වැල්ලම්පිටිය මීතොටමුල්ලේ මාස තුනක දරුවකුගේ ජනනේන්ද්‍රය අවිදිමත් ලෙස සුන්නත් කිරීමෙන් දරුවාගේ මරණය සිදු කළැයි මාලිගාවත්තේ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔගස්ටා අතපත්තු මහේස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණය කළාය.
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ මාස තුනක දරුවකුගේ ජනනේන්ද්‍රය අවිදිමත් ලෙස සුන්නත් කිරීමෙන් දරුවාගේ මරණය සිදු කළැයි මාලිගාවත්තේ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔගස්ටා අතපත්තු මහේස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට සොබාදහමින් ලබා දුන් දේවල් වෙනස් කරන්නේ මොකටද? මම නම් කියන්නේ මේක මහා මෝඩ කමක්. (ස)
සුන්නත් කිරීමෙන් ලිංගේන්ද්‍රය පිරිසිදු වෙනවා පමණක් නෙවෙයි, ලිංගාශ්‍රිත රෝග සියට 60% අඩු කරගැනීමට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිදානයේ වෙබ් අඩවියේ මේ පිළිබඳව සදහන් කරලා තිබෙනවා. (නදී)
ලෝකයට මිනිසා සොබා දහමින් දායාද කලේ සියලුම තිබිය යුතු දේවල් සහිතව. අපි ඒවා වෙනස්කරගෙන අපිම දඩුවම් විදිනනවා. මෝඩකමට බෙහෙත් නැහැ. (නදී)
ඔය ඔක්කොම මැද පෙරදිගට අදාල ඒවා , මොකද ඒ අයට වතුර අඩු නිසා අඩුවෙන් වතුර පාවිච්චි කරන්න එහෙම කරන්නේ . (ස)
ලෝකයේ 3/1 මෙම ක්‍රියාවලියට ලක්වී තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුකරන අයත් සිටින අතර ඇතැමුන්ට වෛද්‍ය උපදෙස් මත අනිවාර්යයෙන් කිරීමට සිදුවෙනවා. (නදී)
හළින් - සුන්නත් කිරීමෙන් ලිංගේන්ද්‍රය පිරිසිදු වෙනවා පමණක් නෙවෙයි, ලිංගාශ්‍රිත රෝග සියට 60% අඩු කරගැනීමට පුළුවන්. ලෝක සෞඛය සංවිදානයයේ වෙබ් අඩවියේ මේ පිළිබඳව සදහන් කරලා තිබෙනවා මෙය අවරුදු 1435 කට පෙර කියල තියෙනවා. (නදී)
මට වයස 35 යි. කිසිම ලෙඩක් නැහැ. ඕවා කරලත් නැහැ.(නදී)
ලංකාදීප එසැණ පුවතට ස්තුතියි! (නි)
සමහරු හැමදේම පටලවා ගන්නවා. ආගම කියන්නේ තමන්ගේ පුද්ගලික දෙයක් සහ පවුල් පසුබිමින් උරුම වෙන දෙයක් (විශේෂයෙන් පෙරදිග රටවල ). (නි)
ඕවා කලාම වයසට වැඩිය නාකි පාට පෙනෙනවා.(නදී)
මේ ප්‍රශ්ණය ගෝලීය ප්‍රශ්ණයක් වෙලා ඉවරයි. (ස)
මෝඩ කමට බෙහෙත් නෑ නේද යාලුවනේ . ඕව තම මෝඩ වැඩ කියන්නේ. (ස)
සුන්නත් කිරීම නොකිරීම ගැන තීරණය ගන්න අයිතිය තියෙන්නේ එයට ලක්වෙන පුද්ගලයාට. සුන්නත් කිරිමෙන් 40% පමණ රුධිර වාහිනී සහ උත්තේජක ස්නායු ප්‍රමාණයක් ඉවත්ව යන නිසා සහ පෙරසම මගින් සිදුවන ස්වභාවිකව ලිහිසි යාන්ත්‍රනය නැති වීමෙන් ,ගැටලු ඇතිවෙනවා, මෙය හොඳයි කිවේ කලින් ශත වර්ෂයේ, නමුත් දැන් නව වෛද්‍ය සොයා ගැනීම් මගින් සිදුවන අයහපත පෙන්වා දී තිබෙනවා. (ස)
උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ - ඔය ඇතැම් අය කරන සුන්නත් කිරීම දැන් බටහිර රටවල සාමාන්‍ය ජනතාවත් කරනවා . එය පිරිසිදු කමට සහ සෞඛය තත්වයටත් ලිංගික ක්‍රියාවලියට සුබදායක දෙයක් කියා තමයි එයාලා කියන්නේ. මේ කතාව අපේ අදහස් දමන අය ඒකත් දැනගන්න.(නදී)
නුගත් කමත් අවබෝදයක් නොමැති කමත් සමහරුන්ගේ ප්‍රතිචාර වලින් විදහා දැක්වෙනවා (නදී)
ඩී.උපුල්, ඇත්තටම මොකටද සුන්නත් කරන්නෙ? ඔයාට පහදලා දෙනවා නම් ලෝකේ බුද්ධිමත් ජාතියක් වන ඊශ්‍රායල් ජාතිකයන් මෙය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිදානය මෙය අනුමත කර ඇත. සුන්නත් කිරීමෙන් ලිංගේන්ද්‍රය පිරිසිදු වෙනවා පමණක් නෙවෙයි, ලිංගාශ්‍රිත රෝග සියට 60% අඩු කරගැනීමට පුළුවන්. ලෝක සෞඛය සංවිදානයයේ වෙබ් අඩවියේ මේ පිළිබඳව සදහන් කරලා තිබෙනවා මෙය අවරුදු 1435 කට පෙර කියල තියෙනවා. වැඩි විස්තර සඳහා විකිපීඩියා බලන්න. ඔය ශල්‍යකර්ම වැරදියට කරලා ඕනා තරම් මැරෙන්නේ. මේක සාමාන්‍ය දෙයක් මිනිස්සුන් අතින් වැරදි වෙනවා. (නදී)
නස්රුදින් නිසාම්ඩීන්, ඔබ උපුල් අසපු ප්‍රශ්නෙට අදාලව තාක්ෂණික පැත්තෙන් පිළිතුරක් දී නැහැ, ඔහු අහන්නේ මෙය කරන රටවල් හෝ සංඛ්‍යාලේඛන දත්ත නොවේ, මේක කරන්නේ කොහොමද කියල , කරන විදිය මම ලීවොත්, මෙතන බබාලා වගේ අදහස් දක්වන අයට කලන්තේ හැදෙයි. (ස)
මේ දරුවාට අත් වූ ඉරණම ගැන මගේ කණගාටුව. නමුත් මම මේ චාරිත්‍රය විවේචනය කරන්න යන්නේ නැහැ. ඒක තම තමන්ගේ ආගම සංස්කෘතියට අදාළ දෙයක්. මම සෝමාලියානු නිරුපිකාවක් වන වාරිස් දිරීගේ ජීවිත කතාව කියවා තිබෙනවා. එය කාන්තාරයේ කුසුම නමින් සිංහලට පරිවර්තනය කර ඇත. (නි)
මෙය දැනගෙන නොකළොත් ඉතා භයානකයි (නි)
අපෝ! අදහස් වල හැටියට නම් සමහර අය තරම් උගතුන් තවත් නැහැ වගෙයි (නි)
නස්රුදින්, පිරිසිදුකම රැකගන්න ශල්‍යකර්ම මඟින් අවයව කපන්න අවශ්‍ය නම් කෙස් , කොණ්ඩය කපන එකට ශල්‍යකර්ම අවශ්‍ය නොවන්නේ ඇයි? (නි)
මම අසා තිබෙනවා අප්‍රිකානු රටවල කුඩා දැරිවියන් මේ චාරිත්‍රය නිසා ඉතා කටුක අත්දැකීම් ලබනවා කියා. සමහරු මිය යනවාලු. මම හිතන්නේ ගයනි සඳහන් කල පොත ඊට සම්බන්ධයි. (ස)
මෙවන් වෛද්‍යවරුන් රට පුරා කොපමණ ඇද්ද? (නි)
අනේ මන්දා මේ වෙන දේවල්! (නි)
අනේ ගෆුර්, උගත් කම තියෙනවා නම් ඔය මෝඩ වැඩ කරනවද ? (නදී)
ස්වභාවිකව මනුස්සයන්ට ලැබුණු දේවල් වෙනස් කරන්නේ මෝඩ කමට. (නදී)
