පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා රියදුරා බව දැනගන්නට ඇත.
(ඡායාරූප නිහාල් වෙත්තසිංහ)
(ඡයාරූප සිරි මහබෙල්ලන)
පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා රියදුරා බව දැනගන්නට ඇත.
(ඡායාරූප නිහාල් වෙත්තසිංහ)
(ඡයාරූප සිරි මහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ගමන්කරන පාරක් දුම්රිය පාරක් හමුවෙන තැන ඉතාම අනාරක්ෂිතයි.ඒ නිසා මොන අන්දමේ හෝ ගේට්ටුවක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.එහෙත් අදාළ වගකිවයුත්තන් ඇස් පියාගෙන මොනවත් නොවෙන ගානට ඉන්නවා.ඒ වගේම ඕනෑම වාහනයක් රේල් පාරක් හමුවන තැනදී අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම නවතා දෙපැත්ත හොඳින් බලලා ඉදිරියට යා යුතුයි.එහෙත් මන්ද බුද්ධික රියදුරන් සිටින තාක්කල් ගේට්ටු තිබුනත් මේ වගේ කණගාටුදායක සිදුවීම් අහන්න ලැබෙනවා. (නි)
වාහනයක් එලවනකොට එහි සම්පූර්ණ වගකීම රියැදුරා දැරිය යුතුයි. මාර්ගය අපැහැදිලිනම් කලයුත්තේ ඉතාම ප්‍රවේසමෙන් වාහනය පැදවීම. නැතුව ගේට්ටුව තිබුනේ නැහැ වහල නැහැ සීනුව වැදුනේ නැහැ කියල හේතු දීම නොවේ. ගේට්ටු තියන තැන් වලිනුත් ඔය ඕනේ තරම රිංගලා යනහැටි මමත් නිතරම දකිනවා. මූලික දෙය රියදුරුගේ විනය.(නදී)
දැන් එතකොට රියදුඋරාගෙ වැරද්දක් ඇත්තෙම නැහැ? උණ බම්බුව නැති එක තමයි ප්‍රශ්නය. මමත් ඉන්නේ ලොකු රේල් පාරක් ළඟ . මෙතන ස්වයංක්‍රීය ගේට්ටුවක් තියෙන්නේ.ඔය වහලා තියෙන වෙලාවටත් ඕනෑතරම් වාහන යන්නේ, ගේට්ටු තිබුණත් යන එකා යනවා (නි)
ප්‍රථමයෙන් මියගිය අයට නිවන්සුව පතමි. අනිත් කාරණය තමයි අපේ රටේ රියදුරන්ට සින්දු අහන්නේ නැතිව රථය පදවන්න අමාරුයි. රථය පදවන ගමන් ජංගම දුරකතනය පාවිච්චි කිරීම, සමහර රියදුරන් පුවත් බැලීමත් කරනවා, හුඟක් අනතුරුවලට හේතුව නොසැලකිල්ල.(නදී)
මම පළමුවෙන්ම ඒ දෙන්නට නිවන් සුව පතනවා. සරත් පැවසූ පරිදි කාටවත් බැනලා වැඩක් නැහැ. තමන් දැනගන්න ඕනෑ පරිස්සම් වෙන්න. මේක බොහොම නරක කාලයක් මිනිස්සුන්ට (නි)
දැනට සති කීපයකට උඩදිත් බස් එකක් කෝචිචියේ හැපුණා. බැරිද මේකට උණ බම්බු හෝ යකඩ බම්බු යොදා විකල්පයක් දෙන්න? ප්‍රවාහන ඇමතිතුමා මේ ගැන මොකද කියන්නේ? (නි)
මෙයාලා නොතේරෙනවා වගේ ඉන්න හැටි. බම්බු ටිකක් දැමිමනම් හරිනේ. පව් අහිංසක පැටියා.(නදී)
ගේට්ටු ගැනවත් කාටවත් බැනල වැඩක් නැහැ. වාහනයක් පදවද්දී තමන් දැනගන්න ඕනේ අනෙත් අයත් ආරක්ෂා කරගෙන යන්න කෝච්චිය ඇවිල්ලා වාහනේ හැප්පුනේ නැහැනේ වාහනේ ගිහින් ඇනගත්තා මිස.(නදී)
