එප්පාවල ව්‍යාපාරිකයකු කැකිරාව හිරිපිටියාගම ඇඟළුම් කම්හල් සේවිකාවක වන එක්දරු මවක පැහැරගෙන යමින් සිටි ජිප්රිය අල්ලාගත නොහැකිවූ නමුත් ඔවුන්ගේ සහයට ආ වෑන් රියක් හරිපිටියාගමදී අල්ලාගත් පිරිසක් එහි සිටි සිවුදෙනකුට පහරදී ඇතැයිද ආබාධිත සෙබලකුද ඒ අතර සිටින බවද කියති.
ඒ සිද්ධිය සැලවීමත් සමග ව්‍යාපාරිකයා ඇඟළුම් සේවිකාවද සමග පොලිසියට පැමිණ බාරවිය. වෑන් රියද එහි සිටි පිරිසද පොලිස් අත්අඩංගුවටගත් අතර තුවාලකරුවන්ගෙන් දෙදෙනෙක් අනුරාධපුර රෝහලට මාරුකර යවනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය පිටුපස නම් ප්‍රවෘත්තියේ නොකියවුණ බරපතල කතාවක් තියෙන බවයි පෙන්නේ. ඒ ටික දැනගන්න කල් මොකුත් කියන්නේ නැහැ. (නි)
මොනවාද අපේ රටට මේ වලා තියෙන්නෙ
එතකොට මේ කට්ටියම ගහගෙන තියෙන්නෙ එක ගෑනිටද? (නි)
මේවා දැන් ලංකාවට අලුත් දේවල් නොවේ. හැමතැනම දුෂණය... (නි)
එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්. ඉවසන්න උපාලි. (නි)
උපාලි කියනවා වගේ තිරය පිටුපස ලොකු දෙයක් ඇති බව මටත් හැගෙනවා (නි)
පද්මිණි,අනේ මේ යන්න මෙයා යන්න.අර ගෑනු ළමයව බලෙන් ගෙන යනකන් කට පියාගෙන හිටියද? (නි)
ඔය ඇගලුම් ශාලා වල වැඩකරන අයට වෙලාවට ගිහින් කාඩ් 1ක මාක් කළේ නැත්නම් ලෙඩේ. කව්ද දන්නේ ව්‍යාපාරිකයා අනුකම්පාවෙන් ඉක්මනට එක්ක යන්න වාහේනට නග්ගා ගත්තද කියලා (නි)
මොනවාද මේ අහන්න ලැබෙන්නේ
ඔය කෙනා කීව කතාව ඇත්ත. තාම එප්පාවල පොලිසියේ.(නදී)
පැහැර ගත්තද? කැමැත්තෙන් ගියාද? (නි)
අයියෝ සල්ලි
මේ ව්‍යාපාරිකයා ගැහැනු වෙලදාම් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. අපේ ඇගලුම් කම්හල් වල සේවිකාවන්ට දැන් , නරක කාලයක්. පැහැර ගෙන යාම,දුෂණය ,මරණයට පත් කිරීම... මේ ව්‍යාපාරිකයාට නඩු දමා උපරිම දඬුවම් දිය යුතුය (නි)
අයියෝ සල්ලි නිසානේ