කලාතුරකින් වාර්තා වෙන ආකාරයේ මරණයක්... දරුවාට සමහරවිට වෙන අසනීපයක් තිබුණා වෙන්නත් පුලුවන් (නි)
ඕක හරියට කපා දාන්න බැරි මිනිහෙක් කොහොමද දොස්තර කම කරන්නේ? අපරාදේ ජීවිතයක්. (නදී)
කවදා ගල් යුගයෙන් එලියට ඒවිද දන්නේ නැහැ. (නදී)
ඔය කියන දොස්තර මහත්මයාටත් එය දේම කර ඊට පස්සේ වහාම අංගොඩ මානසික රෝහල වෙත ..ළමයාගේ මව ,පියා සහ දොස්තරව ඇතුලත් කල යුතුයි.(නදී)
මෙවැනි ගෝත්‍රික සිරිත් තහනම් කලයුතුමය...(නදී)
දීන් ,අනිත් ආගම් වල ඇදහීම් ගැන විවේචනය කරද්දී, අනුන්ට ඇඟිලි දිගු කරද්දී තමුන්ටත් අදාළ බව මතක තියාගන්න (නි)
කුඩා දරුවන් පවු. ඔවුන් අසරණයි. අහිංසකයි (නි)
අඩුම තරමේ මේක ඔහුගේ දැනුම් තේරුම් ඇති අවදියේ කළා නම් නේද හොඳ? (නි)
ඇත්තෙන්ම මේ සඳහා ක්‍රමවත් ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා මමත් කියනවා (නි)
මේ කාර්යයට බලපත්‍ර සනිත වෛද්‍යවරුන් පත්කිරීම ඉතා වැදගත් බව පෙනේ (නි)
මටත් හරිම දුකයි පොඩි දරුවා ගැන (නි)
අනේ පවු අසරණ දරුවා! (නි)
දීන්, ඔයාට කියන්න තියෙන්නේ බලන් කඩතුරා හැර දෑසේ කියලා තමයි. එතකොට ඔයාට සත්‍යය අවබෝධ වේවි. (නි)
මෝඩ කමට බේත් නැහැ (නදී)
ඇත්තටම මම කියන්නේ, ළමයාට දැනුම් තේරුම් ඇති කාලයේදී මේක කළා නම් නේද හොඳ? (නි)
ඇත්තටම මොකටද සුන්නත් කරන්නෙ? කරුණාකර කෙනෙක් පහදලා දෙනව නම්. (ස)
අර කැමරා දොස්තරද???? (ස)
නූර්,එ්කට කියන්නේ ශිෂ්ට සම්පන්න යුගය කියල.ගල් යුගේට ගොඩක් පස්සේ ඇතිඋනේ. (ස)
ලෝකේ බුද්ධිමත් ජාතියක් වන ඊශ්‍රායල් ජාතිකයන් මෙය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිදානය මෙය අනුමත කර ඇත. වැඩිවිස්තර සදහා විකිපීඩියා බලන්න (ස)
ඔය ශල්‍යකර්ම වැරදියට කරලා ඔන තරම් මැරෙන්නේ. මේක සාමාන්‍ය දෙයක් මිනිස්සුන් අතින් වැරදි වෙනවා.(ස)
ගුද මාර්ගයත් අනෙක් ග්‍රන්ථි කිහිපයත් කපා දැම්මනම් හරි. (ස)
නුවන් එතකොට අර හරක් වෙනුවෙන් ගිනි තියා ගන්න අය ඉන්නේ මොන යුගයේ ද ?
ඔය ඇතැම් ආගමිකයන් කරන සුන්නත් කිරීම දැන් බටහිර රටවල සාමාන්‍ය ජනතාවත් කරනවා . එය පිරිසිදු කමට සහ සෞඛය තත්වයටත් ලිංගික ක්‍රියාවලියට සුබදායක දෙයක් කියා තමයි එයාලා කියන්නේ. (ස) .
අනේ දෙවියනේ, ඇයි මෙහෙම දේවල් වෙන්නේ? (නි)
මෙය ස්වභාවයෙන්ම පිහිටා තියෙන්නේ ආරක්ෂාවට .පිරිසිදුකමට කපාදානවානම් අපිරිසිදුවෙන අනිත් අවයවත් කපා දැමිය යුතුද ? (නදී)
සමන්ති සහ ඒ අදහස් දරන අය සමග මාත් එකඟයි. ස්වාබවිකව පිහිටි දෙයක් අස්වාබාවික ක්‍රියාවලියකට ලක් කරන්නේ ඇයි? ඒක පිරිසිදුකම පිලිබඳ දෙයක් නම් ඒ කපා දැමීමත් අපිරිසිදු වීමට හේතුවක් නෙවෙයිද? (නදී)