දුම්රිය රියදුරාගේ වරද. මේ තමයි අවසන් නඩු තීන්දුව දැනට පවතින නීතියේ හැටියට.(නදී)
http://youtu.be/4fR1lgWNnP4 (නි)
මට මතක් වෙන්නේ කුරුණෑගල , වැල්ලව. එම දුම්රිය පොළවල් පෙනෙන දුර තියෙනවා ප්‍රධාන පාරක් දුම්රිය මග හරහා.දැනට වසරකට පමණ පෙර දොස්තර නෝනා කෙනෙක් පදවපු කාර් එකක් හැපුනා. තාමත් එතන තිබුන විදියමයි. ලගදීම ජිවිත ගණනාවක් බිලිගනිවී. (නි)
දරුවා නැති උනා. නමුත් එයට දුම්රිය දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ. මිලියන ගණනක් ඉල්ලා නඩු පැවරිය යුතුයි ආරක්ෂක ගේට්ටුවක් නැතිව දුම්රිය දාවනය කල නිසා.(නදී)
ලොකු ලොක්කන්ට රටේ අහිංසක මිනිසුන් අඩු කරන්න ඕනෑ නිසා රේල් ගේට්ටු නොදමනවා ඇති සමහරවිට. (නි)
සමහරවිට මගේ අදහස වැරදි වෙන්නත් පුළුවන්. දුම්රිය හරස් පාරකින් වාහනයක් දැමීමට පෙර රෝද හතරම නවතින සේ තිරිංග තදකිරිම අනිවාර්ය කළ යුතුයි කියලා මම හිතනවා (නි)
කොමිස් ගන්න බැරි නිසා ගේට්ටු වැඩේ ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති. (නි)
වගකිවයුත්තෝ නිදිද? (නි)
වෙල්ගම ඇමති නිදි නැත්නම් මේවාගෙන් කොමිස් මුදල් ලැබෙන්නේ නැහැ.(නදී)
අනේ ප්‍රේමදාස මහත්තයාගේ උන බම්බුවත් තිබුනනං මේ අනතුර වෙන්නේ නැ.(ස)
ලාබෙට ගෙඉට්ටු හදන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා. නැතිවෙන්නේ කොමිස් පමණයි. (ස)
ලාබෙට රේල් ගේට්ටු නිපදවන චීන කොම්පැනියක් නැද්ද? (ස)
ගේට්ටුවක් නැති එක තමයි ඔක්කොටම මුල, ජීවිත නම් දැන් කියක් නැති උනාද මේ හින්දා. (ස)
පාරවල් අලුතෙන් හදන එක හොඳයි. ඊටත් වඩා ගෙට්ටු නැති දුමුරිය හරස් මාර්ගවලට ගේට්ටු දැන එත වැදගත්. (ස)
හැම එකටම ගේට්ටු සවි කීරීමත් මුරකරුවන් යෙදිමත් ප්‍රායෝගික නොවේ. නමුත් ප්‍රබල සංඥා පද්ධතියක් ශබ්දයක් ද සමගින් ස්ථාපිත කිරීමෙන් සාර්ථකව ගැටලුව නිරාකරනය කරගත හැකිවේ. ලාබෙට ගේට්ටු හදන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා (නි)
සම්පුර්ණ වැරැද්ද රියදුරාගේ. වහනයක් පදවන විට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ මිනිස්සු කරන ලොකුම වැරැද්ද තමයි කෝච්චිය එනවා දැක දැක රේල් පාර හරහා දානවා. ඔය වගේ සිද්දි කීයක් නම් වුනාද?(නදී)
ඒ පොඩි දරුවා අත්තම්මට කීවලු අද මාව එක්කන් එන්න එපා,තනියම එන්නම් ආත්තම්මා මම එනකම් මල් වැට ළගටවෙලා බලාගන ඉන්න කියලා.මේ අම්මලා මෙවන් දුක් කොහොම විදවන්නද? රියදුරාටත් දරුවෝ ඉන්නවලුනේ. හැම රියදුරෙක්ම ප්‍රවේහමින් රිය පදවනවා නම් මෙවන් අනතුරු වලක්වා ගන්න හැකි වේවි. (නි)
