වෙරෝනා නුවර ගෝල්ස්ටාර් ක්‍රිඩා සමාජය වසරක් පාසා පවත්වන බක්මහා සැණකෙලිය මැයි 4 වැනිදා නොපැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
මේ දිනවල උතුරු ඉතාලියට ඇදහැලෙන වර්ෂාව නිසා මැයි 25 වැනිදාට එය කල් දැමු බවත් සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කොහොමද බක්මහ උළෙල වෙන්නේ? වෙසක් මාසෙට ගැළපෙන වෙන නමක් දැම්මා නම් හොඳයි නේද? (නි)
මර්වින් මහත්තයාගේ සටහනට මමත් එයාගේ පැත්ත ගන්නවා.නමුත් මහත්තයෝ, මෙහෙ හැමදෙයක්ම කරන්නේ ප්‍රෝඩාවෙන්,එක එක්කෙනාව රවට්ටලා. (නි)
බක් මහේ උත්සවය පවත්වන්නේ මැයි මාසයේදී නම් එතකොට වෙසක් උත්සවය තියන්නේ කවදාද? (නි)
ලංකාවේ ඕවා දැකලවත් නැති අය තමයි ගොඩක් ඉන්නේ (නි)