මැති ඇමැතිවරුන්ගේ මාර්ගයෙන් රැකියා හා කොන්ත්‍රාත් ලබා දෙන බව පවසා විවිධ ව්‍යාපාරිකයින් රවටා මුදල් වංචා කළැයි කියන තැරැව්කරුවකු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බව කොළඹ විශේෂ විමර්ශන ඒකකය කියයි.
පන්නිපිටියේ පදිංචි මොහු ගැන පොලිසි රැසකටම පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහොමද මෙහෙම බලද්දී? (නි)
කියන්න බලන්න දැන් මේ උපාසක උන්නැහේට මොකද කරන්න ඕනේ කියල, (ස)