පැන ගිය මනාලිය වෙනුවට මඟුල් කපුවාගේ බාල වයස්කාර දියණිය කැන්දන් ගිය මනාලයා හා ඔහුට අනුබල දුන් බව කියන මනාලයාගේ පියා හා කපුවා ලබන අට වැනිදා තෙක් මහියංගන මහේස්ත‍්‍රාත් රුවන් ද සිල්වා මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. මනාලිය කැන්දාගෙන ඒමට මනාලයා ඇතුළු නෑයන් මිණිපේ මොරයායේ හඳගනාවට ගිය විට ඇය පෙම්වතා සමග පෙර දින ගොස් සිටි බව දැන්වීමෙන් පසුව මඟුල් කපුවා ඔහුගේ වයස දාහතරේ දියණිය මනාලයාට දී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, මේවා තාත්තා කෙනෙක් කරන දේවල්ද?
මගුල්කපුව කපුකොම හරියට කොරල තියනවා. කොරත් කපුව කපෝති. නොකොරත් කපුව කපෝති.
කපුවා කපෝතී
කපුවා මනාලයත් එක්කම ගියානම් හරි
කපුවා කපෝති
අම්මපා, ලැබීමක තරම
අනේ මේ කතාව ඇත්තටම ද ? අර පොඩි දරුවා........!!!!
මේක ලජ්ජාව වහගන්න කරපු රංගනයක්
මනමාලිය හොඳ සල්ලි කාරයෙක් වෙන්න ඇති...
මරු
හිරේ දාලා හරියනවද? පොඩි කෙල්ලට කරදරයක්වත් උණානම්?