(සනත් ගමගේ)
හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
36 හැවිරිදි දෙදරු පියකු වන චානක කාරියවසම් නැමැති අය වල් අලි පහරදීමකින් ඊයේ (5) ජීවිතක්ෂයට විය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්දයෙන් සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂාව අනුව කොවිඩ් වැලඳි ඇති බවට තහවුරු වී ඇත.
ගම්මානයේ සියළුම පවුල් සහ නිවැසියන්ද හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිළධාරියකු සහමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මෙම හේතුව මත නිරෝධායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වල් අල් ප්‍රහාරයෙන් මියගිය දෙදරු පියාට කොරෝනා
asanka Sunday, 06 June 2021 04:24 PM
ඇයි මේ ඈත ගම්මානවල වෙසෙන අහිංසක මිනිසුන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ..? ඒ ගම්වල මිනිසුන්ගේ ජීවිත, නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?
සෑම් Sunday, 06 June 2021 05:21 PM
අලින්ට නෙමෙයි වෙඩි තියන්න ඕනේ. අලින්ව ඔය තත්වයට ඇදලා දාපු හම්බන්තොට දේශපාලුවන්ට.
මෝSunday, 06 June 2021 06:37 PM
අලි ගමට ඇවිත් පහරදෙන එක සාධාරණයි. දේශපාලකයින් හෙන්චයියලා වනය විනාශ කළාම ඔවුන්ගේ නිජ භූමිය අහිමියි. ඔවුන් පෙරලා පහර දෙනවා. ඔවුන්ගේ භූමිය ඔවුන්ට ලබාදිය යුතුයි...
sidathSunday, 06 June 2021 09:48 PM
ඇත්ත. අලි නගරබද මිනිසුන්ට පහර නොදී, ගමේ මිනිස්සුන්ට පහරදීම සාධාරණයි...
mihira Sunday, 06 June 2021 05:41 PM
මහ රජාගේ, පොඩි රජාගේ, යුවරජාගේ ලොකු ලොකු සාට ඇමැතිලාගේ ගම නේද මේ...?
මංජුල Monday, 07 June 2021 11:17 AM
ඉක්මණට අලියාව හොයලා නිරෝධායනයට යවන්න වෙයි...