(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ)පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව ද ජයසේකර මහතා කීය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය .
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා’’
naleen Friday, 15 July 2022 01:09 PM
ලංකාවට වුණු දෙයක්...!
Sampath Friday, 15 July 2022 01:10 PM
හොඳයි...!
R m ඩී එස් රත්නායක Friday, 15 July 2022 01:16 PM
අපේ අග්‍රාමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ රටට යහපතක් වෙන්න වැඩපිළිවෙළක් සාදා ඉදිරි අනාගතය සුරක්ෂිත වේවායි යන්න ප්‍රාර්ථනා කරමි. මෙය අපේ සුභාශිංසනයයි..!
Sanath Kandy Friday, 15 July 2022 01:22 PM
එතකොට රනිල් එළෙව්වට පස්සේ ජනාධිපති වෙන්නේ පුතාණෝද? අපිට දිගටම මේ අය එළවන්න අරගල කරකරම ඉන්න වෙනවා.
BT Friday, 15 July 2022 01:30 PM
"පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව" — ඔය කැමැත්ත පහළ වෙන්න එක්කෙනෙකුට කීයක් ලැබුණාද කියලත් කියන්නකෝ... දහඅට සන්නියත් නටන්න වෙයිද දන්නේ නැහැ.. පාර්ලිමේන්තුවේ ලෙඩ සනීප කරන්න.
Sanju Friday, 15 July 2022 01:32 PM
රටේ ඉතිරි ටිකත් කාපල්ලා, අපේ දරුවෙක්ටවත් ජීවත් වෙන්න ඉතුරු කරන්න එපා...
Pradeep Kumara Friday, 15 July 2022 01:40 PM
කට්ටියම එකතුවෙලා රටේ ඉතුරු ටිකත් කාපල්ලා..
Bamunuarachchi Friday, 15 July 2022 02:01 PM
මොනවා සජියා? මොකක්ද ඔහෙගේ ඩීල් එක?
Senura Friday, 15 July 2022 02:19 PM
පඹයෙක්ව ගේන්න හදන්නේ හොඳ කුට්ටියක් කාලා වගේ...
priyanjith Friday, 15 July 2022 02:56 PM
අද දවල් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සියල්ල අපි බලන් හිටියා... සමගි ජන බලවේගයට සම්බන්ධ කිසිම කෙනෙක් නිශ්චිත පිළිතුරක් දුන්නේ නැහැ අගමැතිකම සම්බන්ධව... මෙතුමා පැනපු ගමන් කිව්වා සජිත් කියලා. ඔබතුමාගේ පක්ෂය මොකක්ද හැබෑට...?
සන්ක Friday, 15 July 2022 03:39 PM
රනිල් එක්ක බැලුවාම සජිත් මහජන ඡන්ද ලක්ෂ 56ක් දිනලා රටේ විපක්ෂ නායක වුණා. රනිල් ඡන්ද ගත්තේ 25 දහසයි. රනිල් කියන්නේ රටෙනුත් එපා කරපු කෙනෙක්.
sumeFriday, 15 July 2022 06:57 PM
එහෙම බැලුවොත් ඉතින් මහින්ද තමයි තාම පීඑම් වෙන්නේ... මහින්දට තමයි පාර්ලිමේන්තු චන්දය දිනන්නේ... ගෝඨාට 69ක් තිබිලත් යැව්වා..!
Kule Friday, 15 July 2022 03:03 PM
මෙයාගේ, මොලේ.... ජනතාව අනිවාර්ය නිවාඩු යාවි වගේ...