ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 20 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (26) රාත‍්‍රි පැවැති දිනයේ දෙවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 14 කින් ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල පාරජය කරමින් පස්වැනි ජය ලැබීය.
වයඹ පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 162 (දිනේෂ් චන්දිමාල් 75, තමීම් ඉක්බාල් 36, මිලින්ද සිරිවර්ධන 11, අබ්දුල් රසාක් 15, ඩිල්රුවන් පෙරේරා 32/2)
රුහුණ රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 148 (අරෝන් ෆින්ච් 14, ඩැනියල් හැරිස් 25, ළහිරු තිරිමාන්න නොදැවී 40, ප‍්‍රසන්න ජයවර්ධන 10, ලසිත් මාලිංග නොදැවී 22, අබ්දුල් රසාක් 21/2, චතුරංග කුමාර 17/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම වයඹ දිනනවා... කප් එක ගන්නවා..(ස)
ඔන්න වයඹ වැඩ. අනිවාර්යයෙන්ම කප් එක ගන්නවා. අපිත් වයඹ කොල්ලෝ තමයි. (නි)
වයඹට ජය නියතයි! (නි)