අපේ රට ගැන හිතන කොට හදවත පැලෙන දුකක් දැනෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ, අහිංසක මිනිස්සු දේශපාලනය නිසා රට අරාජිතවෙලා කරන්න දෙයක් නැහැ, කොච්චියටවත් පැනලා මැරෙනවා මිස.(ස)
ආණ්ඩුවට කඩේ යන අයට කවදාවත් ඇත්තක් කියලා තේරුම් කරන්න අමාරුයි. එතකොට අමාරුයි. රටේ වෙන හැමදේකටම ජනතාව තමයි වැරදි. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. (නදී)
ඔය මනුස්සයා කෝච්චිය එනවා පෙනී පෙනී නේ දැම්මේ. අපිත් දැක්කා ඒක. අනික මාර්ග නීති පොත කටපාඩම් කරලා නේද මේ මිනිස්සු එලවන්න බලපත්තරේ ගන්නේ. ඔය පොතේ තියෙනවා දුම්රිය අනාරක්ෂිත මාර්ගයක් තියෙනකොට දුම්රිය මාර්ගය හරහා වාහන ධාවනය කරන ආකාරය. අනික වාහන එලවන විට පාරේ යන අයට ඉවසීම නැති එකෙන් වෙන්නේ අහිංසක ජීවිත නැති වෙන එකයි. ඒ නිසා ඉවසීමෙන් ආරක්ෂිතව වාහන එලවන්න පුලුවන් නම් මේ අනතුරු වලක්වා ගන්න පුළුවන් නේද? (නි)
ශ්‍රී ලාංකික රියදුරන්ට ඉවසීම ඉගැන්විය යුතුයි (නි)
යකෝ රකිතයට හොදක් කිවුවත් මේක හරහටමනේ එන්නේ. බොල කොල්ලෝ කොහිල අලයක් ගිලපන් (නි)
ඔව් අපේ රටේ මිනිස්සුන්ට අපේ දේවල් අගය නැහැනේ. ස්වයංක්‍රිය ගේට්ටුවක් වැඩි මිලට රටින් ගේන්න ඇත්තේ ඒකයි. තාම ඔතන අනාරක්ෂිතයි. දොස්තර මහත්තයාගේ ගේට්ටුව මිල අඩුයි. (නි)
කවුරුවත් ඕනෑකමින් කෝච්චියේ හැප්පෙන්න දාන්නෙ නැහැනේ. වැරැද්ද කාගේ වුණත් පෙර සූදාවම ඇගට ගුණයි (නි)
අපි ඕවට බය නැහැ (නි)
මොනවා උනත් මේකේ හිටපු රියැදුරු කල්පනාවෙන් රිය පැෙදව්ව නම් මෙහෙම වෙන්නේ නැහැ . අපි කරන වැරදීවලට වෙන අයට හෝ රජයටම අපවාද කියන එක ගොඩක් අයගේ පුරුද්දක්.(ස)
දිසානායක මහත්තයෝ, නියම වුණත් නැතත් මගේ හිතේ තියෙන දේ මම කියමි. සමහරු මට බැනපු අවස්ථා වගේම අගය කළ අවස්ථාද ඇත. ඒ සියල්ලක්ම උපේක්ෂාවෙන් බාර ගනිමි. ඕනෑම කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මම ගරු කරමි. (නි)
කී දෙනෙක් නම් වැරදිද? වාහන රථයේ රියැදුරා ටිකක් කල්පනාකාරී වුණා නම්... (නි)
රකිත කොලුවාත් ඉදල හිටලා නියම කතානේ කියන්නේ. කොලුවා දැන් දියුණුයිනේ. අන්න ඔහොම යමන් පුතා. (නි)
එනකොට පාර බලන්නෙ නැතුව ඇති වාහනේ දාද්දී. දෙදෙනාටම නිවන් සුව! (නි)
අනේ ඒ අම්මට කොච්චර ගින්දරද, හදිස්සි වුණා මදැයි. පව් දරුවා. ඒ වෙලාවේ අම්මව මතක් වෙන්න ඇති. මේ වගේ ගින්දර අම්මලට දෙන්න එපා (නි)
නීතියක් නැති නිසා හැම පැත්තෙනම වැරදි වෙනවා වැඩියිත අසරණ දරු පැටියා පව්.(නදී)
පුත, නුඹට නිවන් සුව! (නි)
