IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා‘‘

 

(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකානු ඩොලර් මිලියන 2650 ක මුදලක් ඉදිරි මාස තුනේදී අපේක්ෂා කරන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .

විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම අස්ථාවර තත්ත්වයක පවතින බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවත් එය එසේ නොවන බවත් හෙතෙම සඳහන් කළේය .

 



අදහස් (16)

‘‘විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා‘‘

විජේ Tuesday, 27 July 2021 08:46 AM

අපි දන්නවා, මිස්ටර් ටෙන් පසෙන්ට් වැඩකාරයනෙ ඉතිං කොහොමත්..........

:       0       0

sachith Tuesday, 27 July 2021 08:48 AM

ඒ කිවුවේ ග්‍රීසිය වගේ තැනකටද ?

:       0       0

සමන් Tuesday, 27 July 2021 09:15 AM

ලොරි ටොක් නම් තියෙනවා, අපරාදේ කියන්න බෑ... මෙතුමා හොඳයි මළ ගෙදරක රෑට කයියක් ගහන්න නම්...

:       0       0

Vithana Tuesday, 27 July 2021 09:37 AM

ග්‍රීක බැඳුම්කරේට දාපු සල්ලි ආපහු ලැබිලාවත්ද? නැත්නම් කාගෙන් හරි ගිනි පොළියට ලෝන් එකක්වත් වැඩ කළාද?

:       0       0

Sri Lanka Tuesday, 27 July 2021 09:37 AM

විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා කාගේ පොකට් එකටද?

:       0       0

kamal Tuesday, 27 July 2021 09:57 AM

එහෙනම් පැජරෝ ඕඩරේ දාන්න. හෙට දෙන්නම්... සල්ලි තියෙනවනේ..

:       0       0

C.K.Lankaputhra Tuesday, 27 July 2021 09:57 AM

ලොකු තැනකට යන්නේ අපේ ලොකු දේපලක් විකුණුවාට පස්සෙ නේද සෑර්. විපක්ෂෙට පිස්සු නේද?

:       0       0

sam Tuesday, 27 July 2021 10:21 AM

මේ ගොයියා තාමත් බේගල් කෙලින එක නවත්තලා නැති හැටි .වලපයයි ගොඩ පයෙයි ඉන්න මේ යක්කු පොලව පලාගෙනම යන්න ඕනි .මේ තමයි බොරුවේ උපත

:       0       0

පප්ප Tuesday, 27 July 2021 11:15 AM

අර ග්‍රික් බොන්ඩ් වලටයි, හෙජින් වලටයි තමුන් කෙරුමා වගේ ලොකු ටොක්ස් දීලා ,දාපු කෝටි ගනන් සල්ලි නැවත ඔහේට ලැබෙනවද.

:       0       0

ase Tuesday, 27 July 2021 11:44 AM

ඉන්දීය, බන්ගලි, චීන, IMF, ආසියානු සංවර්ධන බැංකුව, තවත් රටවලින් ණයගෙන නේද මහත්තයෝ ඔය පිරවීමට යන්නේ? ඒවා අහවර වුණාම...? තවත් ණය, අනේ අපොයි අපේ දරුවන්...

:       0       0

Sri Lankan Tuesday, 27 July 2021 11:46 AM

තමනුත් මුලාවෙලා අනිත් අයත් මුලා කරන මිනිස්සු. ප්‍රශ්නයක් තිබේ නම් එය විසඳීමට පළමු අවශ්‍යතාවය ප්‍රශ්නයක් තිබෙන බව හඳුනා ගැනීමයි.

:       0       0

Rata Perata Tuesday, 27 July 2021 12:32 PM

ලොකු තැනකට? මැදමුලනටද?

:       0       0

De Tuesday, 27 July 2021 12:51 PM

ඔයත් හොඳටම කරයි වගේ රටට.

:       0       0

gampila Tuesday, 27 July 2021 01:42 PM

බැසිල් ඇමෙරිකාවේ සවාරි ගහලා අපේ රට විකුණාගෙන කාලා ආපු දවසේ ඉඳලා හුඟක් ඩොලර් ලැබෙන්න යනවලු හැබැයි ඔය ඩොලර් ගුලි ඇතුලේ මොන මොන විදිහේ බිලීකටු තියෙයිද දන්නේ නැහැ.. බලමුකෝ වමාරනකොට...

:       0       0

Perera Tuesday, 27 July 2021 01:56 PM

අනේ යන්න කබ්රාල් යන්න.

:       0       37

adiyos Tuesday, 27 July 2021 03:51 PM

මෙයාට නේද පොහොට්ටුවේ ‘‘කබ්බා‘‘ කියන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 53 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1878 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1395 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 250 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3317 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1414 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site