චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 2 hours ago
Y ශෙනාල් · 1 hour ago අවුරුදු කියක් ගියත් තව නම් පඬුවස්නුවර ගල්කන්ද රිට්ටදෙනිය පාරේ තාර අතුරා කාපට් කිරීම ගැන නම් බලදාරියන්ගේ අවධානය යොමුවෙලා නැහැ. දැයට කිරුළෙන්වත් කලොත් හොදයි (නි) Reply 0
Y ලලිත් · 1 hour ago අලුතින් පත්කරන්න යන්නේ වයඹ සහ මධ්‍යම පළාත්වල ජනතාව යෝජනා කරන නියෝජිතයෝද? නැතිනම් එයාල දෙන කට්ටියට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව කතිර ගහනවද? මොකද නැතිනම් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන්න බැහැනේ?(නදී) Reply 0
Y ඇසළ · 1 hour ago ඡන්දෙ තියන්න ඉස්සර කි දෙනෙක් මරා ගෙන මැරෙයිද කියල තමයි මේ බලු පෝරේදී බලන්න තියෙන්නේ. එකම පක්ෂේ එවුන් තමයි වැඩියෙන්ම මරා ගන්නේ මනාපෙට. කවදා රටට බරක් වෙච්ච පළාත් සභා අහෝසි කරයිද.(අ) Reply 0
Y ලෙස්ලි ලෝව් මිලානෝ · 1 hour ago සියලුම දේශපාලන පක්ෂ වලින් මා ඉල්ලා සිටින්නේ මෙම මැතිවරනයටවත් උගත් වැදගත් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්න. මැරයින් කුඩුකාරයින් දුෂකයින් හට නාමයෝජනා දෙන්න එපා . (ත) Reply 0
Y මොහොමඩ් · 1 hour ago මනාප පොරය අදසිට ඇරඹෙයි. සිහි බුද්ධියෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.(නදී) Reply 0
Y රෝහණ · 1 hour ago සුපුන් ඔයා හරි. වැඩේ කියන්නේ අපේ රටේ ඉන්න අයට කිසි දෙයක් මතක නැති එකනේ (දී) Reply 0
Y සුපුන් · 1 hour ago අරයටත් නාම යෝජනා දෙනවද? එහෙම වුනොත් ඡන්දෙ දෙන අයට දන ගහන්න වෙයිද දන්නෙ නැහැ (දී) Reply 0
Y වලස් පිටියේ මෙරිල් · 1 hour ago ලංකාවේ වෙඩියෙන්ම කස්සිප්පු තියෙන්නේ වයඹ.ඒ උනාට කවදාකවත් කස්සිප්පු ඔය කියන කිසිම කෙනෙක් අල්ලන්න වැඩ කරලා නැහැ.අනිත් පළාත් වල පොලිසියට බලපෑම් කරන්නේ නැහැ.(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ අපි හෙට ඉදන් සැප්තැම්බර් වෙනකම් රජවරු... (දී)
අවුරුදු කියක් ගියත් තව නම් පඬුවස්නුවර ගල්කන්ද රිට්ටදෙනිය පාරේ තාර අතුරා කාපට් කිරීම ගැන නම් බලදාරියන්ගේ අවධානය යොමුවෙලා නැහැ. දැයට කිරුළෙන්වත් කලොත් හොදයි (නි)
ඔය ඉන්න ටිකම කොහොමත් ආයෙත් එයි (නි)
අලුතින් පත්කරන්න යන්නේ වයඹ සහ මධ්‍යම පළාත්වල ජනතාව යෝජනා කරන නියෝජිතයෝද? නැතිනම් එයාල දෙන කට්ටියට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව කතිර ගහනවද? මොකද නැතිනම් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන්න බැහැනේ?(නදී)
ඡන්දෙ තියන්න ඉස්සර කි දෙනෙක් මරා ගෙන මැරෙයිද කියල තමයි මේ බලු පෝරේදී බලන්න තියෙන්නේ. එකම පක්ෂේ එවුන් තමයි වැඩියෙන්ම මරා ගන්නේ මනාපෙට. කවදා රටට බරක් වෙච්ච පළාත් සභා අහෝසි කරයිද.(අ)
මේකත් බාලගිරි දෝෂය වගේ වෙන එකක් නැහැ නේද? (දී)
වයඹ පැත්තේ ලයිට් බිල අඩු වේවිද? (දී)
වැඩි චන්දයෙන් පොදුපෙරමුණ දිනවමු!! ආණ්ඩු බලය සුරකිමු (අ)
සියලුම දේශපාලන පක්ෂ වලින් මා ඉල්ලා සිටින්නේ මෙම මැතිවරනයටවත් උගත් වැදගත් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්න. මැරයින් කුඩුකාරයින් දුෂකයින් හට නාමයෝජනා දෙන්න එපා . (ත)
එන්නෙ නැතෑ කට්ටිය අපිව හොයාගෙන... (දී)
මනාප පොරය අදසිට ඇරඹෙයි. සිහි බුද්ධියෙන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න.(නදී)
සුපුන් ඔයා හරි. වැඩේ කියන්නේ අපේ රටේ ඉන්න අයට කිසි දෙයක් මතක නැති එකනේ (දී)
අනේ ඡන්දදායකයිනි, ඔය එන අය ළග දණ ගහන්න එපා (දී)
ජනතාවගේ සල්ලි
එක් කෙනෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැහැ මේ පාර. සම්පුර්නයෙන්ම වෙනස් කරනවා (දී)
අරයටත් නාම යෝජනා දෙනවද? එහෙම වුනොත් ඡන්දෙ දෙන අයට දන ගහන්න වෙයිද දන්නෙ නැහැ (දී)
බලු පොරේ ඇරඹුනා (අ)
ලංකාවේ වෙඩියෙන්ම කස්සිප්පු තියෙන්නේ වයඹ.ඒ උනාට කවදාකවත් කස්සිප්පු ඔය කියන කිසිම කෙනෙක් අල්ලන්න වැඩ කරලා නැහැ.අනිත් පළාත් වල පොලිසියට බලපෑම් කරන්නේ නැහැ.(අ)
එහෙනම් බඩු මිල ටිකක් අඩු වෙයි .(අ)