(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සිවිල් ගුවන් සේවා අධිකාරියට එරෙහිව විරෝදතාවක් පවත්වද්දී එයි නිලධාරියකුගේ වාහනයකින් එම උද්ඝෝෂකයන් හප්පා අනතුරුක් කිරීමට උත්සහ කළැයි කියමින් කටුනායක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි පොලිසිය කියයි.
මෙම පැමිණිල්ල කර ඇත්තේ ශ්‍රී දේවානන්ද පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන සපුතන්තිරිකන්දේ නන්දරතන හිමියන් විසිනි.
මෙම කැබ් රථය සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියකුට අයත් එකක් බව පොලිිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
දාගොන්න ප්‍රදේශය හරහා මීට මාස කීපයකට පෙර ගුවන් යානයක් පහළින් ගමන් කිරීම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 48කට අයත් නිවාස වහලවලට සිදු හානි වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ මෙතෙක් අවධානය යොමු නොවූ බවට චෝදනා කරමින් පිරිසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විරෝධය වහ ගන්න කැලෑ නීතිය ගෙනත්