ප්‍රංශයේ හා ඉතාලියේ රැකියා දෙන බව පවසා කල්මුණේ තරුණයන් හය දෙනකුගෙන් රුපියල් හැත්තෑහය ලක්ෂයක් වංචා කළැයි කියන මොහොමඩ් ෆාරුක් අන්වර් නම් දේශිය වෛද්‍යවරයා හා ඔහුගේ බිරිය ෆාතිමා ක්‍රිෂ්ණා කොළඹ අලුත් කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් ලක්ෂ 50 බැගින් වු ඇප දෙකක් මත මුදා හරිනු ලැබුහ.
රජගිරියේ ලේක් ගාඩ්න්ස් හි පදිංචි දෙදෙනාට දැඩි ඇප කොන්දෙසිද පැනැවිණි.
මේ දෙදෙනා නිමි ඇදුම් ව්‍යාපාරයක්ද කැරගෙන යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හරියට අවරුදු ගණන් යන ටෙලි නාට්‍ය වගේ, මිනිස්සු අනුවනයි ,වංචාකාරයන්ට දඩුවම් හරි හැටි නොලැබේ ..ඉතින් අහන්න දෙයක්ද. (දී)
ලංකාදීප, මේක ලොකු ප්‍රශ්නයක්. ඔයාල මේ ගැන සංවාදයක් පටන් ගන්න. විවුර්තව තොරතුරු දෙන්න තෙනක් දෙන්න. මේ වංචාකාරයෝ ගෙන මගේ ගාවත් තොරතුරු තියෙනවා.ලවක් දෙවක් නෙතිව සින්ගපොරුවට මලසියාවට ළමයි ගේනවා. අතරමන් කරනවා. සල්ලි ගන්නවා. ළමයි අන්තිමට හිර ගෙවල් වල. කොඉතරම් දෙනුවත් කලත් මදි. එත් මේකට ඔයාල මෙදිහත් වෙන්න. ස්තුති (දී)
මොනවට ඇප දෙනවද දන්නේ නැහැ මේ වගේ වංචා කාරයින්ට. තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුය.(නදී)
මේ වගේ විස්තරයක් වත් දැනගන්න නොම්මරයක් වත් නැහැනේ.(නදී)
අර්ෂා ඉදලා හිටලා හරි හොද අදහසක් පලකරලා තියෙන එක සතුටුයි. (නි)
මේගොල්ලෝ උපතින්ම ගෙන එන කපටිකම් අහුවෙන හැටි පේනවා නේද? බුරුමයේත් වුනේ ඔය වගේ දේවල්. (නි)
වීර, සක්විති රණසිංහ ගැන මොනවද කියන්නේ,එයත් බුරුමෙන්ද ආවේ ? නිකන් කුහකකම් නැතුව හරි දේට හරි, වැරදි දේට වැරදි කියන්න පුරුදුවෙන්න. (නි)
කොච්චර කිවුවත් අහුවෙන එකනේ දුක (නි)