උඩප්පුව ආඩිමුණේදී සොක්ක ලිංගම් සේගු රූබන් නැමැති ව්‍යාපාරිකයාව සිකුරාදා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
වෙළද ව්‍යාපාරිකයෙකු වන ඔහු රාත්‍රියේ ගෙදර යමින් සිටියදී රතු පැහැ කාරයකින් ආ පිරිසක් පැහැරගත් බව පැමිණිල්ලේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් ගන්න වෙන්න ඇති.(නදී)
අරයා ඇතුලෙනේ, තවත් අය ඉන්නවාද? (අ)
මංකොල්ල කෑම, කප්පන් ගැනීම් දුෂණ වංචා බොරුව කවදාවත් නැති විදිහට අද අපේ රටේ රජකරනවා නේද ?? මොන කිවරු ගැහැව්වත් වැඩක් නැහැ සාමාන්‍ය ජනතාව ඉන්නේ බියෙන්. (අ)
ඕවා මොන රටේද නැත්තේ කියලා කිවා නේද එක පාරක්.(නදී)
කොටි බිය නැත, හෙළ බිය ඇත. (ස)
ෂෙරිෆ්, ඇයි මාමාස්මි? (අ)
කලින් සුදු වැන් වලින් උස්සල කප්පම්ගත්තු සෙට් එකමද දැන් රතු කාර්වලට බැහැල තියෙන්නේ. අවුරුදු ගණන් දුක් මහන්සියෙන් හරි හම්බකරපු දේවල් දවසෙන් දෙකෙන් උදුරාගන්නා මුන්ට තමන්ගේ දරුවන්ගෙන් හරි දුක් වින්දිලයි යමපල්ලට යන්න වෙන්නේ. ඒක ස්ථීරයි. දියුණු වෙන රටක හොඳ පෙරනිමිති.(අ)
මිනිසුන්න්ගේ කෝටි ගණන් සල්ලි අරන් ඔස්ට්‍රලියාවට මිනිස්සු ප්‍රවාහනය කරන කෙනෙක්ද දන්නේ නැහ නේද? (අ)
අතුල... මාලදිවයින,,,? ෂෙරිෆ් ද දන්නැහැ ... ඒ මනුස්යව පැහැර ගෙන ගියේ....? ෂෙරිෆ් එහෙමත් දැන් මොට්ටක්කිලිය පොරවගත්තු ගමන් ඉන්නේ...? විශ්වාස නැහැ,, පරිස්සමට හෙට අනිද්දා ඔයාල ,අපි හැමෝම අතුරු දහන් කරාවී මෙයාල ඇවිත් ....? (අ)