ජිවන වියදම අවම කිරීම සඳහා රුපියල් 7500කින් රජයේ සේවක වැටුප් වැඩි කරන ලෙස ද සියලු ජන කොටස්වලට පිළිගත හැකි තිරසාර දේශපාලන විසැඳුමක් ලබාදෙන ලෙස ද රජයට බල කැරෙන යෝජනා විපක්ෂයේ ඒකාබද්ධ මැයි රැලියේ දී සම්මත විය. යාපනයේ පැවැති මේ රැලියේ දී තවත් යෝජනා තුනක් සම්මත විය. දේශපාලන පලිගැනීම් නවත්වා නිදහසේ ජිවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික අයිතිවාසිකම් තහවුරු කරන සමාජයක් ඇති කරනු. රට සල්ලි උපයන සංක්‍රමණික සේවකයන්ගේ වරප්‍රසාද, අයිතිවාසිකම් හා සුබ සාධන තහවුරු කැරෙන අයුරින් ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය අ අපරානුමත කරනු තිස් අවුරුදු යුද්ධයේ දී උතුරු නැගෙනහිර උන්හිටි තැන් අහිමිවූවන් මුල්ගම් හි පදිංචි කැරැ ඔවුන්ගේ ජිවිත ගොඩනැඟීමට අවශ්‍ය පහසුකම් සලසනු
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වීමට වැඩි මුදලක් ඕනි. ගොවීන්ට වැඩි සල්ලි ඕනි. ජීවත් වෙන්න බෑ. රටටම අමාරුයි...
අපේ රටේ තමයි සහනාධාර, පඩි වැඩි කීරීම් ආදී හැම දෙයක්ම . වෙන රටවල මෙහෙම නටන්න දෙන්නේ නෑ , හම්බකරන්න කන්න මිනිස්සු පුරුදු වෙනවා මිසක් (ස)
රාජ්‍ය සේවකයින් විතරක් කාලා ඇදලා හිටපුවහම ඇතිනම් ඉතිං මක් කරන්නද? කමක් නෑ. අපි ඉතිං පොළවේ පස් වත් කන්නම්.
හොද යෝජනාවක්
වැටුප් වැඩි කර ගැනීමට සියලුම ජනතාව පෙළ ගැසිය යුතුයි.
කාලය නාස්ති කරන්න කියන කතා , (ස)
අලි බබා ගෙ කථාව සහතික ඇත්ත
සහතික ඇත්ත, බැරිවෙලාවත් දුන්‍නොත් . ඒකත් අපිටම නේද........
මොන බොරු කතාද?
දේශපාලනයේ අනාථ වෙලා ද?
පුද්ගලික අංශයේ ඉන්නේ කම්කරුවො නෙමෙයිද? ඇයි අපේ පඩි???
පඩි වැඩි කිරීම ඉතාම අගනායි
බලය අහිමි කාලයට හැමෝම ඔහොම කියනවා නේද?
පාරෙ අලියෙක් අරන්යනවා දැක්ක යාලුවො දෙන්නෙක් අනෙක්මිතුරාගෙන් ඇහුවාලු අලියව ඉල්ලලා බලමුද කියලා. එවිට අනික් මිතුරා පුදුමයෙන් පිස්සුද අලියෙක්නේ? අලියෙක් දෙයිද කියා පුශ්ණ කලාලු. එවිට අනෙක් මිතුරා නිකන් වචනයක් විතරනේ මිතුරේ ඉල්ලලා බලමු. බැරිවෙලාවත් දුන්නොත් එහෙම කිවුවලු. ඒ වගේ මේකත් වචනයක් විතරයිනේ. බැරිවෙලාවත් ආණ්ඩුවෙන් නුදුන්නොත් එහෙම. කාට කියන්නද?
හැමෝම විපක්ෂයේ ඉන්නකොට තමයි අපි ගැන කතා කරන්නේ
හොද ඉල්ලීම්. ශක්තිමත් විපක්ෂයක් හදාගෙන බලයට ඇවිත් රට ගොඩ දාන්න කරන උත්සාහයක්
රාජ්‍ය සේවකයන්ට පමණක් 7500 වැඩි කරා නම් හරිද? ඔවුන් විතරද කම්කරුවෝ? සියලු ජන කොටස් යනුවෙන් අදහස් කරන ජනතාව කව්ද? ඔවුන්ට කීයක් වැඩි විය යුතුද? ඔවුන්ට දිය හැකි විසදුමක් නැද්ද?මේ කව්රුත් ජනතාවට ආදරේ නෑ......