IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්  දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය .

මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවද භාණ්ඩාගාර ලේකම්වරයා කීය.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.



අදහස් (14)

වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි

saman Monday, 08 July 2024 04:49 PM

එතකොට තමුන්ගේ වැටුප් තමුන්ම වැඩි කර ගත්තට ප්‍රශ්නයක් නැද්ද

:       4       42

priyanthaMonday, 08 July 2024 05:10 PM

මේ අදහසට අන්ලයික් කරලා තියෙන්නේ මහ බැංකුවේ උදවිය වගේ...

:       0       1

Bandara Monday, 08 July 2024 05:14 PM

මහ බැංකුවේ කට්ටිය හිතුමතේ පඩි වැඩි කරගත්තාට මහජනතාව පීඩාවට පත් වන්නේ නැත්ද? ඒවා මහජනතාවගේ මුදල් නොවේද?

:       0       0

kumar Monday, 08 July 2024 05:16 PM

රාජ්‍ය ආයතන ප්‍රධාන නිලධාරීන් විතරක් පඩි වැඩි කරගෙන අනිත් අයට දෙන්න බෑ කියනවා. මොවුන්ගේ පටු මානසිකත්වය නිසා රාජ්‍ය සේවය වළපල්ලට තමයි යන්නේ.. මෙහෙම කළාම යටත් සේවාවල නිලධාරීන් උනන්දුවෙන් රාජකාරී කරාවිද? විධායක සේවාවලට පමණක් වැඩි කළ 25000 දීමනාව අවලංගු කළා නම් වර්ජන නවතීවි...

:       7       25

Hafeel Monday, 08 July 2024 05:19 PM

එහෙම නම්, ජනාධිපති, කතානායක සහ මැති ඇමැතිලා දැනට තියා ගෙන ඉන්න අනවශ්‍ය උපදේශකලා, අනවශ්‍ය කාර්යමණ්ඩලය නඩත්තු කරන්න සහ ජනාධිපතිගේ අනවශ්‍ය විදේශ සවාරිවලට කොහෙන්ද මුදල්...?

:       4       34

faleelTuesday, 09 July 2024 05:00 AM

දැන් ඔය අනුර කුමාර විදේශ සංචාර යන්නේ එයාගේ පුද්ගලික වැඩ වලට නෙවෙයිනේ . ඒ නිසා එයාගේ සංචාර වලට වැයකරන්නේ පක්ෂයේ හෝ මුදල්නේ. ඉතින් උන්නැහේ රටක ජනාධිපති රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් වලට යනකොට වියදම් කරන්න ඕනේ කාගේ මුදල්ද ? අනික ජනාධිපති යන්න ඕන විදේශ සම්මේලනයකට ජනාධිපති යනවා මිසක වෙන කවුරු යන්නද ? අපේ රටේ ඉන්න මෝඩ කුහකයෝ හිතන්නේ ජනාධිපතිගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් නවත්වලා ඒ ඉතිරිවන මුදලින් රට සංවර්ධනය කරන්න පුළුවනි කියල . ජනාධිපතිගේ විදේශ සංචාර වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියල තේරුම්ගන්න ඔයාගේ ටිකිරි මොලේට බැහැ මනුස්සයෝ.

:       5       2

Swene Haputhantirige Monday, 08 July 2024 06:00 PM

මෙයා කතාකරන්නේ මුඛයෙන්ද අධෝමුඛයෙන්ද? දමල ගහල ගෙදර ගියොත් නරකද?

:       0       0

Ruwan De Silva Monday, 08 July 2024 07:12 PM

මීට වඩා හොද නැද්ද ලංකාව ජපානයෙට වික්කා නම්

:       0       0

Gunasinghe Monday, 08 July 2024 07:15 PM

චන්දය නොදෙන අයට දඩ මුදලක් නියම කලොත් මොකද

:       0       0

Rata Perata Monday, 08 July 2024 07:54 PM

මුනුත් ඇවිල්ලා ලොකු ටෝක් දෙන්නේ මිනිස්සුන්ට මොනවා හරි දෙන්න ගියාම තමයි .ජනපති වැය ශීර්ෂය මිලියන ගානකින් වැඩි කරගන්නකොට මීයෝ වගේ ඉන්නවා .කාලකන්නි

:       0       0

ජයනාත් Monday, 08 July 2024 08:44 PM

විධායක ශ්‍රේණිවල අයට 25000ක් දෙන්න මොකක්ද වැඩි කරපු ටැක්ස් එක...!

:       0       0

Bamunuarachchi Tuesday, 09 July 2024 04:38 AM

අපිට බදු නොගහ මොවුන්ට වැටුප් වැඩි කිරීමට ක්‍රමයක් තිබෙනවානම් මොවුන්ට වැඩි පඩි ගෙවනවා වෙනුවෙන් වැට් අඩුකර ජනතාවට සහන සලසන්න. සතයක් පඩි වැඩි කරන්න එපා. වර්ජන කරනවා නම් අපිට පව් නොදී රජය විසිරුවා හැර බලයට එන කෙනෙක්ගෙන් පඩි වැඩිකර ගන්න කියන්න.

:       2       3

SLK Tuesday, 09 July 2024 07:43 AM

මහ බැංකුවට මේ අදාල නැද්ද?

:       1       6

Lalla Tuesday, 09 July 2024 07:52 AM

පළමුව අතිරික්ත සේවක ප්‍රජාව වන්දි ගෙවල ඉවත්කර දමන්න. නිකම්ම ඉන්න වාඩිවෙන්න තැනක් නැති කොපමණ සංඛ්‍යාවක් රජයේ ආයතන වල ඉන්නවද? සංවර්ධන නිලධාරීන් සුලු සේවකයන්....

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 983 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 324 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 225 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2291 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3188 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2284 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36908 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24348 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site