IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විදුහල්පතිවරු පත්වීම් ඉල්ලති

තම සුදුසුකම් අනුව පත්විම් දෙන්නැයි විදුහල්පතිවරු 300 ක් පමණ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (27) උද්ඝෝෂණයක් ඇරඹුහ.

0-02-01-3a95a68fecd92df9c0e9cbcb5ecc4b14d6485489a57ea6b034ea31d1c4daafd8_full 0-02-01-47ad0a4c9df516ae98da059a9fcfd16135d050ac254d0d77f2b0509b0ed75383_full

 



අදහස් (0)

විදුහල්පතිවරු පත්වීම් ඉල්ලති

නිමල් Wednesday, 27 July 2016 08:39 AM

අන්තිමට යහපාලනයත් ගිය ආණ්ඩුව වගේම උගත් මිනිස්සුන්ව ගණන් ගන්න... උගත් මිනිස්සුන්ට ලංකාවේ තැනක් නෑ (ම)

:       0       0

විමල් Thursday, 28 July 2016 12:10 AM

මහින්දගේ කාලේ වැඩබලන විදුහල්පතිවරු ලෙස පත්කරපු නුසුදුසු අය අයින් කරගන්න බැරුව ඉන්නේ. එයාලා ඉවත් කරලා මෙයාලට දෙන්න ඕනෑතරම් පාසල් තියනවා (නි)

:       0       0

රන්ජනී Wednesday, 27 July 2016 10:32 AM

රටකට ගිය කලක් විභාග පාස්වෙලා පුහුණුවක් ලබලත් අද මහා පාරට බහින්න වෙලා මේකද යහපාලනයේ වෙනස පාරට බස්සන්න නම් මොකටද විභාග තිබ්බේ මාස එකහමාරක් පුහුණු කලේ (ම)

:       0       0

ලසන්ත Thursday, 28 July 2016 04:33 AM

මෙවැනි විදුහල්පතිවරු පත්වන පාසල් වල ඉගෙනගන්න ළමයිට දෙවියන්ගේම පිහිටයි. (ම)

:       0       0

බමුණු Wednesday, 27 July 2016 02:03 PM

නිමල් ගිය ආණ්ඩුවට දොස් කීවට කමක් නැහැ කියමු. නමුත් යහපාලකයෝ අාවෙත් මේගොල්ලෝ යහපාලකයෝ ගත්තෙත් යහපාලනයකටනේ දැන් මොකද වෙලා තිබෙන්නේ. දැන් කර ගත්ත මෝඩකම කියා සිතනවා ඇතිනේද? මම නම් හිතනවා. (බ)

:       0       0

පතිරණ Wednesday, 27 July 2016 03:11 PM

මේ විදුහල්පතිවරු මෙතනට ආවේ සාමදානව තමන්ගේ වෘත්තීය ගැටලුව විසදගන්න. නමුත් අමාත්‍යංශයේ බලධාරී කිසිවෙක් මුලින් සවන්දුන්නේ නැහැ. ඊට පස්සේ තමයි පාර අවහිර කළේ. මෙයාලට ලොකු අසාධාරණයක් වෙන්න යන්නේ. මෙතන ඉන්න සියලුම දෙනා විදුහල්පති තරග විභාගේ සමත්වෙලා සම්මුඛ පරීක්ෂණයත් සමත්වෙලා සති 6 ක පුහුණුවකුත් නිමාකරලා නැවත පුහුණුවෙන් පසු පවත්වපු විභාගෙනුත් සමත් වුනු පිරිසක් (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 27 July 2016 04:29 PM

බමුණු, එ්ක තමයි යහාපාලනයයි දුර්දාන්ත පාලනයි අතර තියන වෙනස. දුර්දාන්ත පාලන කාලේ පාරට බැස්ස මිනිස්සු හොය හොයා වෙඩි තිබ්බා. එහෙත් යහපාලනයේදී එහෙම වෙන්නේ නැහැ. මිනිසුන්ට පාරට බහින්න උද්ඝෝෂණ කරන්න ඉඩ දීලා තියනවා (නි)

:       0       0

නවරත්න Wednesday, 27 July 2016 08:18 AM

හැමෝටම දැන් තමයි තමන්ගේ ඉල්ලීම මතක්වෙලා තියෙන්නේ. මෙපමණ කාලයක් කොහෙද හිටියේ? පුදුම වැඩක් මේක. බෝවන රෝගයක් වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 307 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 715 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 419 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1243 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site