IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වර්තමානය ගැන නොව අනාගතය ගැන සිතමු

(අංජුල මහික වීරරත්න)

වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සියලු පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මහතා  ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි. 

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න,  තිස්ස අත්තනායක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (12)

වර්තමානය ගැන නොව අනාගතය ගැන සිතමු

Pradeep Kumara Monday, 08 January 2024 01:23 PM

දැන්නම් ගොඩාක් මිනිස්සු අනාගතය ගැන හිතන්න අරන් තියෙන්නේ... ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ අනාගතය වෙනුවෙන් පළමු පියවර තියන්න...!

:       4       57

Aravinda Monarawila Monday, 08 January 2024 01:43 PM

අපි අනාගතය ගැන හිතලා ඉවරයි .ඒ නිසා ඔබලාව පන්නන්න අපි සුදානම් වෙලා ඉන්නේ .ලැහැස්ති වෙයල්ලා කොට්ට මෙට්ට අකුලාගෙන හිර ගෙවල් වල ලගින්න

:       7       52

අනිල් Monday, 08 January 2024 02:10 PM

පට්ට හොරු එක්ක මොන ලංකාභිමානද, මේවා කරන අයගේ මොළේ තියෙන්නේ අහවල් තැන...වෙන්න ඇති

:       5       33

Amal Monday, 08 January 2024 02:23 PM

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සංවත්සර උත්සවය අමතන්නේ රට කාපු නාකි රැලක්. ඔක්කොම රට කාලා රටේ ජනතාවට තාමත් බණ කියනවා. ඔක්කොම කාලකන්ණි අපතයින් !!!

:       4       14

Nira Monday, 08 January 2024 02:30 PM

මෙච්චර කාලයක් රට විනාශ කරපු, දුර දැක්මක් නැති අය සෙට් එක තමයි ඔය ඉන්නේ...

:       2       15

Dolawaththa Monday, 08 January 2024 02:31 PM

පට්ට හොරු කණ්ඩායම...

:       2       13

NAMAL Monday, 08 January 2024 02:36 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණහතම වැදියන්, ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.

:       1       16

NAMAL Monday, 08 January 2024 02:36 PM

වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබල‍ාගේ හෘද සාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය... අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලාට. කළකළ දේ පල පල දේ...

:       2       17

anuranga Monday, 08 January 2024 02:37 PM

නාකි, කෝ තරුණ බෞද්ධ, තරුණයින්ට ආගමයි, ජාතියයි එපාකරපු අය එකපෙළට ඉන්න ලස්සන, දැක්කත් අප්පිරියයි...

:       2       20

කළුතර Monday, 08 January 2024 02:58 PM

පට්ට හොරෙක්, රටේ ආර්ථික ඝාතකයෙක් ළඟ තියාගෙන මෙයා අනාගතය ගැන කතා කරනවා. සාටකයෙන් ඇදගෙන ගිහින් නඩු දාලා කාපු සල්ලි ටික අයකර ගෙන හිරේදානවා. එතකොට අනාගතයට රුකුලක් වෙයි.

:       1       15

Bamunuarachchi Tuesday, 09 January 2024 10:27 AM

ඒ ආර්ථික ඝාතකයා නොසිටින්න ප්‍රභාකරන් කළුතරඑකා කොයිලෝකේ යවලාද කියලා ප්‍රභාකරන්ගෙන්ම අහන්න ඕනේ.

:       0       1

මැක්ස් Monday, 08 January 2024 04:31 PM

ලන්කාභිමානය වෙනුවට ලංකාවසානය වගේ මාතෘකාවක් දැම්මා නම් අකුදී, සජිත් වගේ දේශපාලකතුමාලාටත් මේ පින්තුරේ ඉඩ දෙන්න තිබුණා...

:       5       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 90 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 44 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 991 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2248 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 721 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 397 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39107 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25577 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site