පුත්තලම අලි මෙහෙයුම අරඹා පැය කිහිපයකදී ගම් වැදී සිටි වල් අලි 25- 30 ක් පමණ තඹ්බෝවෙන් විල්පත්තුව පැත්තට පළවා හැරීමට හැකි වු බව වන නිලධරයෝ කියති.
පුත්තලම අලි මෙහෙයුම අරඹා පැය කිහිපයකදී ගම් වැදී සිටි වල් අලි 25- 30 ක් පමණ තඹ්බෝවෙන් විල්පත්තුව පැත්තට පළවා හැරීමට හැකි වු බව වන නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, අලි වෙඩි අලි එලවන්න තමයි තියෙන්නේ, නැතුව කන්නද? අනේ මන්දා වරුණ කවදා හැදෙයිද කියලා? හැමදාම කාගේ හරි කොහේ හරි වරදක්, අඩු පාඩුවක් තමයි මේ මනුස්සයා හොයන්නේ! අනේ අනිච්චන්! (නි)
අලි මිනිස් ගැටුම අවම කිරීමේ මුවාවෙන් අවිධිමත් පියවර ගැනීමෙන් වෙන්නෙ මුදල් වැයවෙන එක විතරයි. පැලැස්තර නොදා මායිම් ගම්මානවල මිනිස්සුන්ගේ ජීවිතයි අලින්ගේ ජීවිතයි සුරක්ෂිත කරන දිගු කාලීන විසදුමකට යොමුවෙමු. (නි)
මේ විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න අලි ටිකත් එලවන්න බැරිද? ලගදීම එක අලියෙක් නම් පනින්න හදනවා නේද.....?(නදී)
අවිශ්ක වීරවිල ලුණුගම් වෙහෙර බූන්දල පැත්තේ එක රාත්‍රියක් ඉදල බලන්න අලි සෙල්ලම් බලන්න. ගෙවල් ගාවට අලි එනවා මිනිස්සුන්ට පත්තු කරන්න අලි වෙඩි නැහැ. ඔය අලි වෙඩි ටික මිනිස්සුන්ට දුන්නා නම් ඒ මිනිස්සු අලි එලවනවා . ඒ පැත්තේ මිනිස්සු ජීවිත රැක ගන්නේ තමන්ගේ වත්තේ වැට වටේ බෝතල් එල්ලලා තියෙන්නේ අලි එනකොට උන්ගේ ඇගේ හැපිලා බෝතල් එකට වදින සදෙදෙන් මිනිස්සු දන්නවා එන්නේ කවුද කියලා. නිකන් මෝඩ කතා කියන්න එපා අවිශ්ක ඇස් ඇරලා ගිහින් බලන්න බොරුද කියලා.(නදී)
අර පාර මාරුවෙන ඇතා ගැන ඇහැ ගහගෙන ඉන්න වේවි . නැත්තම් ලංකාදීපේ දාපු ෆොටෝ එක දැකපු වනචාරියෙක් ඇතාට වැඩේ දුන්නොත් ඒක කාටත් හොද නැහැ (නි)
ලගදීම තවත් අලියෙක් අනිත් පැත්තට පනින්න යනවා කියලා ආරංචියක් තියෙනවා. (නි)
මේක නම් හරිම අසාධාරණ ලෝකයක්. අලි ඉන්න වනන්තරේ මිනිස්සු පදිංචි වෙලා වනන්තරේ ඉන්න අලි ටික එලවනවා. දැන් ඉතින් අලින්ට ඉන්න කොළඹින් ගෙවල් ටිකක් හදල දෙන්න ඕනෑ (නි)
අලි වැටවල් නෙමෙයි, මිනිස්සුන්ටයි වැටවල් ගසා සීමා දැමිය යුත්තේ. (නි)
අලිත් ඉන්න එපැයි අනේ. උන්ට උරුම දේවල් නොවැ. (නි)
මෙසේ එහාට මෙහාට පන්න පන්න ඉන්න එකද විසදුම (දී)
අර උඩම පොටෝ එකේ තනියම දුවන දල ඇතා කොහෙටද දිව්වේ කියලා කාටවත් කියන්න එපා. නැත්තම් ඌටත් දෙයියන්ගෙම පිහිටයි (නි)
එලෝලා දවස් දෙකෙන් ආයේ ඇවිල්ලා කියයිද දන්නෙ නැහැ, අපරාදේ නාස්තිකරන අලි වෙඩි හා මහන්සිය, අලි වැටවල් ටික හැදුවා නම් කිසි කරදරයක් නැහැ ඔය නාස්ති කරන සල්ලි වලින් කියලා (නි)
ඡන්ද බෝම්බය දැකලා හැරී දුවන අලී. 'ලබන සැරේ අපි දෙනවා බැටේ' අලි.(නදී)
මෙගොල්ලොන්ගේ කැලෑවේ ගෙවල් හදාන ඉන්න ගම්මුන්ව එලවන්නේ නැත්ද?(නදී)
භුමියේ උරුමක්කාරයින්ට ඇයි මෙහෙම අරියාදු කරන්නේ. උන්ගේ හිත වල මොනතරම් දුකක් ඇතිද.(නදී)
අනේ පවු ! ආයි පැත්ත පලාතට එන එකක් නැහැ (අ)
අලි ටික වෙලාවට ගානට පන්නා දමාවි (නි)