බදුල්ලේ වත්තෙකැලේ පුරා විද්‍යා රක්ෂිතයක නිධන් හාරන්නට ගිය පිරිසකගෙන් ටික දෙනකු පැන ගිය නමුත් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකු මේ සිද්ධිය පිටුපස සිටිතියි පොලිසිය සැක කරයි.
බදුල්ලේ වත්තෙකැලේ පුරා විද්‍යා රක්ෂිතයක නිධන් හාරන්නට ගිය පිරිසකගෙන් ටික දෙනකු පැන ගිය නමුත් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකු මේ සිද්ධිය පිටුපස සිටිතියි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය පිටුපස පමණක් නොවේ, ශ්‍රී ලංකාව අගාධය කරා ගෙනයන සියලුම පව්කාර සිදුවීම් පිටුපස ඇත්තේ දේසපාලුවන් සහ ඊනියා ව්‍යාපාරිකයින්. ඔවුන් තමන්ගේ ජීවිත පවත්වා ගැනීමට මුදල් සොයන්නේ අයථා මාර්ග වලින්මය. (නි)
මට නම් තේරුම් ගන්න අමාරුයි. කට්ටියක් පැනල ගියාලු. ව්‍යාපාරිකයෙක් ඉන්න බවට සැකයක් තියෙනවලු. හ්ම්, දැන්නම් මටත් ලොකු සැකයක් තියෙනවා. (ස)
යන්තම් ඇති. එක් කෙනෙක් හරි අල්ලා ගත්තා. (නි)
ඕකමද අයියේ ව්‍යාපාරයට කළේ? (නි)
අනේ දෙයියනේ!! දැන් ලංකාවෙ කොහේද නිධන් තියෙන්නේ?තිබෙන නිධන් ටික දැනටමත් හමාරයි. දැන් කොච්චර හෑරුවත් වතුර ටිකක්වත් ලැබෙයි කියලා කියන්න සැකයි. (නි)