බලධාරීන්ගේ වරදක් නැහැ කියන අයගෙන් මා අහන්නේ අඩුම තරමේ අනතුරු ඇඟවීම් පුවරුවක්වත් තියෙනවද මෙතන. ඉදිරියේ රේල් හරස් මාර්ගයක් කියලා? රුපියල් බිලියන ගණන් පාඩු ලබන ආයතන තියන රටේ බදු ගෙවන අහිංසක පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා උණබම්බු ගේට්ටුවක් හරි දාලා. දෙදෙනෙක් යොදවා එය නිරීක්ෂණය කරන්න බැරිද? එමගින් රියදුරන්ගේ ආරක්ෂාවත් සැලසෙනවා, දෙන්නෙක්ට රැකියාත් ලැබෙනවා.(නදී)
කුමාර වෙල්ගම ඇමති ට තාම බැරි උනාද දුම්රිය ගේට්ටු හදලා ඉවරකරන්ඩ.(නදී)
අපේ මිනිසුන්ගේ විනයක් ඇත්තේම නෑ. ජපානය වගේ දියුණු රටවල රියදුරන් පදිකයන් අනුගමනය කරන පිළිපදින නීති රීති මේ අයට දැක ගන්න මෙගා නාටිටිය අඩු කරලා රෑපවාහිණී නාලිකා වල පෙන්වන්න කටයුතු කලොත් හොදයි.(නදී)
අතිගරු ජනාදිපති තුමනි,රේල් ගේට්ටු දල අහිංසක ජීවිත බේරගන්න ජීවිත බේරනවා කියන්නේ රට බේරනවා නේද ඔබට පින්සිදු වේවි ගේට්ටු ටික හෙට නෙමේ අදම දාල දෙන්න. (ස)
මේ ෆොටෝ එක දැක්කම හොඳට පේනවා කෝච්චියක් එනවද නැද්ද කියලා.අද කාලේ මිනිස්සු තමුන්ගේ ළමයිනුත් දාගෙන අනරික්ෂිත විදියට යනවා දැකලම නැද්ද? රජය වැරදි කියමුකෝ. එහෙම කියලා මෙහෙම ගියාම හරිද? මිනිස්සු විසිනුත් කළ යුතු දේවල් තියෙනවා කියලා දැනගන්න ඕනෑ.පව් ඒ ළමයයි එයාගේ පවුලයි (නි)
ප්‍රයෝගික ගැටලුත් බොහොමයි. පාදුක්ක සිට කොළඹ දෙසට හරස් පාරවල් එමටයි. මේ හැම එකටම ගේට්ටු සවි කීරීමත් මුරකරුවන් යෙදිමත් ප්‍රායෝගික නොවේ , නමුත් ප්‍රබල සංඥා පද්ධතියක් ශබ්දයක් ද සමගින් ස්ථාපිත කිරීමෙන් සාර්ථකව ගැටලුව නිරාකරනය කරගත හැකිවේ (නි)
ලස්සන කෝච්චිය. අලුතෙන් ද ගෙනාවේ. (ස)
අපිට ඕන තවත් අධිවේගී පාරවල් සහ තොටුපොළවල්. (ස)
මෝඩ වුනාට මෝඩ කතා කියන්න එපා. ආණ්ඩුව මොනවා කරන්නද රියදුරාගේ වරදනේ. පේන විදියට මෙතන දෙපැත්ත හොදට පේන තැනක්. හැම එකටම ආන්ඩුව පලිද?(නදී)
රට සංවර්ධනය කරනවා කියලා වරායවල්, ගුවන්තොටුපොළවල්, අදි වේගී මාර්ග හදන්න කලින් රටේ තියන අඩුපාඩු හදන්න ඕනා. මේ වගේ රේල් පාරකට ගේට්ටුවක් දැම්මා කියලා කොමිස් ගහන්න බැරි නිසා ඒවා කරන්නේ නැහැ. අද රටේ ඔය වගේ අනාරක්ෂිත ගේට්ටු කොච්චර තියනවද? විදුලිය නැති ගමිමාන කොච්චර තියනවද? ගමට යන්න පාලමක් නැති ගම්මාන කොච්චර තියනවද? රටට අලුතෙන් දේවල් එකතු කරන්න කලින් තියන දේවල් සම්පුර්ණ කරන්න ඕනා. බොරුවට අනවශ්‍ය වියදම් කරන්න හෝද නැහැ. මේකද රටේ ආස්චර්ය. ජනාධිපති තුමනි, අලුතෙන් දේවල් පටන්ගන්න කලින් රටේ අඩුපාඩු සම්පුර්ණයෙන් ඉවර කරලා රට සංවර්ධනය කරන්න.(නදී)
වෙල්ගම මහත්තයෝ තව කීදෙනෙක් ජීවිත පූජා කරන්න ඕනිද ඔබේ ඇස් ඇරෙන්න. ඒකටත් ජනාධිපතිම පිටි පස්සට ඇගිල්ලෙන් අනින කම්ද බකන් නිලාගෙන ඉන්නේ. රටේ පුරවැසියන්ට ඔබලාගෙන් වෙන සේවයද මේ.(නදී)
