අද (07) අලුයම අම්පාර වීරගොඩදී වල් අලි ප්‍රහාරයෙන් ගැමියෙකු මරණයට පත් විය.
ඔහුගේ සිරුර මහ පාරට ගෙන ආ ගැමියෝ වල් අලින්ගෙන් ජීවීත හා දේපල රැක දෙන්නැයි උද්ඝෝෂණයක් ද ඇරැඹුහ.
අද (07) අලුයම අම්පාර වීරගොඩදී වල් අලි ප්‍රහාරයෙන් ගැමියෙකු මරණයට පත් විය.
ඔහුගේ සිරුර මහ පාරට ගෙන ආ ගැමියෝ වල් අලින්ගෙන් ජීවීත හා දේපල රැක දෙන්නැයි උද්ඝෝෂණයක් ද ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා හිසට තම අතමය සෙවනැල්ල , කරන උද්ඝෝෂණ අලියන්ට ඇසේවා! (නි)
වෙඩි කන්නද හදන්නේ ? (නි)
පාර හරස්කර ,ආයෙත් අමාරුවේ වැටෙන්න එපා. අලි වැටක් සාදන්න අරමුදලක් අරඹමු. මී මැසි ජනපද ඇතිකරගෙන ගමවටේ,කටු පදුරු සිටවමු. කොපමණ විකල්ප තිබෙනවාද? (නි)
කොළඹ නාඩගම් නවතලා මේවා ගැන ටිකක් බලමුද? (නි)
ඌ නම් ඉතින් තිරිසනෙක්නේ (නි)
අනේ ඔව් මගේ අප්පචිලා උද්ගෝෂණ නම් කරන්න යන්න එපා. අලි ගහලා මැරෙන එක සැපයි වෙඩි කාලා මැරෙනවට වඩා (නි)
අලි ගහනවා,මිනිසුන් මැරෙනවා,උද්ගෝෂණ තියෙනවා.එහෙත් තවම බලදාරියෝ මර නින්දේ.මෙසේ මිනිසුන් මියයන පෙදෙස් වල මිනිසුනි, ඡන්දය හිගා ගෙන එන එක් කෙනෙකුටවත් රැවටෙන්න එපා. (නි)
පර අවහිර කරන්න එපා කොල්ලනේ.නාදුනන කට්ටියක් ඉන්නවලු. එයාලට පාර අවහිර කරනවා පෙනෙන්න බැහැලු. වෙඩිමලු තියන්නේ. අනේ මල්ලිලා ඕක නම් කරන්න එපා (නි)
පාර මැදට එන්නේ නැති ඕනෑ උද්ඝෝෂණයකට අපෙන් සහාය! පාර මැදට ආවොත් නම් ඉතින් අපි මගී ජනතාවගේ පැත්තේ.. (නි)
ඇයි අනේ මේ..!!! හැමදේටම උද්ඝෝෂණ ඔයාලට වෙන වැඩ නැද්ද..?ආ (අ)
වල් අලියා...ඕකා ඔහොමමයි....ඒ වුණාට තුවක්කු පාවිච්චි කොරන ගොන් අලියන්ට වඩා හොද පාටයි.(අ)