ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ කන්තලේ ඡුන්ද කාර්යාලය හා භාතියගම හා රජ ඇළ කාර්යාලවලට පහරදී කඩා බිඳ දමා ඇත. මඩකළපුවේද ඇමැති අතාවුල්ලා මහතාගේ කණ්ඩායම හා ඇමැති රවුෆ් හකීම් මහතාගේ මුස්ලිම් කොන්ග‍්‍රස් අතර ඡුන්ද ගැටුම් වාර්තා වෙයි. සබරගමුවේ ඡන්ද ගැටුම්වලදී පොලිසිය විපක්‍ෂයට එක විදියකටත් රජයට තවත් විදියකටත් සලකතියි ඡන්ද නිරීක්‍ෂකයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය 71, 88 මීට වඩා දේපොල හානි කරලා තියෙනවා...!!(නු)
බණ්ඩා හරි බණ්ඩො..... ඔයාටත් යමක් කමක් තේරෙනවා නේද දැන්,.....? එළ එළ.... (ස)
කව්ද පන්චායුදෙට අතතියපු එකා ?????????? (දී)
පව් අසරණයා (දී)
ඔන්න ඕකටනම් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි (දී)
"ප්‍රවීන් - මැනිලා 2012-08-14 14:36:40 අපේ ඇමතිතුමාට එහෙම අත තියලා අහුවුණොත්, අඩු කඩනවා." ඔන්න තවත් දේශහිතෛශී කෙනෙක්ද කොහෙද? බය නැතුව උම්බෑ ගාන්නේ පිට රටකට වෙලා ඉන්න නිසා වෙන්න ඇති. (නි)
නෑ නෑ. මේක කරපු කෙනා අපි දන්නවා. (නි)
ඔහොම යං, ඔහොම යං, ඔතනින් වමට වමට වමට... (නි)
තව තවත් මඩ හෝදලා තීන්ත ගෑවට වැඩක් වෙන්නේ නැහැ. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
මේවා ඉතිං අලුත් දේවල් නෙමෙයිනේ. (නි)
මේක නම් ඇමරිකාවෙන් කරපු වැඩක් වෙන්න ඕන..(නු)
සමහරු නම් මේවට මුකුත්ම කියන්නේ නැහැ. (නි)
මේක බොරු පුවතක්නේ. මෙය ලෝකයේ සාමකාමීම රටයි. සැක නම් පහුගිය කාලේ මේ ගැන ප්‍රතිචාර දැමූ විදේශගත දේශප්‍රේමීන්ගෙන් අහලා බලන්න. (නි)
ඔන්න පටංගත්තා ලංකාවෙ සාමකාමී මැතිවරණය..!(නු)
අනේ මම නම් ඕවට සම්බන්ධ නැහැ හොදද? (නි)
කවුද? (නි)
බටහිර බලපෑම්...!!(නු)
මේක කාගේ වැඩක්ද කියලා අපට හිතා ගන්න පුලුවන්. (නි)
අපේ ඇමතිතුමාට එහෙම අත තියලා අහුවුණොත්, අඩු කඩනවා. (නි)
ඔන්න දැන් තමයි නියම වෙලාව පොලිසියේ අවංකකම පරීක්ෂා කරන්න. (නි)
මේක ඇමෙරිකන් කුමන්ත්‍රණයක්. (නි)
තවත් ඡන්ද ප්‍රතිඵලයක්...!!(නු)
හොද පුවතක්. (නි)
කවදද අපට සාමකාමී මැතිවරණයක් දැකගන්න ලැබෙන්නේ? (නි)
මේක විජාතික කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. (නි)
අපි සැප්තැම්බර් 8 වෙනිදට බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)