මම ඉන්න රටේ උන බම්බු නැ මෙහෙ තියෙනවනම් මම කන්ටේනර් එකක්ම ලංකාවට පටවනවා රේල් ගේට්ටු ටික වහන්න. මගේ ගානේ එක මට ලොකු පිනක් කියා මා සිතනවා. මිනිසුන්ගේ ජීවිතය බේරගන්න එක ! (ස)
වෙල්ගම මහත්තයෝ දැන්වත් නින්දෙන් නැගිටින්න. (ස)
රට කරන්නා වුන්ට කන්න ටික අතට පයට ලැබෙනවන්ම්.... හැම දෙයක්ම ඕන විදියට වෙනවනම්....... රට හැඳි ගෑවිලා ගියත් වැඩක් නෑ......(නදී)
ප්‍රියන්ත , ආණ්ඩුව ඍජුවම මේ අනතුරු වලට වග කියන්න ඕනෑ. මේ අය පත්කළේ රටේ තියෙන ප්‍රශ්න විසදන්න. දුම්රිය හරස්පාරේ ගේට්ටු සවිකරන එක ආණ්ඩුවේ වගකීම් නෙමෙයි නම් ඒක ඔයාගේ වගකීමක්ද? (නි)
අය්යෝ, දැන් ඔය වගේ සිදුවෙම් කීයක් නම් උනාද කෝ මේ බලදාරින් නිදිද ..?(ස)
මේ මගේ අයියා.... මෙයාටත් පුන්චි පුතෙකුයි කිරි සප්ප දූ පැටික්කියෙකුයි ඉන්නවා.... ඇයි දෙයියනේ ඔච්චරටම අවදානම් කියලා දන්නවානම් මේ බලධාරීන්ය බැරි උනේ මෙතනට රේල් ගේට්ටුවක් දාන්න.... එහෙම දාලා තිබුනනම් අද අහින්සක ජීවිත කීයක් බේරිලාද? අනේ තවත් ජීවිත විනාශ නොවෙන්න වගබලා ගන්න එක බලධාරීන්ගේ යුතුකමක්....(ස)
සමහර අය බලධාරීන්ගේ වැරැද්දක් නැහැ කියලා කිව්වට සම්පූර්න වැරැද්ද බලධාරීන්ගේ. ලෝකේ දියුණු රටවල මේවගේ අනාරක්ෂිත විදියට දුම්රිය දාවනය කරන්නේ නැහැ.(නදී)
බලධාරියෝ බම්බු ගහනවානම් ඔය අනතුරු වෙන්නේ නැහැ නේ.(නදී)
මම ඒ කිට්ටුව පදිංචිකරුවෙක් එතන ඉතාම අවදානම් නිතරම දරුවන් පාර මාරුවන තැනක් වාහනයක රියදුරාට කොච්චි පාර දෙපැත්ත පෙන්නේ නැහැ. මේ ලංකාවේ බලධාරීන්ට මිනිස්සුන්ගේ ජීවිත එච්චර වටින්නේ නැති නිසා එතනට උන බම්බුවක් වත් දාන්න කාටවත් උවමනාවක් නැහැ. රියදුරාගේ වරද කියන්න එපා කොයි තාත්තටද ඕනේ දරුවත් එක්ක කෝච්චියට හැප්පිලා මැරෙන්න?(නදී)
අනේ පව් දරුවා.(නදී)
බලධාරින්ටම වැරදි කියන්න එපා මිනිස්සුන්ගෙ නොසැලකිල්ල. ඔය මනුස්සයා වාහනේ දාල තියෙන්නෙ එතන ඉන්න මිනිස්සු එපා කියල කෑ ගහද්දි.(නදී)
කවුද ප්‍රවාහන ඇමති ?(නදී)
බලධාරීන්ගෙන් මා අහන්නේ තව කියක් අහිංසක ජිවිත බිලි දෙන්න ඕනෙද මෙම වාහන මාරු වන ස්ථාන ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීමට?(නදී)
දේශපාලඥයන්ට බැරදි උණ බම්බු ගේට්ටුවත් දාන්න. මහා ලොකුවට ගුවන්තොටුපළවල්, වරාය හදන එකේ.(නදී)
තමන් කල්පනාවෙන් වැඩ කරනවානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. කෝච්චියක් එන බව දැන ගෙන මොකටද වහනය දැම්මේ. (ස)
