ගුවන් විදුලියේ හා රූපවාහිනියේ ගීත රචකයකු, හා නිවේදකයකු සහ පුවත්පත් කලාවේදියෙක් වූ විපුල් ධර්මප්‍රිය ජයසේකර මහතා අභාවප්‍රාප්ත විය.
අහස් ගැබේ තරු කැට ගානේ ,සඟවන්න එපා හසරැ්ල් , පෙළින් පෙලට, සුළඟේ ලෙළෙනා ආදී
ගීත දහසකට වැඩියෙන් ඔහු ලියා ඇති විපුල් වෙළඳ දැන්විම් පිටපත් රචකයෙකුද විය.
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමු (අ)
ඔබට නිවන් සුව! (ස)
ඔබ ඉතා සුන්දර අදහස් ඇති කලාකරුවෙකි. ඔබට නිවන්සුව පතමි. (නදී)
සොඳුරු සහෘදයාණෙනි, ඔබ නැවතත් මෙවන් සොඳුරු අත්දැකීම් සමුදායක් සමග අප අතරට එනු මැනවි. (ස)
අරුත් බර ගීත දහස් ගණනක් රටට දායාද කල ඔබට නිවන් සුව. (ස)
විපුල් ඔබ රටේ ගීත කලාවට එක්ව සිටි දීප්තිමත් මෙන්ම ශ්‍රාවක අපගේ හදවතට සමීප ගීත නිරමානයෙහි ඇති දක්ෂයෙක්. ඔබගේ වියෝව ඔබගේ පවුලේ උදවියට මෙන්ම ගීත කළා රසික අපටද විශාල දුකක්. සුහද, ඔබට නිවන් සුව නොපතමි, අපගේ ගීත කලාව පෝෂණය කරන්නට නැවත අපේ රටේම උපදීවා! පතමි. (නදී)
ඔබ මියගියත් ඔබ විසින් රචනා කළ ගී නිබඳවම අපගේ දෙසවනට ඇසේවි. ඔබට නිවන් සුව පතමි. (ස)
විපුල් මා හදුනාගත්තේ මීට වසර 25 කට සේසිරි විජේසේකර මහතාගෙ ළමා වැඩ සටහන් වලදි විපුල් ට නිවන් සුව (නදී)
ලස්සන ගී කියපු ඔබට නිවන් සුව අත්වේවා. (නදී)
සුන්දර මිනිසෙක් ගුවන් විදුලියට නැති විය. විපුල ඔබට නිවන් සුව පතමි. (නදී)
සොදුරු මිනිසුන් ජීවත් වෙන්නේ හරිම ටික කලයි. එත් ඔබ කලාවට දායාද කල සොදුරු සිහිවටන කිසිදාක අපෙන් සමුගන්නේ නැහැ. දයාබර විපුල් ඔබට නිවන් සුව. (නදී)
සහෘදයානෙනි ඔබ නොකියම අපෙන් වෙන්වෙලා අහස් ගැබට ගියේ ඇයි ? ඔබට නිවන් සුව ! (නදී)
ඔබට නිවන් සුව! (නදී)
ඔබට නිවන් සුව! (නදී)
සොඳුරු තවත් එක මිනිසකු අපෙන් වෙන්විය. ඔබට නිවන්සුව පතමි.(දී)
සුන්දර මිනිසකු වෙන්වී ගියේය. ඔබට නිවන් සුව. (නදී)
මෙතරම් ජීවත් වීමට නොසුදුස්සන් අප අතර සිටියදී ජීවත් වීමට සුදුසුම මිනිසා අකාලයේ අප හැර ගියේය. ඔබට නිවන් සුව. (නදී)
ඔබට නිවන් සුව ! (නදී)
මා ගුවන් විදුලියේ සිටි යුගයේදී ඇසුරු කල ඉතා හොඳ චරිතයක්. මගේ හද පත්ලෙන්ම නැගෙන ශෝකය! (අ)
ඔබව දන්නා නමුත්, ඔබේ ඡායාරූපයක් පවා දැක්කේ අද. සොඳුරු, නිර්මානශීලී මිනිසුන්ගේ ආයුෂ කෙටි ඇයි? ඔබට නිවන් සුව. (අ)
මම කිසිදා ඔබ දැක නැතත් හමු වී නැතත් ඔබ ලියු ගීත නිතර අසා තිබෙනවා. ඔබට මගේ ආචාරය සහ ප්‍රණාමය ! (නදී)
ඔබට නිවන් සුව ....(නදී)
නිවන් සුව පතනවා (ස)
සොඳුරු මිනිසෙකුගෙ මියුරු සිංදු. නිවන් සුව ලැබේවා. (ස)
සොඳුරු මිනිසකු විපුල් ධර්මප්‍රිය ජයසේකර . ඔබට නිවන්සුව පතමි(දී)
සඟවන්න එපා හසරැල්. (නදී)
ඔබට නිවන් සුව...!!! (නදී)