ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශක බව කියන එලියන්ත වයිට්ගේ රියට වෙඩි තබා ඇති පුද්ගලයා දක්ෂ වෙඩික්කාරයකු බව පෙනේයැයි රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂක පී ඩී මඩවල කියයි.
ඔහු මිරිහාන පොලිසියේ දී එම කාරයට වෙඩි වැදී ඇති ආකාරය පිරික්සීය.
පිටුපස ආසනයේ සිටින පුද්ගලයා ඉලක්ක කරමින් හරියටම වෙඩි පහර එල්ල කිරීම එසේ මෙසේ මිනිහකුට පැරි බව ඔහුගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා දේවල් කරන්න ගියාම මේවාගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ඕනා.(නදී)
ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනා.(නදී)
ඒයාම වෙඩි තිබ්බා වෙන්න බැරිද ජනප්‍රිය වෙන්න? (නදී)
ෆේස් ටු ෆේස් එන්න බැරි කෙනා දක්ෂයෙක් වෙන්නෙ කොහොමද ? (නදී)
මාත් හිතන්නේ කමල් හරි. (නදී)
පරිස්සමට.(නදී)
ජෙයරාජ්, ශ්‍රීපති වගේ කාට හරි එපා උනාද ? (නදී)
වැරදි බෙහෙතක් කාපු කෙනෙක් බවුන්සේර් පන්දුවක් යවලා.(නදී)
මොන බොරුද දක්ෂ වෙඩික්කාරයෙක් වැරදි ඉලක්කයක් ගන්නේ නැහැ(දිල්)
ලේකම් තුමාගෙන් ඇහුවා නම් ? (නදී)
ඇයි මෙයා අයින් කළේ දන්නා කෙනෙක් කියන්න.(නදී)
ඇයි හමුදා සහ පොලිස් භටයන්ට හොඳ වෙඩි පුහුණුවක් දෙනව නේද? (නදී)
වැඩිපුර පරීක්ෂන සදහා පොලිස් විශේෂ කාර්‍යංශයට බාර දෙන්න.(නදී)
සත්‍යපාල මහත්තයෝ අපි නං දන්නවා ඔය දක්ෂය කව්ද කියලා. කියන්නද? එක්කෝ ඕන නැහැ. මොකටද නිකන් මගේ මිනිය කැලේ දාගන්නේ. (නදී)
මේක අනතුරු හඟවන වෙඩිල්ලක්! (අ)
ඕක ගැන අජිත් රෝහණ මහත්තයාගෙන් ඇහුව නම් නියම කතාවක් අහගන්ඩ තිබුනා.(නදී)
තල වපුරන්නෝ තලද, අබ වපුරන්නේ අබද කති. (අ)
අනතුරක් නොවීම වාසනාවක්.මේ වෛද්‍ය වරයා ජාතියේම සම්පතක්.(අ)
ආයුද පුහුණුවක් නොමැතිව මෙවැනි දෙයක් සාමන්න කෙනෙකුට කල නොහැක.(අ)
වැරදියට වෙඩි තියන්න ඉතාම දක්ෂයෙක් (දී)
කව්රුහරි වැරදියට බෙහෙතක් ගත්ත කෙනෙක් වෙන්නැති (දී)
දැන් මොකද වෙලා තයෙන්නේ? (දී)
මේක කාගේ හරි ලොක්කෙක්ගේ වැඩක් නෙමෙයිද? (දී)
හොද වෙලාවට වැරදුනේ (දී)
වරදක් නොකරන කෙනෙකුට නිකන් වෙඩි තියන්න ඕනේ නැහැනේ.මොකක් හරි හේතුවක් ඇති. (දී)
වෙඩිල්ල වැදුනානම් තමා ඉතාම දක්ෂ වෙන්නේ (දී)
මටනම් මතක නෑ(දී)
අනේ අපි ඕව දැක්කෙත් නැහැ දන්නෙත් නැහැ .(අ)