IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහි නීතිය දැඩිවෙයි

(ඉන්දිකා රාමනායක)

විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහජන ආරක්ෂාව බාර  අමාත්‍ය   රියර් අද්මිරාල්  (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා  පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත .

නිලධාරීන් අධීක්ෂණය කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ට එරෙහිව ද  විමර්ශන සිදුකරන ලෙසට අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

පසුගිය දිනවල දී  විනය විරෝධී සහ  නීති විරෝධී ක්‍රියාවන් ක්‍රියාවන්වල නිරත වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්වූ බවත් මොවුන්ගේ මෙම ක්‍රියාකලාප හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් බවට  අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත යොමුකර ලිපියේ සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙසට ද පොලිස්පතිවරයා වෙත අමාත්‍යවරයා දැනුම් දී ඇත .

 

 

 

 

 

 



අදහස් (3)

වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එරෙහි නීතිය දැඩිවෙයි

Nihal Thursday, 01 July 2021 02:20 PM

අලුතින් නීති හැදුවාද? නැත්නම් මෙච්චර කල් කැලේ තිබුණු නීතිඅනුව කටයුතු කිරීමෙන් වැළකී සිටීමද?

:       0       5

Ranjit Thursday, 01 July 2021 02:30 PM

පසුගිය දවසක අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යතුමා " ගෝඨාභය ජනාධිපති තුමා ආරක්ෂක ලේකම් කාලයේ දැඩි තීන්දු තීරණ අරගෙන වැඩ කළා. එතුමාට නැවතත් ඒවගේ කටයුතු කරන්න වෙයි" කියල කියනවා අපට ඇහුනා. ඒක ඇහුනාම ලසන්ත, උපාලි, කීත් වගේ නම් සහ වැලිකඩ වගේ තැන් මතක් වුනේ මොකද මන්දා...? ආයෙත් සැරයක් එහෙම වුණොත් හොඳට හිටීවි...

:       11       104

saman Thursday, 01 July 2021 03:20 PM

හැබැයි කසිප්පු අල්ලන්න හැදුවොත් නම් මාරු කරනවා... අර වෙන්නප්පුවේ සිද්ධිය මතක් වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 855 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1958 1

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1410 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 491 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1417 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 481 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site