තමා ගාලු පුරපති පදවියෙන් ඉවත් කිරීම බල රහිත කරන ලෙස සර්ටියොරාරි ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ මහාධිකරණ විනිසුරු කේ බී කේ හිරිඹුරේගම මහතා වගඋත්තරකරුවනට විරෝධතා ගොනු කිරීම සඳහා ජූලි 18 වැනිදා තෙක් කල් දුන්නේය.
දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් පාලන කොමසාරිස් සහ නාගරික කොමසාරිස් වගඋත්තර කරුවෝය.
විරෝධතා ගොනු කිරීමට ඔවුහු කල් ඉල්ලූහ.
පෙත්සම් විභාගය අවසන් වන තුරු නගරාධිපතිවරයකු හෝ නාගරික මන්ත්‍රීවරයකු පත් කිරීම වළක්වමින් පසුගිය අප්‍රේල් හතර වැනිදා අතුරු තහනමක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
අනේ මේ කට්ටිය අපි වෙනුවෙන් සේවය කරන්න අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන කොච්චර නම් දුකක් විඳිනවද? තරහත් යනවා ඇති වෙලාවකට. ඉතින් ඉඳලා හිටලා ඔය කාට හරි පාරක් දෙකක් ගැහුවත් අපචාරයක් කලත් ගණන් ගන්න හොඳ නැහැ දෙයියනේ. පවු. (නි)