අනුරාධපුර ඇලයාපත්තුවේ බීට්ටු කාර්යාලයයේ බීට්ටු ක්ෂේත්‍ර නිලධාරියකු හා අසල්වැසි තරුණයකු අතර බහින් බස් වීමකින් පසු එම තරුණයාට වෙඩි
වැදීමෙන් තුවලා ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි. බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට ගෙන සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි වැදිලාද...? නැත්නම් වෙඩි තියලාද..? මෙය දන්නේ වන නිලදාරියාම පමණි. (ස)
තමාගේ හාම්පුතාට බනිනකොට තුවක්කුවට කේන්ති ගිහින් වෙඩිතියලා. (ස)
නැහැ නැහැ චන්දි ඒ නිලදාරියා දැන් කියනවාලු බන්ධපු තුවක්කුවක් පත්තුවෙලා කියලා. (ස)
මමනම් හිතන්නේ හිතේ දුකට එයාම වෙඩි තියාගෙන.(නදී)
මේ ඔයාලා අපේ ලංකාදීපේට ඡන්දෙ දුන්නද ? හැමෝම අමතකවෙයි.(නදී)
වන නිලධාරීන්ට ඔය වගේ තර්ජන කරන්න නිල නිවසට එනවා කියන්නේ, එම නිලධාරීන්ට රාජකාරිය කරන්න දෙන්නේ නැහැ කියන එක නේ . මම නම් කියන්නේ රාජකාරියේ ගෞරවය වෙනුවෙන් වෙඩි තියපු එක සාධාරණයි. දැව හොරු කියන්නේ මිනිස් සංහතියේම සතුරෝ. වන නිලධාරියාට නඩු කියන්න සියලු වන නිලධාරින් සහාය දිය යුතුයි. විශ්‍රාමික මමත් ඔහුට සහයෝගය දෙනවා (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
කැළෑ නිලාදාරීන්ට පුහුණුව දුන්නේ කව්ද?(නදී)
ඇයි? අමර ඉලක්කය වැරදිලා නැහැ නේද? (නි)
මේක ගැන මේ තරම් හිතන දෙයක් නැහැ. බැදපු තුවක්කුවක් පත්තුවන්න ඇති. (නි)