ආධුනික ගී තරගාවලියක අවසන් වටය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවරදි පැවැත්විණි.
ගීත ගැයිමට හැකි තරඟ කරුවන් සිය ගණනක් සහභාගි වු නසාරා ආධුනික ගී ප්‍රසංගයේ දී මාරවිල සුරේශ් ඉන්දික , කටුනේරියේ ලක්ෂ්මන් ප්‍රනාන්දු , බොරලෑස්සේ දිස්නා ප්‍රියදර්ශණී, පිළිවෙලින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථානයන් හිමිකර ගත්හ.
ඉතාලියේ නොයෙක් නගරවල පවත්වන සංගිත ප්‍රසංග අතරතුර ගිත ගායනා කිරීමට බොහෝ අය පොරකනවා අන්න ඒ අයට වේදිකාවක් හදලා දෙන්න ඕන කියලා මම හිතුවා.
මගේ පළමුවැනි වෑයම සාර්ථකයි. ලබන වසරේ මෙයිටත් වඩා සාර්ථකව ආදුනික ගී ප්‍රසංගය කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපිට දෙවතාවක්ම මාධ්‍යයයෙන් පිහිට වුණු එසෑණට අපේ ස්තුතිය. කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැතිව තම පෞද්ගලික ධනයෙන් ප්‍රසංගය සංවිධානය කළ ශ්‍රිමාල් නිරෝෂන් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ධනයෙන්ද මේක කලේ? (දී)
පළමු ඡායාරූපයේ ඉන්න හාමුදුරුවනේ ඔබ මෙතෙක් දුර ආවේ මේ දේවල් කරන්නද? (අ)
අනේ මෝඩ ගලබඩ කට වහපන්.(නදී)
ඔන්න වෙන්නප්පු මහත්වරු. දැකල නැති අය බලාගන්න. හෙන්රි කල්දේරා වගේ කන්නාඩි දාපු, කොන්ඩේ වවපු, මෙවන් පොඩි දෙයකටත් අයි ඩී ටැග් බෙල්ලේ ලොකු පටියකින් එල්ල ගත්ත, කළු පාට, කිසිම වැදගත් දෙයක් නොකර හරී ලොකු දෙයක් කළා මෙන් ෆොටෝ වලට පෙනී සිට පත්තර වලට දාගන්න මහත්වරු.(නදී)
අනෙකුත් ප්‍රදේශ වල අයත් පහසුවෙන් සම්බන්ධ කළ හැකි ක්‍රමයක් හදන්න.(නදී)
පිටිගල මිලානෝ, ඔය කියන කතාව නම් ඇත්ත.මගෙන් ඔයාට සුබ පැතුම්! මරේ මරු.මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. (නි)
පිටිගල සහෝදරයා,මොන විදියට ඇන්දත් ඒ අපේ ශ්‍රී ලාංකිකයෝ.තමාට කැමැති දෙයක් අදින්න පළදින්න කාගෙවත් අවසර ගන්න ඕනෑ නැහැ. (නි)
1,2,3 ඔක්කොම වෙන්නප්පුවට.... ජය වේවා...(අ)
ලංකාවේ කොල්ලෝ කරපු වැඩේ හොදයි. නමුත් හාමුදුරුවරු ඕවා ඉස්සරහා වාඩිවෙලා ඉන්න ඒවා නම් අනුමත කරන්න බැහැ. (නි)
මේ මොන ස්ටාර්ලද??? පිටරට ගොහින් සුද්ධන්ගේ කක්කුස්සි හෝදන ස්ටාර්ලද? (අ)
හාමුදුරුවෝ ස්ටාර්ලා අස්සේ මොනා කරනවද? (නි)
1 හාමුදුරුවෝ ගීත ගායනා තරංග වලට වදින එක අනුමත කරන්න බැහැ 2 සුද්දන්ගේ කක්කුසි හෝදලා එවන සල්ලි වලින් තමා විරාජ්ල වගේ කම්මැලි කුසිතයෝ දිවිගැට ගහගන්නේ. පන්ති බේද පිළිකාවෙන් ඔද්දල් වී ඇති ඔබ දරන්නේ නරුම අදහස්. 3 ගැයුවේ ඉංග්‍රීසිද , ඉතාලි ගීතද ? සිංහල ගීත ගයලා ඉතාලියේ ඇති වැඩක් වෙන්නේ නැහැ.(නදී)