IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වෑන් රථය ප්‍රපාතයට පෙරැළී තරැණයෙක් මරුට

 

(මොහොමඩ්  ආසික්)

මහනුවර හතරළියැද්ද  මුරුද්දෙණිය ප්‍රදේශයේදී වෑන් රියක් අඩි 35 ක් පමණ ප්‍රපාතකයට පෙරළී සිදුවූ රිය අනතුරින් එම වෑන් රථයේ  රියදුරු ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදී  මිය ගොස් ඔහුත් සමග ගමන් ගත් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව හතරළියැද්ද පොලිසිය කියයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයට ප්‍රවාහන කටයුතු සඳහා ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ  නිවස ආසන්නයේදීම මෙම වෑන් රථය පාරෙන් ඉවතට පැණ මුරුද්දෙණිය මහ විදුහලේ ප්‍රධාන  ගොඩනැගිල්ලේ වැදී  අනතුරට ලක්ව ඇති අතර එම අනතුර හේතුවෙන්  බරපතල තුවාල ලැබූ එහි රියදුරු ලෙස කටයුතු කළ බව  21 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයාද තුවාල  ලබා රෝහල්ගතව ප්‍රතිකාර ගෙන තිබේ.

මෙම වෑන් රථය ගැටීම නිසා පාසැල් ගොඩනැගිල්ලේ ජනේලයකටද හානි සිදුව තිබේ.

මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද 10 වනදා පැවැත්වීමට නියමිතව තිබිණ. හතරලියද්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

 



අදහස් (0)

වෑන් රථය ප්‍රපාතයට පෙරැළී තරැණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 656 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 139 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 487 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 40 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 4087 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2836 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1799 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site