මේ දේවල් මීට ඉස්සර කොච්චරනම් වෙලා තියෙනවද? ඒත් කිසිම පිළියමක් නෑනේ. ඉතින්බලධාරීන් මේකත් ගණන් නොගෙන ඉදි. පව් අහිංසක ජීවිත.(ස)
රියැදුරා මෝඩයෙක්. දුම්රිය පාරක් හරහා වාහනයක් දානකොට බලන්න ඕනේ දුම්රියක් එනවද කියල . ඔය බම්බු දැම්මත් මෝඩ යක්කු බම්බු කඩාගෙන යනවා . ඒ මෝඩයන්ගේ වරදට ආණ්ඩු පළි නෑ. නිකම් මෝඩ විදියට හිතන්න එපා. (ස)
අනේ අර පොඩි දරුවා. රියදුරා මැරුනේ නැත්නම් මරන්න ඕනා.(නදී)
අනේ පව් අර අහිංසක දරුවා. පුත, නුඹට අමාමහ නිවන් සුව ! (නි)
ගේට්ටුවක් තියා ස්ටොප් බෝර්ඩ් එකක්වත් නැහැ වගේ.මොන තරම් අනාරක්ෂිතද? (නි)
වාහනේ කි දෙනෙක් ඉදලද? (නි)
එත් අර පුංචි දරුවා..!(ස)
බලදාරින්ටම බැනල වැඩක් නැහැනේ, එතකොට යාන්ග්මෝදර ගේට්ටු නැතුවද හැපුනේ.. (ස)
අනේ නිකන් බොරු කියන්න එපා. උණ බම්බු නැති වුණාට සල්ලි තියෙනවනේ. අඩු ගණනේ මේ තැනට ගේට්ටුවක් දාන්න සල්ලි ටිකක් එවන්නකො. ඔක්කොම බොරු කයිවාරුකාරයො තමයි ඉන්නෙ. ඒකනෙ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ (නි)
මෙතැන පාරට කෝච්චිය එනවා හොදට පේනවා ඕනෙනම් ඇවිල්ල බලන්න මම උදේ එනකොට මේක දැක්කේ 300m විතර එහා කෝච්චිය එනවා පේනවා ආණ්ඩුවත් වැරදි තමා ඒ උනාට පෙනී පෙනී දාපු එක හරිද? (ස)
අයියෝ! (නි)
අර දොස්සතර මහත්තයා හදපු යන්ත්‍රය උසස් කරලා ස්වයංක්‍රීය යන්ත්‍රයක් සවි කරන්න බැරිද ? (ස)
ස්වයංක්‍රිය ගේට්ටුවක් හදපු දොස්තර මහත්තයට අත දීල දිරිමත් කරන්න රජය පරක්කු වෙන්නේ මොකද කියන එක ගැටළුවක්. (ස)
සදුන්, ඔබේ පවුලේ සෑමට අපගේ බලවත් ශෝකය! පව් මේ අහිංසක දරුවා ජීවිතේ පටන් ගත්තා විතරයි. අහිංසක අපේ ජීවිත සමග සෙල්ලම් කරන පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට ස්වභාවයෙන් හෝ නිසි දඩුවම් ලෑබෙයි. මෙතන අදහස් දක්වලා තියන සම හරක් කොයි තරම් කාලකන්නි මිනිස්සුද කියලා හරිම කනගාටුවක් දැනෙනවා (නි)
දුම්රිය හරස් මාර්ග වලදී වාහන හප්පනවා, අලි මංකඩවලදී හප්පලා අලි මරනවා, ඔය යකඩ යක්කුන්ට කොච්චර කීවත් මොලයක් නැද්ද? අදාල ස්ථාන පසුකරනකන්වත් ටිකක් හෙමින් යන්න.(ස)
රියදුරා නම් ඔය ටික වෙන බව දැන දැනම ගිහින් තියෙන්නේ, එත් අර අහිංසක මල් කැකුල. "දරුව නුඹට මතු සසරේදී මෙවන් විපත් නොවේවා! " (ස)
රේල් ගේට්ටු දැමිල්ලෙත් ගැහිල්ලක් තිබ්බනම් කට්ටය දිගට හරහට රේල් ගේට්ටු දායි. (ස)
තනිකරම රියදුරාගේ වැරැද්දනේ (නි)
මෙය මෙසේ නැති වූ කී වැනි ජිවිතයද? කවදා අපේ බලධාරීන්ට ඇස් හැරේද? (නි)
අපේ කෙනෙක් මේකට හොද විසදුමක් ඉරිදා ලංකාදීපේ දාලා තිබුන. ඒත ඒකට රජයෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. (නි)