දහතුන් හැවිරිදි සිසුවකු අප යෝජනය කළැයි අවුකන සිරිමාපුර විදුහල්පතිවරයකු (54) සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි. සිසුවාගේ මවගේ පැමිණිල්ල අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු කැකිරාව උසාවියට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ දිනෙන් දිනම ඉහළ යන එකයි වෙන්නේ
මෙතුමා සිසුවාට පාඩමක් කියා දීලා වෙන්න ඇති
කෙසේ වෙතත් මෙවැනි දේ සිදුවන්නේ නැතැයි කීමට නොහැක. නමුත් අද කුමක් හෝ හේතුවක් මත උගත් බුද්ධිමතුන් වෙත මඩ ගැසීමේ කලාවක් පවතින බව පෙනීයන කරුණකි. එනමි පුජක පක්ෂය වෛද්‍යවරැන්, ගුරුවරුන් වැනි උගත් පාර්ශවය වෙත එල්ලවන්නාවු චෝදනා චරිත ඝාතන ඉතා බරපතල අන්දමට ඉහල යමින් පවතී. මෙහි පසුපස අදෘශමාන හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් පවතී. මෙ සම්බන්ධව දෙපැත්තක් සිතිමේ අයිතිය ජනතාව සතු වගකීමකි.
අයියෝ, වෙසක් දවස් වලදීවත් සිත සැනසෙන ආරංචියක් අහන්න ලැබෙන්නේ නැද්ද?
මෙච්චර වයසට ගිහිල්ලත්.. අනේ මන්දා...
මේ රටේ විදුහල්පතිවරුන්ට මේ මොනවද වෙලා තියෙන්නේ?
වැලිකඩට යවන්නම ඕනි
අනේ මන්දා ඒ ගමන දොස්තරලටයි, විදුහල්පතිවරුන්ටයි මොන විදියේ වෛරස් එකක් හැදිලද කියලා
උපරිම දඩුවම් දිය යුතුයි
මේ වගේ අයව ගාලු මුවදොරට ගෙනල්ලා කස පහර දුන්නනම් හරි
මේක කුමන්ත්‍රණයක්.කාට කියන්නද?
මේ විදියට එළිවෙන්නේ සිදුවන මේ වගේ සිද්ධි වලින් ටිකක් විතරයි. ලැජ්ජාව සහ බය වගේ හේතු නිසා ගොඩාක් ළමයි මේවා තමුන්ගේ වැඩිහිටියන්ට හෝ වෙනත් වගකිවයුතු කෙනෙකුට කියන්නේ නෑ. ඒ නිසා මේ වගේ වැඩ කරලා හසුවන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දියයුතුයි.
ඒ ගැන ඔහුගෙ බිරිඳත් වග කිව යුතුයි
කසාදයක් කරලා දුන්නනම් හරිනේ