඩනයක් නැද්ද මහත්තයෝ...?