අම්පාර පුලුකුණාව රජමහා විහාරයේ සංඝාවාසය වල් අලි ප්‍රහාරයක් එල්ළ වී ඇතැයි දනේවාසික හිමි දෙනම නොසිටි දිනෙක අලියකු හාල් හා වෙනත් කෑම ද්‍රව්‍ය කා ඇතැයි කිරිඳිවැල සෝමරතන හිමියෝ කියති.
වල් අලි ප්‍රහාරයෙන් සංඝාවාසයට දැඩි හානි සිදු වී ඇතැයි පොලීසියට හා වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අම්පාර පැත්තේ හාමුදුරුවෝ ගොඩක් දුක් විදිනවා" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය නොවේද බුදුන් වදාළ යතාර්ථය?කරුණාකර යතාර්ථය අවබෝධ කරගන්න.... (නි)
ආදාරයක් කිරීමට කැමති නිසා කරුණාකර ඒ සඳහා පන්සලේ ලොකු හාමුදුරුනමකගේ නම දෙන්න. මුදල කෙලින්ම නමට ලබා ගතහැකි ලෙස බැංකුවට යැවිය හැක. තෙරුවන් සරණයි.(නදී)
කවුරු හරි පොවලා පන්සල් කඩන්න එවපු නාලාගිරියෙක් ද දන්නේ නැහැ. (නදී)
අලියෙක් නොදන්නාකමට පන්සලකට වැන්දොත් 'සාධු' කියන අපේ අයියලා මේකට මොනවද දන්නේ නැහැ කියන්නේ?අනික අලි ඉන්න පැති වල සංඝාවාස හදනකොට ප්‍රවේශම්සහගත වෙන්න ඕනෑ (නි)
මේ මෑතකදීත් නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් අලි ගම වැදීම වැලැක්වීමට හොඳ උපකරණයක් නිෂ්පාදනය කරලා තිබුනා අඩු මුදලකට. ඔය නිලධාරීන් බලධාරීන් සහ ඇමතිතුමන්ලා ඒ ගැන දැනුවත් වෙලා නැතුවාවද්ද? (නි)
ආපදා කළමනාකරණ ඇමතිලා, වනජීවී ඇමතිලා, නිවාස ඉදිකිරීම් ඇමතිලා සියල්ලෝම ඉන්නවනේ. ආවාස ගේ ඉක්මණින් හදලා දෙයි (නි)
ජීවිතය දුකකි. ඒ නිසාමයි බුදුදහම ලොවට පහළ වුණෙත්. (නි)
දැන් හේකටත් සමහරු කියයිද දන්නෙ නැහැ අලියා පිරිවර අලිත් සමග ඇවිල්ලා බුදුන් වැඳලා බණ අහලා යද්දි බැරිවීමකින් ඇඟේ වැදිලා කැඩුනා කියලා. (නි)
තිරිසනාට හොද නරක තේරෙන්නෙ නැහැනේ (නි)
අයියෝ! කරලා තිබෙන විනාශයක තරම! (නි)
අයියෝ! මෙහෙමත් විනාශයක්! (නි)
මහා නාහිමිවරුන්ගේ අවධානය මෙවැනි පන්සල් කෙරෙහි යොමුවේවා! (නි)
මෙන්න මේ වගේ ස්ථාන වලට උදවු කළහොත් ආගම සුරැකේවි. (නි)
අලියා තිරිසන් සත්ත්වයෙක්. (නි)
අම්පාර පැත්තේ හාමුදුරුවෝ හුගක් දුක් විදිනවා. වගකිවයුත්තන්ගේ අවධානය යොමු වුණොත් හොදයි (නි)
වල් අලි ඇත්තු මිනිස් අාහාර වලට හුරු වෙලා. සංඝාවාසයේ කෑම ඇති කියලා එන්න ඇති. (නි)
බොහොම අමාරුවෙන් දිවිගෙවන අයුරකුයි පෙනේනනේ. පවු. සිදුවුණ කරදරයට දුකයි (නි)